1. Sahitha

    Electronic Insurance

    ලංකාවේ electronic බඩු insurance කරලා තියනවද? උදාහරණයක් විදියට TV, Phone වගේ දේවල් ? google එකට පින් සිද්දවෙන්න හම්බ උනේ එකම එකක් විතරයි. clicktoinsure.lk කියන එක. මේක කරන්නේ Assetline Insurance එකෙන්. හැබැයි insurance එක දෙන්නේ co-op insurance එකෙන්. අදහසක් තියනවද මේ ගැන??? Update: quotation -...
  2. Sahitha

    Smart watch පවිච්චි කරන කට්ටිය පොඩ්ඩක් එන්න

    GTR2 එකක් පාවිච්චි කරනවා. ප්‍රශ්නයක් නෑ. GPS උනත් හොඳට වැඩ. Heart rate එක ඉතින් හරියටම 100%ක් හරි නැති උනාට ගොඩක් හොඳයි
  3. Sahitha

    හොඳ power bank එකක් සහ ගන්න තැනක්

    ඔව් ඒක ඇත්ත. එත් device කීපයක් දවස් 2ක් වත් තියාගන්න ඕනේ නිසා තමා ඒ capacity එක බැලුවේ.
  4. Sahitha

    හොඳ power bank එකක් සහ ගන්න තැනක්

    මොකක්ද මචන් පාවිච්චි කරන චාජර් එක? කියල තියන capacity එක තියනවද මචන්? yes, that's true. hard to find and really overpriced these days. Baseus 65W PD 30000mAh මොඩල් එක තම අවුල් කියල වීඩියෝ දාල තිබ්බේ Baseus Colombo කියන තැන ගැන දන්නේ කවුද? https://baseuscolombo.lk/
  5. Sahitha

    හොඳ power bank එකක් සහ ගන්න තැනක්

    Anker ගණන් ටිකක් වැඩි. අනිත් එක 30000mAh එකක් හොයාගන්නත් අමාරුයි ඔව් මේකෙන් මමත් අරන් තියනවා. අවුලක් වෙලා නෑ. power bank අරන් නෑ
  6. Sahitha

    හොඳ power bank එකක් සහ ගන්න තැනක්

    කොහෙන්ද මචං ගත්තේ? මේ මම දාලා තියන තැන් ගැන අදහසක් තියෙනවද?
  7. Sahitha

    හොඳ power bank එකක් සහ ගන්න තැනක්

    මචංලා.. උදවුවක් ඕනේ හොඳ power bank එකක් ගන්න. බලන්නේ 30000mAh එකක්. බැලුවේ මේ මොඩල් දෙක තමයි බජට් එකේ විදියට. Baseus Bipow 20W Digital Display 30000mAh Aspor 30000mAh LCD Display 22.5W and 20W Pd – A306 මේවා බැලුවේ මේ කඩවල් වලින් xclusive.lk - (Product Link) simplytek - (Product Link)...
  8. Sahitha

    Powerbank help plz

    Powerbank.lk මේ තැන ගැන දන්නවද මචං? තියන තැනක් ගැනවත් විස්තරයක් නෑ. අනිත් තැන් වලට වඩා warranty වැඩි...
  9. Sahitha

    Powerbank help plz

    මේවා ගැන දන්නා කෙනෙක් ඉන්නවද? අද හෙටම ගන්න ඕනේ... https://www.simplytek.lk/product/aspor-30000mah-power-bank-lcd-display-22-5w-and-20w-pd-a306/ https://xclusive.lk/product/baseus-bipow-20w-digital-display-30000mah-power-bank https://powerbanks.lk/product/baseus-amblight-30000-65w/
  10. Sahitha

    සිරිපා කරුණා කරන්න යනවද ?

    මමත් ගිය සතියේ නල්ලතන්නිය පාරෙන් සිරිපාදේ නැග්ග. ඔය කියන දේවල් උනේ නැහැනේ. ඉදිකිරීම් නං තිබ්බ තමයි. එත් කඩවල් ඇතුලෙන් පාරවල් හදාගෙන බලෙන් නූල් බැඳලා වද වෙන්න කවුරුවත්ම ආවේ නැහැනේ...
  11. Sahitha

    wire meter 650k bata athulen adinna kiyak gannawad

    650m ක් නන් නිකන් ඇදලා වැඩක් නැති වෙයි. Repeater දාන්න වෙයි කීපයක්ම. දන්නේ නෑ හරියටම.
  12. Sahitha

    DSLR කැමරා අලුත්වැඩියාව

    @anuklk @Al Baik @suranga034 Lalith Nanayakkara Electronics මෙයාගෙන් වඩා කරගෙන තියනවාද මචංලා??
  13. Sahitha

    DSLR කැමරා අලුත්වැඩියාව

    බොහොම ස්තුතියි!
  14. Sahitha

    DSLR කැමරා අලුත්වැඩියාව

    බොහොම ස්තුතියි.. බොහොම ස්තුතියි. මමත් අහල තියනවා cameralk ගාණ වැඩි කියල. එත් නොදන්නා තැනකට දෙන්නත් බයයි...
  15. Sahitha

    DSLR කැමරා අලුත්වැඩියාව

    ඒව ආවට මචං අඳුරු වෙන්නේ නැහැනේ. අනික පාවිච්චි කරන්නේ නැතුවම තිබ්බ එකකුත් නෙමේ. බොහොම ස්තුති මචං...
  16. Sahitha

    DSLR කැමරා අලුත්වැඩියාව

    මචංලා, මං ගාව Canon DSLR කැමරාවක් තියනවා. ළඟකදී ඉඳන් iso කොච්චර වැඩි කරත් photo ගොඩක් අඳුරුයි. settings ඔක්කොම reset කරත් හරි ගියේ නෑ. ගත්තේ Cameralk එකෙන්. වගකීම් කාලය අරව මේවා ඉවරයි. කොළඹ අවට කවුද හොඳ කෙනෙක් ඉන්නේ මේක හදාගන්න.
  17. Sahitha

    7Mn වලට වාහනයක්

    Vezel එකත් බලනවා. 2015 දැන් තියනවා 7-8Mn අතර. එත් තියන ඒවා පට්ට ගහල කියල බයයි. අනිත් එක DCT ප්‍රශ්නේ. මේක තම ලොකුම බය. Hybrid battery එකත් තරමක ප්‍රශ්නයක්. එත් හැම hybrid එකකම ඒ ප්‍රශ්නේ තියනවනේ. මේකට නං මමත් ආසයි. හැබැයි ලොක්කා බලන්නේ 2015න උඩ ඒවා කියල තමා කියන්නේ මේකත් හොඳ ප්‍රශ්නයක්. කොහොමද...
  18. Sahitha

    7Mn වලට වාහනයක්

    මේ දවස් වල වාහන ගන්න එක අපරාදේ තමයි. එත් මාමණ්ඩි වාහනයක් ගන්න බලනවා. මිලියන 7ක් හෝ 7.5ක් වගේ උපරිම ගණනකට 2015න් උඩ එකක් තමයි බලන්නේ. එයාගේ පලවෙනි වාහනේ. ඉතිං ගරාජ් කරදර නැතුව අවුරුදු කීපයක් පදින්න එකක්. හැමදාම ගමන් යැවෙන්නේ එහෙමත් නෑ. SUV, Crossover, Sedan ඕනෙම එකක් අවුලක් නෑ. Hatchback උනත්...
  19. Sahitha

    Doenets.lk database leaked

    කරලා තියෙන්නේ වැරද්දක්. දක්ෂයෙක් උනත් වැරද්දක් කරාම අගයන එක වැරදි. සයිට් එකේ ප්‍රශ්න තියනවා නම් ඒව රිපෝට් කරන්න ඕනේ. නැතුව data dump එකක් අරන් වෙන තැනක publish කරන එක නෙමේ. දක්ෂයෙක් උනත් බොරුවට පුම්බන එක වැරදි

    No contents