ලංකාවේ හිටිය ඇති වගේ දැනෙනවා

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මචං , මට දැන් ලංකාවේ හිටිය ඇති වගේ කියල දැනෙනවා.

    මගේ Income and properties තවම අවුලක් නැහැ.

    ඒත් දන්න යාලුවෝ බහුතරයක් රට ගිහිල්ල සහ යමින් ඉන්නේ. මට හරි පාලු මුසල හැගීමක් දැනෙනවා.

    අන්තිමට ඉතුරුවෙන Low Standard එවුන් නිසා සමාජය අන්තිමට පිරිහිලා අපේ ළමයින්ට quality life එකක් නැතිවෙයි කියල බයයි.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113

    :yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අර මහින්ද අමරවීර කියනව මොනව හරි වවන්නලු..
     
    • Haha
    Reactions: gnilukshi

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ඒත් දන්න යාලුවෝ බහුතරයක් රට ගිහිල්ල සහ යමින් ඉන්නේ. මට හරි පාලු මුසල හැගීමක් දැනෙනවා.
    මේකටනම් කියන්නේ ඉරිසියාව කියලා
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මේකටනම් කියන්නේ ඉරිසියාව කියලා
    නෑ බං . එහෙම එකක් නෙමේ. මගේ ආර්ථිකය , සුදුසුකම් , රස්සාව ඔක්කොම හොඳ මට්ටමක තියනවා.

    ඒත් එකට හිටපු යාළුවො , නෑදෑයෝ ගිහිල්ල නිසා loneliness feeling එකක් තියන්නේ.

    මගේ දැනට තියන qualifications සහ ආර්ථික මට්ටම එක්ක වෙන රටකට යන එක ලොකු ප්‍රශ්නයක් නෙමේ.

    හැබැයි ඉතින් මුල ඉඳන්ම ඒ පරිසරයට අනුගත වෙන්න වෙනවා අපිට පුරුදු පරිසරයෙන් මිදිලා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,157
    113
    නෑ බං . එහෙම එකක් නෙමේ. මගේ ආර්ථිකය , සුදුසුකම් , රස්සාව ඔක්කොම හොඳ මට්ටමක තියනවා.

    ඒත් එකට හිටපු යාළුවො , නෑදෑයෝ ගිහිල්ල නිසා loneliness feeling එකක් තියන්නේ.

    මගේ දැනට තියන qualifications සහ ආර්ථික මට්ටම එක්ක වෙන රටකට යන එක ලොකු ප්‍රශ්නයක් නෙමේ.

    හැබැයි ඉතින් මුල ඉඳන්ම ඒ පරිසරයට අනුගත වෙන්න වෙනවා අපිට පුරුදු පරිසරයෙන් මිදිලා.
    ඉතින් යන්න පුළුවන්නම් පලයන්..කොයි රටෙත් ඉන්නේ මිනිස්සු නේ..ආයේ කවදාහරි ලංකාවට එන්න බැරි කමක් නැහැනේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,095
    113
    මචං , මට දැන් ලංකාවේ හිටිය ඇති වගේ කියල දැනෙනවා.

    මගේ Income and properties තවම අවුලක් නැහැ.

    ඒත් දන්න යාලුවෝ බහුතරයක් රට ගිහිල්ල සහ යමින් ඉන්නේ. මට හරි පාලු මුසල හැගීමක් දැනෙනවා.

    අන්තිමට ඉතුරුවෙන Low Standard එවුන් නිසා සමාජය අන්තිමට පිරිහිලා අපේ ළමයින්ට quality life එකක් නැතිවෙයි කියල බයයි.
    Godak gov service haththa karanneth oka thamai pension yanakan innawa ratata kelawa kelawa ethakan unge lamainta pitarata yawagena ugannanawa, passe un ehe settle unama meke 60 wenakan hora kala yanawa daruwoth ekka sanda samaya gewanna...
    Onna okai godak kal ratata kare gov haththa...
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    Gihipu un enawa saththai.... wili lajjawata enna bari un erenna...

    Sorry kage hari hithak ridunanam!
    The world economy is going down. Therefore it's affecting to everywhere.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඉතින් යන්න පුළුවන්නම් පලයන්..කොයි රටෙත් ඉන්නේ මිනිස්සු නේ..ආයේ කවදාහරි ලංකාවට එන්න බැරි කමක් නැහැනේ.
    Thanks bro !
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,068
    54,744
    113
    Colombo
    Godak gov service haththa karanneth oka thamai pension yanakan innawa ratata kelawa kelawa ethakan unge lamainta pitarata yawagena ugannanawa, passe un ehe settle unama meke 60 wenakan hora kala yanawa daruwoth ekka sanda samaya gewanna...
    Onna okai godak kal ratata kare gov haththa...

    උඹට මෑතකදී ආපහු SLT උන් හරි CEB උන් හරි ඇරියද ?
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Godak gov service haththa karanneth oka thamai pension yanakan innawa ratata kelawa kelawa ethakan unge lamainta pitarata yawagena ugannanawa, passe un ehe settle unama meke 60 wenakan hora kala yanawa daruwoth ekka sanda samaya gewanna...
    Onna okai godak kal ratata kare gov haththa...
    ගොඩක් දේශපාලකයන්ගේ සහ ඇතැම් උසස් රාජ්‍ය නිලධාරීන්ගේ ළමයින්ට ඕක අදාලයි.
     
    • Like
    Reactions: jhnnwp

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචං , මට දැන් ලංකාවේ හිටිය ඇති වගේ කියල දැනෙනවා.

    මගේ Income and properties තවම අවුලක් නැහැ.

    ඒත් දන්න යාලුවෝ බහුතරයක් රට ගිහිල්ල සහ යමින් ඉන්නේ. මට හරි පාලු මුසල හැගීමක් දැනෙනවා.

    අන්තිමට ඉතුරුවෙන Low Standard එවුන් නිසා සමාජය අන්තිමට පිරිහිලා අපේ ළමයින්ට quality life එකක් නැතිවෙයි කියල බයයි.
    බය නෙමේ මචන් එක තමා වෙන්නේ.
    දැන්ම පැනගනින් . ලංකාව ආයි හදන්න අමාරුයි
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    මචං , මට දැන් ලංකාවේ හිටිය ඇති වගේ කියල දැනෙනවා.

    මගේ Income and properties තවම අවුලක් නැහැ.

    ඒත් දන්න යාලුවෝ බහුතරයක් රට ගිහිල්ල සහ යමින් ඉන්නේ. මට හරි පාලු මුසල හැගීමක් දැනෙනවා.

    අන්තිමට ඉතුරුවෙන Low Standard එවුන් නිසා සමාජය අන්තිමට පිරිහිලා අපේ ළමයින්ට quality life එකක් නැතිවෙයි කියල බයයි.
    Feeling same machan. I was not keen on migrating till recent. But now getting kind of miserable feeling about the country and the society we are going to live.