1. R

    Video calling on samsung galaxy S2 , S3

    3G video call ganane oya kiyanne? Bari mokada. Front camera ekak thiyanawa nam puluwan. Habai godak Samsung middle line phones wala 3G thibbata front camera ekak na. E nisa ganna ba. Mage Galaxy S II eke puluwan.
  2. R

    ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ

    අම්මටසිරි. ඕක තමයි AX-1 එකේ case එක. පට්ට bike එක. හැබැයි bike එක ඇල වෙලා හරි cowling එහෙම ගියොත් bike එක condemn. ඕව හොයාගන්නත් amarui. තියන උන් හිතෙන හිතෙන ගණන් කියනවා. Panchikawaththa, Kurunagala පැත්තේ කරක් ගැහුවොත් හොයාගන්න බැරිවෙන එකක් නෑ.
  3. R

    බයික් වැඩ්ඩො කෝ ? Challange

    අම්මෝ බං. මේකේ දාල තියන comments ටික දැක්කම මම ඊයේ රෑ දැකපු දේ උබලට කියන්න ඕන කියල හිතුව. වෙලාව රෑ 10 ta විතර ඇති. අපි කොල්ලෝ ටිකක් මල ගෙදරක කොඩි අදින්න පාරේ වම් පැත්තෙන් ඇවිදගෙන යන ගමන් හිටියේ. රෑ නිසා පාර පාලුයි. කාපට් පාර. හිටපු ගමන් තමයි වාහනයක් ගියේ. ඔහොම යද්දී අපිට පිටිපස්සෙන් ඇහෙනවා...
  4. R

    චිරි චිරියගෙ අලුත් වන්ඩිය

    Bike එක හොදයි. හැබැයි මචන් නිකන්වත් පෙරල ගන්නනම් එපා. අනිත් Indian bikes වගේ නෙවෙයි. පෙරලුනොත් ගොඩක් parts damage වෙනවා. අනික මුල් 1000Km race නොකර සිල් ගත්ත වගේ පදින්න.
  5. R

    අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!!

    එක පාරටම මේක පෙනුනේ නිකන් HeroHonda Glamour එකක් වගේ. Indian Bike වල Mono shock වල ඇති හොදක් නෑ මචන්. ගලක් වගේ. සිමෙන්ති කොට්ටයක් දාන්න ඕන පොඩ්ඩක් එබෙන්න. නැත්නම් 80Kg විතර එක්කෙනෙක් නගින්න ඕන. මේකේ කොහොම වේ විද දන්නේ නෑ. කොහොම උනත් Seat එක දැක්ක ගමන් මට පේන්නෙ හොඳ Back pain එකක්. කොහොම හරි...
  6. R

    විවාහයට පෙර

    ගොඩක් වැදගත් පෝස්ට් එකක්. මේක check කරගන්න පුලුවන් location ගැන විස්තර ටිකකුත් දැම්මනම් නියමයි.
  7. R

    ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ

    Kohenda? Keeyak unada? Dannako pics tikak wisthara ekka. Mamath honda ekak dagena hoyanawa. Ekai. ;)
  8. R

    ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ

    ඔන්න මචං උඹේ නූල් වලින් මට වටිනම නූල තමා මේක. නියමෙටම කියන දේ කියල තියනව. Ax-1 එක ගැන කියපු ටික මාර වැදගත් මට මම එකක් බලන නිසා. මමත් දවසට 2 x 30KM පදිනව (Indian one 150cc). පැය 1.5 විතර යද්දි පස්ස රිදෙන්න ගන්නකොට බයික් එක කොච්චර හොඳ වුනත් එපා වෙනව මචං. උඹ බයික් එකක් පැදලත් තියන එකේ Ax-1 ගැන...
  9. R

    Hero Honda Karizma ZMR 220CC - 2011

    ඔව් මචං. unicorn එකට වඩා Hunk, CBZ වල පිකප් වැඩියි. හැබැයි ලොකු වෙනසක් නෑ. Unicorn එකේ 50+Km per liter කරන්නව අනිත්වගෙ Max 45Kmpl කරද්දි. මචං Bikes high rev, speed වලත් පොඩ්ඩක් පැදල බලපං. ගොඩක් Indian bikes high rev වල දෙදරනව control නෑ. මම CBZ නම් පැදල නෑ. Unicorn එක 90-95Kmph වලදිත් හොඳට...
  10. R

    Hero Honda Karizma ZMR 220CC - 2011

    මචං unicorn එකේ parts නැති case එකක් නම් නෑ. මම 2009 ඉඳං unicorn එකක් පදින්නෙ. 45000KM දුවල තියනව. Bajaj වගේ හැමතැනම නැතත් රට පුරා hero-honda dealers ල ලඟ බඩු තියනව. Hunk, CBZ එකේ ගොඩක් parts unicorn එකට හරි යනව. ගොඩක් plastic styling බලන්නෙ නැත්නම් මමනම් කියන්නෙ unicorn එකට යන්න කියල‍. 150cc...
  11. R

    භික්ෂූන් වහන්සේලා මරන ටිබෙටය

    ape kattiya kohomath tube light ne. perahara giyata passe thamai okkoma therenne :(
  12. R

    Hero Honda Karizma ZMR 220CC - 2011

    මේකටනම් යකඩ ගොඩක් කියන්න බෑ. මේක ප්ලාස්ටික් ගොඩක්. ඔය මුලු බොඩිකිට් එකම ප්ලාස්ටික්. ඇක්සිඩනට් එකක් ඕන නෑ. නිකන් bike එක ඇල වුනත් රු.15000 - 20000ක විතර ප්ලාස්ටික් කෑ‍ලි replace කරන්න වෙයි. 220cc bike එකේ රෝද? hi-speed ගිහින් ඩිස්ක් නෙවෙයි පැරෂුට් දාලවත් ඔය ටයර් සයිස් එකෙන් bike එක නවත්වනව...
  13. R

    වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු

    Sahena mahansiwela thiyanawa wadeta. Rep+ Wade digatama karagena yanna ona
  14. R

    ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු

    සුපිරියි. තව මේ වගේ ත්‍රෙඩ් බලාපොරොත්තු වෙමු
  15. R

    Brand New or used Bike Help .....?????????

    My opinion 250cc Honda Jade Honda AX-1 Honda Hornet Honda Lm-custom 125cc Suzuki GN-125 Honda CD-125 (Bently) Honda AX-1 Honda Lm-custom Mamanam ganna inne AX-1 250cc ekak. Favorite eka Honda Jade.
  16. R

    සිංහලයන්ට පමනයි !@!

    ඔය කතාව සම්පූර්ණ ඇත්ත. ලංකාවෙ බහුතරයක් සිංහල නොවන කම්පැණි, ආයතනවල ඔය දේ පැහැදිලිව දකින්න පුලුවන්. NoLimit එක ඉතිං දැන් හැමෝම දන්න උදාහරණයක්නෙ. ඕකෙන් පේනව මේ මිනිස්සු මොන තරම් ජාතිවාදී අදහස්වලින් පිරිලද කියල. එලියෙන් හිනා උනාට ඇතුලෙ තියෙන්නෙ තව දෙයක්. සිංහල මිනිස්සු ගැන කියනවනම් මම වැඩ කරන...
  17. R

    Japan බයික්

    What about Honda AX-1 and Jade? LM custom ekath niyama bike eka.
  18. R

    Help about GPS!!

    Well I have been using Garmin Mobile XT for years on a Nokia N82. It has been wonderful and there was no other solution in SL for GPS with map and poi. Thing is garmin mobile xt app is now discontinued as I know. So there's no improvements. Sametime ppl are unable to get updated poi other than...

    No contents