1. Sahitha

    කන්නාඩි ගන්න ගිහින් අහු උනා වගේ මචන් 😞

    හොර බොරු කරන ප්‍රශ්න වැඩි නිසා. අනිත් එක තොග පිටින් ගෙනල්ල frame විකුණන අය එකට lenses දාල දෙනවා කියල හරියටම කරනවද කියල දන්නේ කොහොමද? lenses කපන එකත් හැම එකාටම කරන්න බැහැනේ. හොඳ අයත් ඇති, එත් හොර බොරු වැඩි! එක නං ඇත්ත
  2. Sahitha

    කන්නාඩි ගන්න ගිහින් අහු උනා වගේ මචන් 😞

    හොඳම දේ මට නං හිතෙන්නේ ඔය පිටකොටුවේ හොඳයි කියන කඩේකින් ගැලපෙන හොඳ කණ්නාඩි රාමුවක් අරං වෙන හොඳ දන්න තැනකින් lenses දාගන්න එක. මම කලෙත් එහෙම තමයි. frame එකට වඩා වැදගත් වෙන්නේ lenses ප්‍රශ්ණ උනත් ඇස් දෙකටනේ ප්‍රශ්නේ
  3. Sahitha

    Duty Free Liquor

    ඔව්. මට වැරදුනා. 2L තමයි
  4. Sahitha

    Duty Free Liquor

    ඔව් පුළුවන්. හැබැයි ලංකාවට ආවා දවසත් ඇතුළුව දවස් 4ක් ඇතුලත යන්න ඕනේ. ඒක passport එකකට තව කෙනෙක් එක්කන් යන්න පුළුවන්. 18ට අඩු අයගේ passport වලට liqour ගන්න බෑ Hard liquor - 2.5L Beer/wine - 2.5L Chocolate - 5kg Perfume - මේකටත් ලිමිට් එකක් තියනවා. දැන් one world එකත් open. Flemingo එක open ද...
  5. Sahitha

    මේ වගේ Silver මුද්දක් ගන්න/ හදා ගන්න තැනක්?

    ඕනේ තැනකට delivery කරනවා මම හිතන්නේ. කතා කරලා බලල වැඩේ කරගන්න පුළුවන් වෙයි මචං.
  6. Sahitha

    මේ වගේ Silver මුද්දක් ගන්න/ හදා ගන්න තැනක්?

    මේක හොඳ තැනක්. මම කීපයක් අරන් තියනවා. කතා කරලා බලන්න The Silver Factory
  7. Sahitha

    Presto Alternatives?

    ලංකාවට ආවට පස්සේ custom fee එකතු වෙනවා මම හිතන්නේ. මොකද ඒක ගැන Presto එකට මොනවත් කරන්න බැහැනේ
  8. Sahitha

    Windows වල Use කරන External Hard එකක් Macbook එකකට Use කරන්නේ කොහොමද?

    Mounty එක නං මම recommend කරන්නේ නෑ. data transfer එක මාරම slow. ලොකු data ප්‍රමාණයක වැඩ කරගන්නනන් Paragon වගේ එකක් තම. drive එකේ full speed එකම ගන්න පුළුවන්
  9. Sahitha

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    මේ ඔරලෝසු ගැන මම මොනවත්ම දන්නේ නැති ගානයි. තෑග්ගකට දෙන්න 50,000කට අඩුවෙන් ගන්න මොනවාද හොඳ? අයියට දෙන්න. leather band එකට එච්චර කැමති නෑ. ඔරලෝසුවක් වගේම ගන්න හොඳ තැනක් ? විමලධර්ම, W A ද සිල්වා සහ blink අහල තියනවා
  10. Sahitha

    හොඳ 4K TV එකක් ගන්න

    මේක නං පොඩ්ඩක් විශ්වාස කරන්න අමාරුයි. Panel එකේ size එක ලොකු උනා කියලා එහෙම වෙන්න බැහැනේ. සමහරවිට panel size ලොකු වෙනකොට tech එකතු වෙනවා වැඩි. ඒවා හදාගන්න බැරුව ඉන්න කෙනෙක්ද දන්නේ නෑ.
  11. Sahitha

    හොඳ 4K TV එකක් ගන්න

    Netflix වල 4K HDR තියනවනේ. Netflix නැති උනත් හොඳ film එහෙම උනත් බලන්න හිතුවේ QLED ගන්න විදියක් නැහැ. budget එකට වඩා ගොඩක් වැඩි. ඔක්කොම වගේ ලක්ෂ 6න් එහා තියෙන්නේ ඔව් නේද. ගිහින් බලලම තමා තෝරාගන්න වෙන්නේ
  12. Sahitha

    හොඳ 4K TV එකක් ගන්න

    Game ගහන්නේ නැති නිසා වැඩක් නෑ. code කරන්න තේරුමක් නෑ. දිනපාල එකේ Hisenese 55A6H එක විතරයි තියෙන්නේ. TCL එක්ක experience තියනවද?
  13. Sahitha

    හොඳ 4K TV එකක් ගන්න

    ඔක්කොම එක්ක බලනකොට දැන් හිතේ තියෙන්නේ Sony එකයි TCL එකයි වගේ තමා. කලින් Samsung හිතන් හිටියේ colours/contrast එහෙම හොඳ නිසා.
  14. Sahitha

    හොඳ 4K TV එකක් ගන්න

    වැඩි ගානකට හොඳයි කියලා අරගෙන අවුරුදු 3ක්වත් පාවිච්චි කරගන්න බැරි වෙයිද? ඇයි මේ weekend එකේ විශේෂයක්?
  15. Sahitha

    හොඳ 4K TV එකක් ගන්න

    Japan ඒවා නං එයි කියල හිතන්න අමාරුයි. එත් කිවුවත් වගේ Malaysia නැත්තන් Indonesia වගේ තමා. Game වගේ නං ගහන්න වෙන එකක් නැ TV එකේ
  16. Sahitha

    හොඳ 4K TV එකක් ගන්න

    Netflix සහ download කරන ෆිල්ම් වගේ දේවල් තමා. PeoTV එකත් බලන්නේ නැතුවම නෙමේ. වැඩිපුරම අර කියපුව තමා
  17. Sahitha

    හොඳ 4K TV එකක් ගන්න

    එහෙමද? Sony කොහේ හදන ඒවා ගේනවද දන්නේ නෑ :sorry: TCL සමහර ඒවා හොඳයි කියනවා. එත් මේක කොහෙන් ගේන එකක්ද දන්නේ නැ පැනල එකේ තත්වේ කොහොමද දන්නවද? colours එහෙම?? මමත් ආස Sony තමා. LG ඉතිං අබාන්ස් නේ. warranty වලට නඩු තමා. අනික ඔකේ වැඩ කරන්නේ WebOS කියල එකක් නේද?
  18. Sahitha

    හොඳ 4K TV එකක් ගන්න

    ගන්න විදියක් තමා නැත්තේ ඉතිං. :baffled:
  19. Sahitha

    හොඳ 4K TV එකක් ගන්න

    හොඳ TV එකක් ගන්න බැලුවේ 4K එකක්ම වගේ. අඟල් 55 හෝ ඊට වැඩි එකක් තම හිතුවේ. නම ගිය ඒවා නං හොඳයි කියල හිතුව ඔය Sony, Samsung, TCL නැත්තන් LG වගේ. බජට් එක 400,000ට අඩුවෙන් සෙට් වෙන ටිකක් හම්බ උනේ මේවා. තව මොන හරි හොඳ ඒවා මොනාද? ප්‍රශ්නයක් උනොත් ලේසියෙන් වැඩ කරගන්න පුළුවන් උනොත් තව හොඳයි ඔය warranty...
  20. Sahitha

    Motorhome, Caravan රෙන්ට් කරන්න පුලුවන්ද ?

    Self drive නැහැ කියන්නේ එතකොට එන කෙනා කොහේ නිදා ගන්නද??

    No contents