සාමාන්‍යයෙන් එක workout session එකක් සඳහා සුදුසු උපරිම කාලය කොච්චරද ? සමහරු කියන්නේ පැයක් හරි විනාඩි 45 ක් හරි තමයි හොඳම කාලය කියලා. හේතුව විනාඩි 45 න් පස්සේ body එක catabolic stage එකට පත්වෙන නිසා over training හේතුවෙන් muscle burn වෙන්න පුළුවන් කියලා. හැබැයි පැයකදී body parts කීපයකට exercise කිහිපය බැගින් කරන්න අමාරුයි.
දන්නා එවුන් පැහැදිලි කරපන්කෝ
දන්නා එවුන් පැහැදිලි කරපන්කෝ