1. Sahitha

    iPhone 15 එකක් ගන්න

    What are the odd conditions they have there? Thinking of going with LuxeryX. Our office and few of my friends bought from them. But no idea about the warranty claims.
  2. Sahitha

    Questions මෝටර් බයිසිකලයක් විකුනනකොට නිවැරදිව පවරා දෙන්නේ කොහොමද? Help!!!

    ඉක්මනට වාහනේ දුන්න වගේ නෙමේ හප්පලා නවත්තන්නේ නැතුව ගිහින් හරි වෙන මගඩි ප්‍රශ්නෙකට වාහනේ ගෑවිලා තිබුනොත්. පොලිසියෙන් එන්නේ පොතේ නම තියන කෙනාව හොයාගෙන නේ. මම අහල තියන විදියට මුද්දර උඩ අත්සන් අරන් ලියුම් තිබුනට වැඩක් වෙන්නේ නෑ, උසාවි ගානේ පොලිසි ගානේ බඩගාන්න වෙනවා. මොකද ඔය වෙලාවට බ්‍රොකර් අය ගත්ත...
  3. Sahitha

    Questions මෝටර් බයිසිකලයක් විකුනනකොට නිවැරදිව පවරා දෙන්නේ කොහොමද? Help!!!

    Open Papers තියන් ඉන්න එක නවත්තන්න පුළුවන් ඔය form වලින් ඔයාගේ පිටපත ඔයා තියන් ඉඳල තැපෑලෙන් හරි ගිහින් හරි DMT එකට භාර දෙන එක. අනිත් එක form වල අත්සන් කරනකොට දිනය දාල දෙන්න. ඒ දිනේ ඉඳන් දවස් 14ක් ඇතුළතද කොහෙද ලියාපදිංචිය කරන්න ඕනේ. නැත්තන් අලුතෙන් කරන කෙනාට දවස ගානේ දඩ වදිනවා. open papers දෙන එක...
  4. Sahitha

    Micros panda cross vs Suzuki Astar

    එහෙමම ඕනේ නැ. එළියේ බඩු තියනවා. සමහර ඒවා company නැති උනත් එළියේ අඩුවට තියනවා 2011 පැන්ඩා 1.3 එකක් තියනවා. අමාරුවෙන් 10-13ක් තමා උපරිම. MX-7 එන්ජිමමයි build quality එක නං අන්තිමයි. dashboard එකෙයි upholstery එකෙයි ප්ලාස්ටික් නිකන්ම කැඩෙනවා. A/C කවුළු වගේම එළියේ door handle කැඩෙනවා. හැබැයි දැන්...
  5. Sahitha

    ගෙදරකට CCTV හයිකරද්දි සැලකිලිමත්විය යුතු කරුනු

    එහෙම කැමති විදියට ගෙනියන්න පුළුවන්ද? උසාවි නියෝගයක් නැතුව බලන්න හෝ අරන් යන්න බැහැ නේද? අනිත් එක සාදාරණ හේතුවක් නැතුව ගෙදරට අවසර නැතුව එන එකත් වරදක්
  6. Sahitha

    මේ ස්කූටරේ කොහොමද බං EFI තියෙන්නෙ

    මේක මම දන්නා කෙනෙක්ට තියනවා. එන්ජිම මාරම සද්දයි. dio එකට වඩා උසයි. පිටිපස්සේ යන කෙනාට අමාරුයි ටිකක් seat එකයි කකුල තියන තැනයි එක්ක. seat එක යට හදිස්සියට හෙල්මට් එක තියන්න බෑ. පොඩි ඉඩක් තියන්නේ. මීටර් එක තොරණ වගේ පාට පාට ලයිට් තියනවා backlight එක විදියට. ගොඩක් කෑලි ප්ලාස්ටික්.
  7. Sahitha

    Colombo Port City Special Economic Zone companies?

    ඔච්චර ඕනේ නැහැ නේද? US$ 500,000 වගේ නේද ඕනේ ? codegen එක දාල තියෙන්නෙත් ඔය ගාණ CODEGEN : Tech company receives Port City incentives exemption - Newswire
  8. Sahitha

    Colombo Port City Special Economic Zone companies?

    දන්නේ නැති නිසා අහන්නේ මචං, සාමාන්‍ය ගොඩබිමෙයි මේකෙයි සුනාමියක් ආවම වෙන දේවල් වල වෙනස මොකක්ද? මොකද සුනාමියක් ආවම සාමාන්‍ය ගොඩබිමේ තියන ගස්, ගොඩනැගිලි වගේ ගොඩක් ඒවාට හානි වෙනවා. ගොඩ කරලා හදපු බිමක මොනාද තියෙන්න ඕනේ විශේෂ දේවල් ආරක්ෂාව ගැන??
  9. Sahitha

    මැජික් කෝන්

    හරියටම දන්නේ නෑ. එත් මම හිතන්නේ ඕකට හරියන්නේ ඔය කීල්ස් වගේ ඒවගේ තියන 'Sweet Corn' කියන ජාතිය. අනිත් සාමාන්‍ය එක හරි යන්නේ නැති වෙයි
  10. Sahitha

    Play Store Error

    මේ ප්‍රශ්නේ මටත් තියනවා. payment settings වලට country එක Sri Lanka address තියෙන්නේ
  11. Sahitha

    TorrentLeech Invitation Code + Free 15GB

    මොකක්ද මේ 15GB කියන්නේ?
  12. Sahitha

    Job offer case

    Startup නරකමයි කියන්න බෑ එහෙම. මොන වගේ domain එකක්ද touch කරන්න යන්නේ. බිස්නස් මොඩල් එක. Funding වල තත්වේ වගේ දේවල් බලපානව. ඇත්ත, ලොකු risk එකක් තියනවා මොකද startup එකක් කියන්නේ අලුතෙන්ම ගමනක් යන තැනක් නිසා fail වෙන්න ලොකු අවස්ථාවක් තියනවා. ඒ වගේම කලින් join වෙන අයට company එක expand වෙනකොට...
  13. Sahitha

    ලක්ෂ 50 -60 අතර Car

    Subaru Legacy B4 හොඳ නැද්ද? twin turbo වාහනේ
  14. Sahitha

    මෙන්න බලහන්කො මුන් බස් හදන හැටි 😲

    ආරක්ෂාව කියන දේ අහලවත් නැති බස් නේ. මුළු බස් බොඩි එකම තියෙන්නේ welding dots කීපයක් මතනේ. ඇණයක් වත් දානවා පෙන්න නැහැ. අනිත් එක සැකිල්ල හදන යකඩ බට වටලා තීන්ත ටිකක් වත් හරියට ගානවද මන්දා. දන්නෙම නැතුව දිරල ගිහින් බ්‍රේක් ගැහුවම body එකයි chassis එකයි වෙන් වෙයි... අඩුම තරමේ අර තහඩු වලට rivet bolt...
  15. Sahitha

    Gold Invest කරන්න හොඳම විදිහ මොකක්ද

    ආයෝජනයක් විදියට ගන්න නිසා 24 තමා හොඳ කියල හිතන්නේ. මොකද කැරට් 24 කියන්නේ රත්තරන් ප්‍රමාණය වැඩි නිසා. ඒ වගේම වටිනාකමත් වැඩි. ඕනෙම කෙනෙක්ට ගන්න පුළුවන්. කාර්ඩ් වලින් ගෙවන්න බැහැ.
  16. Sahitha

    Gold Invest කරන්න හොඳම විදිහ මොකක්ද

    මහා බැංකුවේ තියනවා ලංකා බැංකුවේ gold shop එක. එතනින් විතරයි දන්නා තරමින් ලංකාවේ කැරට් 24 කාසි ගන්න පුළුවන්. අනිත් තැන් වල ඇති එත් පන්නල වගේ ගෙනාපුවා සහ වගකීමක් නෑ. හැබැයි ටිකක් ගණන්. 8g නෙමේ 7.9g වගේ බරක් තියෙන්නේ.
  17. Sahitha

    ඔෆිස් වල

    ගොඩක් අමාරුයි තමයි. ඒත් මට හිතෙන විදියට ගොඩක් වෙලාවට හැමදේම කරගන්නේ සල්ලි තියන කෙනාට වෙනස් විදියට. කීල්ස් නැත්තං ෆුඩ් සිටි යන්නේ තියා බලන්නෙවත් නැතුව හන්දියේ කඩේන් නැත්තං පොළෙන් කේවල් කරලා ගන්නේ. අනිත් එක තමයි කොස් දෙල් පොල් වගේ දේවල් වගේම පලා ටිකත් වත්තෙන් හොයාගන්න බලනවා. නැතුව ඉතින් කරන්න බෑ.
  18. Sahitha

    ලංකාවේ ඉන්න කට්ටියට use කරන්න පුළුවන් හොඳම expenses tracking / budget planning and finance managing app එක මොකක් ද?

    මම පාවිච්චි කරන්නේ මේක. සල්ලි ගෙවල ගත්තම account ගොඩක් දාගන්න පුළුවන්. free එකේ account 2කයි 3නයි පුළුවන්. credit card, bank account, loan වගේ ජාති ගොඩක account හදාගන්න පුළුවන්. හැබැයි ලංකාවේ බැංකු එක්ක sync කරන්න බැහැ. excell එකක් දාල data add කරගන්න පුළුවන් https://budgetbakers.com/
  19. Sahitha

    Electronic Insurance

    මටත් ඕකම හිතුනා :rofl: එක ගැන නං අදහසක් නෑ ! මේවගේ electronic cover වෙන්නේ property insurance එකත් එක්ක නේද?
  20. Sahitha

    Electronic Insurance

    180,000කට quotation එකයි conditions ටිකයි දාල පොස්ට් එක update කරා

    No contents