1. R

    Suzuki Wagon R FZ - My experience

    Good review මචං. Hybrid වලනම් Toyota Prius/Aqua technology එක තරම් හොඳට වැඩ කරන vehicle නැති තරම්. මේවගෙ battery/petrol power එක සුපිරියටම utilize වෙනව. හොඳම traffic එකකත් 22KMPL විතර කරනව මගෙ Aqua එකේ. ඒ AC, lights උනත් දාගෙන ඉඳල. CVT transmission නිසා පට්ට smooth. Manufacture errors, Recall...
  2. R

    Accident Minuwangoda

    ඔතන වෙන්නෙ බස් එක skid වෙන එක. Leyland bus වල ABS නෑනෙ. බස් driver රෝදෙ වමට කපන ගමන් ෆුල් බ්‍රේක් ගහනව (ඔය වගේ situation එකකදි බ්‍රේක් එක උඩ හිට ගැනෙනව ක්ෂනිකව). ABS නැති නිසා රෝද ලොක් වෙනව. ඉතිං බස් එක වංගුවෙ කෙලින් යනව (skidding). හැප්පුනාට පස්සෙ බස් එකේ බ්‍රේක් අත ඇරෙනව (රෝද unlock) වෙනව. ඊට...
  3. R

    Yamaha FZ service issues

    අම්මෝ මචං ටයර් හන්දියෙ තැනටනම් දන්න එකෙකුට යන්න දෙන්න එපා. බයික් එක කනව. ඔතන හැමදාම අලුත් කොල්ලො ඉන්නෙ. උන් වැඩ ඉගෙන ගන්නව. සර්විස් එක කරන්නෙ ඇතුලට අරගෙන ඔපරේෂන් එකක් කරනව වගේ. ලගට යන්න දෙන්නෙ නෑ. මම ඉතිං ඈත ඉඳං හිටගෙන වීදුරැවෙන් බලං ඉන්නව උන්ගෙ වැඩ. අමු බොරුවක් කරන්නෙ. සර්විස් එක ඉවරවෙලා...
  4. R

    Damro washin machines review

    Best ever. ලාබයි. කරන්ට් එක අඩුවෙන් යන්නෙ. වැඩේ හොදට කෙරෙනව. වැදගත්ම දේ after sales service එක. මම කොහෙවත් දැකල නෑ Damro වගේ හොඳ after sales service එකක්. මම යූස් කරන්නෙ Full automatic එක. මම නෝටිස් කල එකක්, වෙන washing machine වල ඔය බැනියන්, බෙඩ් ෂීට්, කොට්ට උර එහෙම අනිත් ඇඳුම් එක්ක දැම්මම...
  5. R

    මහින්දට චන්දේ නොදෙන ඔක්කොම බලපල්ලා ...

    යුද්දෙ ඉවර කල එකට දෙවෙනි පාරත් චන්දෙ දුන්න බං. මොන දේ කලත් වැඩක් නෑ රටේ නීතියක් නැතුව, නාස්තිය දූෂනය ඉහවහා ගිහින්නම්. ඒව justify කරන්න බෑ. දැන් මේ තියෙන්න බලයට තියන තන්හාව. පවුල් දේෂපාලනය. තුන්වෙනිපාරත් දින්නොත් හතරවෙනිපාරත් ට්‍රයි කරයි. අනිත් පැත්තෙන් මයිත්‍රීගෙ support එකෙන් ගොඩයන්න බලං ඉන්නෙ...
  6. R

    modern home design with low budget

    හොඳට අව්ව වැටෙන රටක් විදිහට අපිට මේවගේ වීදුරු බිත්ති තියන ගෙවල් හරියන්නෙ නෑ. අනික කොන්ක්‍රීට් පිරිච්ච ගෙවල් හොරු කඩන විදිහට මේවගේ ගෙව‍ල් බලාගන්න security ල කීපදෙනෙක් දාන්න වෙයි. තව මේවගේ ගොඩක් open උනාම ඇතුලෙ තියන බඩු වැහෙනව දූවිලිවලින්. Clean කරල ඉවරයක් නෑ. ලංකාවෙ මේව හදනවනම් අනිව වීදුරුයි open...
  7. R

    ලංකාවේ ඩීසල් ගැන ඇත්ත දන්නවාද..?

    අපි යූස් කරන්නෙ. Hyundai SantaFe 2012 model එක. ඒකෙ නම් Fuel hole එක උඩ glass එකේ කෙලින්ම sticker එකක් ගහල තියනව Use super diesel only කියල. දැන් 45000Km දුවල. ගත්ත දා ඉඳං ගහන්නෙ සුපර් ඩීසල්. හොඳ ගානක් යනව ඒ නිසා. හැබැයි ඉතිං මාරම pickup එකක් තියෙන්නෙ. Manual නිසා 11ක් විතර traffic එකේ diesel...
  8. R

    අසිරිමත් ඊශ්‍රායලය !

    එලකිරියෙ කියවපු හොඳම ත්‍රෙඩ් එකක්. එක හුස්මට කියෙව්ව ඉවර වෙන්නම. News වල එහෙන් මෙහෙන් ඇහි‍ල තිබුනට මුන් මෙච්චර පදිරි ජාතියක් කියල දැනන් හිටියෙ නැනෙ. මෙලෝ හසරක් දන්නෙ නැති එකෙකුට උනත් ඔක්කොම ටික ලේසියෙන් තේරුම්ගන්න පුලුවන් විදියට උඹ ත්‍රෙඩ් එක දාල තියනව. අපේ රටෙත් මුන් වගේ ගැන්සියක් හිටියනම් කියල...
  9. R

    ⇑ SLT Broadband ( 7.77 Mbps - පට්ටා..යි ) ⇓

    512Kbps එකේ ඔච්චර බාන්න බෑ බං. ඕකෙ LAN traffic එකත් count වෙලා ඇති. ඇත්ත usage එක මේ link එකෙන් ගන්න. https://usagemeter.slt.lk/BBusage/
  10. R

    ජැපනීස් බයික්

    Jade එක නියම බයික් එක. ඒත් පරන වැඩියි. කන්ඩිශන් බයික් නෑ හොයාගන්න. සැප, performance, පෙට්‍රල් කෙරුවාව, decent look එක ඔය ඔක්කොම බලනවනම් HONDA CB400 තමයි. Version S හරි ඊට උඩ එකක් බලන්න. කැන්ඩියන්ගෙ ත්‍රෙඩ් එකක් ඇති විස්තර ඔක්කොම එක්ක. 400cc වලටම register කරල තියන එකක් හොයාගත්තොත් ගොඩම තමයි.
  11. R

    අල්ලා(හු) අක්බර් 2

    LMAO. Mun mona siyawase da manda jeewath wenne. Pawata pin denna ba ne. Mehemath jokers ls:lol::lol:
  12. R

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    මටනං හිතෙන්නෙ 4-cylinder bikes වලින් හැම පැත්තෙන්ම වටින බයික් එක තමයි CB400. Hornet වලට වඩා powerful, තෙලුත් ඊට වඩා කරනව, සැපත් වැඩියි, control ත් වැඩියි, Silencer එක පහල නිසා පස්සෙ යන එකාට පොඩ්ඩක්වත් අමාරු නෑ, discontinue වෙච්ච එකක් නෙවෙයි. 2014ත් manufacture කරනව. Hornet වල බොරු ගනන් තියෙන්නෙ...
  13. R

    Honda CB400 Super Four

    මචං සමහර CB400 බයික් මම පාරෙ දැකල තියනව පස්ස බ්‍රේක් ලයිට් හරිය උල් විදිහට තියන ඒව. මෙතන උඹ දාල තියන ෆොටෝ එකකවත් එහෙම එකක් නෑ. මොකක්ද ඒ සීන් එක? මේ ෆොටෝස් බලන්න.
  14. R

    Honda CB400 Super Four

    කැන්ඩියා. බිස්නස් කරන ගමන් මේකෙ දෙවෙනි කොටසත් හදාගෙන පලයන්කො:):). පට්ටම ත්‍රෙඩ් එක.
  15. R

    කිතුනු මුස්ලිම් සහජීවනය

    අම්මෝ මාව නිකං තාම කැරකෙනව වගේ මේක බලල. මුන් මොන හිතකින්ද මෙහෙම සක්කිලි වැඩ කරන්නෙ.:growl::growl: යකෝ වනචාරි උන්වත් මෙච්චර දරුනු අපත වැඩ කරන්නැතුව ඇති බං. මුන්ට හෙන සිම්පල් නෝමල් වැඩක් වගේ මේක. අපේ රටත් ඉතිහාසෙ කවදාවත් නැති තරම් පුදුම අවදානමක මචං තියෙන්නෙ. කරුමෙට අපේ උන් දෙයක් අඳුනගද්දි හැමදාම...
  16. R

    Breaking Bad fans

    lKKHRrJSC3Y
  17. R

    තඩි_බයික්_ඇන්දිලි

    ඇත්ත කතාව. අද ජපන් බයික් එකක් ගන්නව කියන්නෙ හෙන කට්ටක් + risk එකක්. ඔරිජිනල් බයික් නෑ. එක එක බයික්වල කෑලි පූට්ටු කරල අටවපු බයික් තියෙන්නෙ. කවුද Ax-1 ගැන අහල තිබ්බ. පට්ට බයික් එක. හැබැයි බලාගෙන. දැන් හොඳ condition බයික් එකක් හොයාගන්න පට්ටම අමාරුයි. ඕකෙ පොඩි පොඩි කෑලි තොගයක් තියනව බලන්න. දන්න...
  18. R

    250 CC Bike ?

    Honda Ax-1, Honda Jade කියන්නෙ bike ඉතිහාසයේ ආපු හොඳම බයික් 2ක්. ජපන මොන මගුලකටද මන්ද මේව 1994න් පස්සෙ නිෂ්පාදනය නැවැත්තුවෙ. කරුමෙකට මේවයින් හොඳ bike එකක් හොයා ගන්න පට්ටම අමාරුයි. මම දැන් මාස ගානක් තිස්සෙ ගම්පහ, මීගමුව පැත්තෙ රවුම් ගහනව. ඔක්කොම තියෙන්නෙ චාටර් වෙච්ච ඒව. Ax-1 එකේ නම් parts chassis...
  19. R

    Suzuki Maruti 800 නිශ්පාදනය නවතී

    ජයවේවා:lol::lol:
  20. R

    Discovery channel

    මේක බලල ඉඳපන් ඔක්කොටම කලින්. සුපිරි. http://kickass.to/bbc-life-2009-720p-h264-t3291677.html

    No contents