අහ්. Kandyan මලයගෙද. මමනම් Kandy නෙවෙයි ඉන්නෙ. බිස්නස් අතිසාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
ඔහොම්මම Facebook fan page එකක් හදල link එක මේකෙ දාන්න. අපි Like කරනව. Photo, news, items අනං මනං දාල නිතර අප්ඩේට් කරන්න.
කවුරුහරි accurate GPS coordinates with phone no, address etc. දුන්නොත් මම Google...