dilhani danuth lassanai yakooDilhani lassnai ne yko e kale. Muth hena handiya. Anyway wayasata yana eka samanyai apita wada hoda life ekak athi thamat me manussyata
DDDG 
dilhani danuth lassanai yakooDilhani lassnai ne yko e kale. Muth hena handiya. Anyway wayasata yana eka samanyai apita wada hoda life ekak athi thamat me manussyata
DDDG 
පුළුවන් කමක් තියෙනවා නම් ෆොටෝ එක අයින්කරලා දාපන් කොල්ලෝ. ඒ අපි උනත් කැමති නෑනේ අපේ ඔහොම ෆොටෝ එකක් ප්‍රසිද්ද වෙනවට.ඔහුට නිදුක් නිරෝගී සුව පතනවා.
Dilhanige lassana![]()
ඔව් පොර ලස්සනට හිටියා ඒ කාලේ, මෙයත් හැබැයි රංජ වගේ තමයි බඩුකාරයා, හැබැයි මේ පොටෝ දාලා ඇයි ඒ මනුස්සයාගෙ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන්නේ.
ඕන කෙනෙක්ට රගන්න පුළුවන් කාලයක් තියෙනව. ඒ පුළුවන් කාලේ හොඳටම හිටපු හින්දා මන් හිතන්නේ නැහැ මෙයාට පසු තැවීමක් තියෙනව කියල.
පව් ඉතින් ජීවිතේ හැටි තමා..ප්‍රියංකර පෙරේරාගේ රෝග තත්වයන් ඉස්මතුවීම සමග මේ වනවිට ඔහුගේ වම් පාදය ඉවත් කර තිබෙන අතර