1. tokkaputha

    ආත්ම විශ්වාසය ඇති කරගන්නේ කෙසේද ?

    ආත්ම විශ්වාසය ඇති කරගන්නේ කෙසේද ? ආත්ම විශ්වාසය ලබාගන්නේ කෙසේද ? කොරෝනා ඇඳිරිනීතිය නිසා ගෙදරට වෙලා ඉන්න වෙලාවේ මේ ගැන කතා කළොත් හොඳයි කියලා හිතුවා. “ මගේ කරුමෙට මම අතගහන කිසිම වැඩක් හරියන්නෙ නැහැ...” “ මේ දවස් වල මට හරි අපලයි..” මේ වගේ කියමන් අපිට නිතරම අහන්න ලැබෙනවා. ඒත් මේ කියන කරුමේ හෝ...
  2. tokkaputha

    අපේ රටේ සමහර මිනිස්සු මෙච්චර මෝඩද ? නැත්නම#

    අපේ මිනිස්සු මෙච්චර මෝඩද ? නැත්නම් ආත්මාරš කොරියාවේ සිට පැමිණි තම පියා හේතුවෙන් මේ සිඟිති දියණිය පාසලට නොයවන ලෙස දෙමාපියන් විසින් මවට දැනුම් දීලා. මේ පුංචි දියණිය කොච්චර මානසිකව වැටිලද කියල තේරෙනවා මේ වීඩියෝ එක බැලුවාම. හරිම සංවේදී දසුනක්...
  3. tokkaputha

    “ ඔව් මට පුළුවන් “

    “ ඔව් මට පුළුවන් “ මගේ කලින් දාපු thread දෙකට Rep දීපු හැමෝටම ස්තුතියි. බැලුවේ නැත්නම් ඔය පහළ තියන්නේ links. “ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්” http://www.elakiri.com/forum/showthread.php?p=25195992#post25195992 “ බාධක ඇත්තේ මනසේය “...
  4. tokkaputha

    නිල් කොටු 11 ක් වෙලා.

    නිල් කොටු 11 ක් වෙලා. අද මගේ නිල් කොටු 11 ක් වෙලා !!!. :D:D:D මට Rep දීපු හැමෝටම ස්තුතියි. ;);) මෙන්න මම ළඟදීම දාපු thread දෙක. “ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්” http://www.elakiri.com/forum/showthread.php?p=25195992#post25195992 “ බාධක ඇත්තේ මනසේය “...
  5. tokkaputha

    “ බාධක ඇත්තේ මනසේය “

    “ බාධක ඇත්තේ මනසේය “ “ බාධක ඇත්තේ මනසේය “ ඔන්න මම කලින් කියපු විදිහට දෙවෙනි කතාව දාන්නයි යන්නේ. මම කලින් දාපු “ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්” thread එක බැලුවේ නැත්නම් ඔන්න link එක පහත තියනවා. http://www.elakiri.com/forum/showthread.php?p=25195992#post25195992 අපිට ජීවිතයේ බොහෝ...
  6. tokkaputha

    “ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්”

    “ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්” “ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්” මේක තිබුනේ මම ඉස්කෝලේ යන කාලේ කියවපු පොතක. පොත පරිවර්තනය කරලා තියන්නේ මට මතක හැටියට ආචාර්ය ඇන්ටනි ප්‍රනාන්දු කියල කෙනෙක්. පොඩි කාලේ මම හරිම ආසාවෙන් කියවපු මනෝවිද්‍යා පොතක් තමයි මේ කියපු පොත . ඒකේ නම ප්‍රීතිමත්...
  7. tokkaputha

    ලබු ගෙඩියාගේ ජීවිත කතාව

    ලබු ගෙඩියාගේ ජීවිත කතාව මේක පරණ ත්‍රෙඩ් එකක්. අමුතු සිද්ධියක්. http://www.elakiri.com/forum/showthread.php?t=1647151 ඔය උඩ තියන්නේ link එක .
  8. tokkaputha

    අද පඩිය වෙනදට වැඩිය හම්බ වුනාද ?

    අද පඩිය වෙනදට වැඩිය හම්බ වුනාද ? අද උඹලට වෙනදට වැඩිය වැඩිපුර මුදලක් පඩියට හම්බ වුනාද ? :eek: හේතුව , 2020.01.01 ඉඳන් PAYE ටැක්ස් එක අහෝසි කරපු නිසා ජනවාරි මාසේ කපපු PAYE එක ආපහු 2020 පෙබරවාරි මාසේ සැලරි එකට refund කරන්න කියලා තියනවා. ඉතින් උඹලට වැඩිපුර සල්ලි හම්බ වුනේ නැත්නම් HR එකෙන්...
  9. tokkaputha

    මරණීය රිය අනතුරක් කර පලාගිය නළු කාවිංග

    මරණීය රිය අනතුරක් කර පලාගිය නළු කාවිංග ජනප්‍රිය ටෙලි නාට්‍ය නළු කාවිංග පෙරේරා තලංගම වේලේ කඩේ හන්දිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අනතුරකට ලක්කර මරණයට පත් කිරීමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. අද (19) අලුයම් කාලයේ වේලේ කඩේ හන්දියේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් මාර්ග නඩත්තු...
  10. tokkaputha

    Rep Power 6+ වෙලා.

    මගේ Rep Power එක අද 6+ වෙලා. හැමෝටම thanks. අද ඉඳන් හැමෝටම 6+ දෙන්නම්. :D:D:D:D:D:D
  11. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා. ඉස්සර PAYE ටැක්ස් ගෙව ගෙව ආතල් එකේ හිටපු උඹලට ඔන්න දැන් 2020 ජනවාරි 01 ඉඳන් Income Tax ගෙවන්න වෙනවා. බැරිවෙලාවත් උඹලගේ කම්පනි එකෙන් 2020 ජනවාරි මාසයට අදාලව PAYE tax එක කපලා නම් ඒ කපපු මුළු මුදලම 2020 පෙබරවාරි මාසේදී ආපහු නැවත තොපිට ගෙවන්න කියලා...
  12. tokkaputha

    නියම කතාවක්

    කාලි මෑණියන්ගේ දියමන්ති මාලය හොරකම් කළ හොරාට දුන් අපූරු තීන්දුව දෙයක් වේ නම් එය වඩාත්ම සුදුස්සාටම ලැබිය යුතුය භාරතයේ කේරළ ප‍්‍රාන්තයේ එක්තරා ග‍්‍රාමීය පොලිසියක ස්ථානාධිපතිවරයා විසින් අධිකරණය හමුවට සැකකරුවකු ඉදිරිපත් කෙරිණි. දිගු කලකින් නොකැපූ හිසකෙස් හා රැවුලකින්ද කෘෂ වී ගිය ශරීරයකින්ද...
  13. tokkaputha

    Rep Power එක 5+ වෙලා

    මගේ Rep Power එක 5+ වෙලා . thank you යාලුවනේ. අද ඉඳන් මට පුළුවන් හැමෝටම 5+ ගානේ දෙන්න. :D:D:D:D:D
  14. tokkaputha

    ශ්‍රී ලංකාව ලෝකයේ වැදගත් තැනක් ගැනීමේ හේ&#3501

    ශ්‍රී ලංකාව ලෝකයේ වැදගත් තැනක් ගැනීමේ හේ&#3501 ශ්‍රී ලංකාව කියන්නේ බොහොම පුංචි රටක්. ක්‍රිකට් සහ තේ ඇරුනම (තේ වල ජනප්‍රියත්වය තියෙන්නේ ශ්‍රී ලංකාව කියන නමට වඩා “සිලෝන්” කියන නමින්.) ලෝකයේ ඒ තරම් ලංකාව ගැන සැළකිල්ලක් නැහැ. නමුත් අපි පොඩි රටක් වුණත් දිනා ගත්තු දේවල් වලිනුයි, අපිට අයිති...
  15. tokkaputha

    රෝහිත රාජපක්ෂට ආචාර්ය උපාධියක්

    රෝහිත රාජපක්ෂට ආචාර්ය උපාධියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබීය. ඔහු වසර 2015 සිට කොළඹ සරසවියට සම්බන්ධ වී ආචාර්ය උපාධි අධ්‍යයනයේ යෙදුණු අතර මේ සතියේ ඔහුගේ පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබේ. ගණිතය පිළිබඳ...
  16. tokkaputha

    දීගොඩ කුමාර රිමාන්ඩ් කරලා

    දීගොඩ කුමාර රිමාන්ඩ් කරලා විශ්ව ශක්තියෙන් තමාට රෝගීන් සුව කළ හැකි බව කියූ දීගොඩ කුමාර මේ මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත ඊයේ (23 වැනිදා) නියෝග කළේය. 2018 ඔක්තෝබර් මස 17 වැනි දින පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සංවිධානය කළ සුව කිරීමේ මෙහෙයකදී එම...
  17. tokkaputha

    Back side, Front side දෙකම දෙන්නේ මහත්තයට - හිරුණිකා

    Back side, Front side දෙකම දෙන්නේ මහත්තයට - හිරුණිකා කවුරුන් අල්ලා පද හැදුවද තම Back side, Front side දෙකම දෙන්නේ තමාගේ මහත්තයට විතරක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය. ඇය මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී පෙනුමෙන් උද්වේගකර නමුත්...
  18. tokkaputha

    නළු නිළියන්ගේ සමාජ රෝග හඩපටවලින් එලියට

    නළු නිළියන්ගේ සමාජ රෝග හඩපටවලින් එලියට නළු නිළියන්ගේ සමාජ රෝග හඩපටවලින් එලියට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ හඬ පට එකින් එක ප්‍රසිද්ධ වීමත් සමග ඔහුට හිතවත් ජනප‍්‍රිිය රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකු දැඩි ලෙස කලබලයට පත්ව සිටින බව වාර්තා වෙයි. ඔවුන් සමාජ රෝග සම්බන්ධයෙන්...
  19. tokkaputha

    රන්ජන්ට සිර දඬුවම්

    රන්ජන්ට සිර දඬුවම් තමන්ට වසර ගණනාවක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලැබෙනු ඇති බව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කර ඇත. ඔහුගේ සුවදුක් බැලීමට ගිය සමීප කිහිපදෙනකු සමඟ ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමනට විරුද්ධව...
  20. tokkaputha

    කියවිය යුතුම කතාවක්

    කියවිය යුතුම කතාවක් තාත්තෙ මට සමාව දෙන්න...... රන්ජන්ගෙ හඩ පට ඇත්තමද මම දන්නෑ .හැබැයි ඇත්තනම් යුක්තියේ රන්දෙවොල නීතිය උසාවිය ආරැක්කු පිටින් අපේ හිස මතට කඩා වැටිල .මහා ගෙෘරවයක් වෙච්චි රජයේ සේවකයෙක් කියන එක ලැජ්ජාවක් වගේ.. මුලු සමාජයේම social fabric එකම කුඩුපටිටම් වෙලා.... මම දැන් කටුගාන කතාව...

    No contents