ලංකාවේ හොදම coffee brand එක

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,012
    27,669
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හරිස්චන්ද්‍ර 90ගණන්වල දෙදාස් ගණන් වල මුල් කාලේ වෙනකල්ම සුපිරියටම තිබුණා. දැන් නම් ජරාවක්. සුවඳක්වත් නෑ හරියට
    අනිවා. දවසක් ගාල්ල ආපිකෝ එකේද සුද්දියක් මගෙන් ඇහුවා හරිස්චන්ද්‍ර කොපි එකක් පෙන්නලා මේක හොදයිද කියලා. මම කිව්වා ගන්න එපා කියලා.

    Moccona meke lankawe koheda ganna thiyenne?​

    moccona godak sell kale aussi walin badu genalla wikunanana FB pages wala.
    recently kisima shop ekaka ganna thibbe na.
    ------ Post added on May 29, 2023 at 11:05 AM
     
    • Like
    Reactions: dhanuka kumara

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93

    Khao Shong


    1685354782566.png
     

    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    Soul Coffee තමයි කලින් use කළේ... ගණන් නිසා දැන් Island Coffee තමයි පාවිච්චිය.
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Online order karapan south american coffee, ewa thamai hondama (costa rica, brazil, colombia).
    habai machine ekak ona hondata hadannanam.
     

    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    Nescafe Gold is overrated... Tried Soul coffee ☕ after the Elakirians recommendations.. It tastes good ☺️ ordered via the website.. Delivered through Certis.
    20230419_142820.jpg
     
    • Like
    Reactions: Daminduwa