රෝහිත රාජපක්ෂට ආචාර්ය උපාධියක්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබීය.
ඔහු වසර 2015 සිට කොළඹ සරසවියට සම්බන්ධ වී ආචාර්ය උපාධි අධ්‍යයනයේ යෙදුණු අතර මේ සතියේ ඔහුගේ පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබේ.
ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියට අමතරව මානව චර්යාවන් සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ තවත් ආචාර්ය උපාධියක් සඳහාද සූදානමින් සිටී.
උපාධි ප්‍රදානයෙන් පසු ව්‍යාපාර කටයුතු කරන අතර එම විෂයන් පිළිබඳව දේශකයකු ලෙස කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් රෝහිත රාජපක්ෂ මහතා පැවසීය.

නිකන් නෙමේ ගණිතය පිළිබඳව ආචාර්ය උපාධියක් කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගන්න එක ලේසි පාසු වැඩක් නෙමේ. මොකද උඹල මේ ගැන හිතන්නේ.

Last edited: