1. R

    Honda CB400 Super Four

    Ammatasiri. Sahenna mahansiwela thiyanawa mekata. No comments. Mage welawata uba meka post karaddima wage mama online hitiya. Machan godak sthuthui ube danuma kisi lobakamak nathuwa share karanawata. Mage favorite bike ekak me.
  2. R

    මේ ලැප්ටොප් එක හොදයි ද…? Dell 3521 i5

    Laptop eka nam hodai. Habai nikan dunnath IT Galaxy ekennam ganna epa. IT Galaxy kiyanne Laptop.lk ma thamai. After sales service nam chakka cha. Experience thiyana nisa kiyanne.
  3. R

    Honda Jade CB250F

    Machan. Jade eke radiator eke ganan kohomada kiyala poddak kiyanna puluwanda danna kenek?
  4. R

    Honda Jade CB250F

    මචං Kandyan. උඹ කියපුවට තව එකක් add කරන්න ඕන. මේක ඇත්තටම FB එකේ දාලා තිබ්බෙ සම්පත් කියල කෙනෙක්. Chassis 110/120 gear padle එක එන්නෙ rotary ලු. Chassis 100 එන්නෙ normal එකක්ලු. Chassis 100 Chassis 110/120
  5. R

    Hornet ගන්න කලින් කියවන්න

    Ammo sahena mahansiwela thiyanawa. Godak nodanna dewal danagaththa machan. Thx a lot for the info and for your time and effort. Hornet ekak ganna inna kollonta must read thread ekak. REP+
  6. R

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    nissan vanette එකක 120Kmph ගියා. ටික දුරක් යද්දි කර ගඳක් ආව නිසා slow කලා. :lol: Hyundai Santa Fe 2012 Manual එකක 180Kmph ගියා Highway එකේ. ඒකට ගානක්වත් නෑ. කොහොමත් 6th gear එක දාන්න Highway එකටම යන්න ඕන. :p
  7. R

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    එළකිරියෙ කියවපු තවත් වටිනම ත්‍රෙඩ් එකක්. උඹේ ත්‍රෙඩ් ඔක්කොම මම කියවල තියනව. තමන්ගෙ කාලය මහන්සිය හැකියාව අනිත් අයවෙනුවෙන් යොදවන share කරන අය අද කාලෙ හරි අඩුයි මචං. දියුනුවෙන්න try කරන එකෙකුට මාර වටින ත්‍රෙඩ් එකක්.
  8. R

    කුරුලෑ අත්දැකීම්

    මමත් කුරුලෑවලින් සෑහෙන දුක් වින්ද කෙනෙක්. මමත් ලෝකෙ නැති බෙහෙත් බිව්ව. සිංහල ඉන්ග්ලිෂ් දෙකම. චීන කටුත් ගැහුව. හැබැයි ඔය මුකුත් හරියට වැඩ කලේ නෑ. අන්තිමට Clear Active එකක් ගත්ත. ඒකෙන් පොඩ්ඩක් result එකක් තිබ්බ. හැබැයි ඔය මුකුත් ඕන නෑ මේ වැඩේ කරන්න. මූනෙ සබන් ගාන්නම එපා. (Doctor කෙනෙක් recommend...
  9. R

    AX1_ගන්නකලින්_2කොටස

    AX-1 Facebook group එකක් තියනව. කැමති අයට join වෙන්න පුලුවන් https://www.facebook.com/groups/133674916656485
  10. R

    AX1_ගන්නකලින්_2කොටස

    සුපිරි ත්‍රෙඩ් එකක් මචං. Ax-1 කියන්නෙ මගෙත් favorite bike එකක්. හැබැයි මමත් එක පාරක් හත්පොලේ ගා ගත්ත ජරාවකට අහුවෙලා. ඕකෙ තියන Negative දේවල් ටිකකුත් කියන්නම් දන්නැති අයට උඹ කිව්ව දේවල් වලට අමතරව. අර plastic cowling එහෙම damage උනොත් බයික් එකම condemn. බඩු හොයන්න අමාරුයි. තියන උන් හිතෙන ගනන්...
  11. R

    Post your bike's fuel efficiency (mileage)

    Honda Unicorn 150cc City limits : 52-54Kmpl Long distance : 55-60Kmpl
  12. R

    Korean Anycall Galaxy Phones Help Thread

    නියමයි මචං. මම මේ rom එක දැම්ම. දැන් 160 characters තියනව sms එකේ. වෙන ලෙඩ මුකුත් නෑ දැනට. Interface එකනම් pure android look එක තියෙන්නෙ. REP+
  13. R

    Korean Anycall Galaxy Phones Help Thread

    ඒකියන්නෙ මේ rom එක rooted ද? නැත්නම් root කරන්න ඕනද? මම මේ බල බල හිටියෙ thread වල ඔය Google account connection issue එක ගැන. Thanks a lot මචං විස්තරටිකට:D මම මේක flash කරල කියන්නම් විස්තර
  14. R

    Korean Anycall Galaxy Phones Help Thread

    Thx මචං. මේකෙ ඔය 80 byte sms එක නෑ කියල sure නෙ? අනික මේක සාමාන්‍ය විදිහට Odin එකෙ PDA select කරල කරන්නනෙ තියන්නෙ?
  15. R

    Korean Anycall Galaxy Phones Help Thread

    මචං මගෙ shw-m110s එකේ Gingerbread 2.3.3 තියෙද්දි sms 160 characters වැඩ කලා. ඒත් මම 2.3.6 flash කලාට පස්සෙ ඔය 80 characters issue එක ආව. Go sms pro වගේ 3rd party apps වලින් messages send වෙන්නෙත් නෑ. මේක හදාගන්න ක්‍රමයක් නැද්ද? නැත්නම් උඹ test කරල තියන bugs නැති හොඳ rom එකක් කියපන්කො. ලොකු...
  16. R

    ::::: LG Nexus 4 ::::::

    ෆෝන් එකනම් නියමයි මචං. එකම දේ ඕක limited no of countries වල තියෙන්නෙ. parts එහෙම ලංකාවෙ තියා ebay එකේවත් නෑ ගන්න. ඉස්සරහට එයි කියල හිතමු. Nexus phone වලට තමයි ඉස්සෙල්ලාම Android updates එන්නෙ pure google නිසා. 2GB RAM තියන නිසා අවුරුදු ගානක් යනකං slow වෙන්නෙ නැතුව updates දාන්න පුලුවං. S3 එකට...
  17. R

    25000 vehicle permit එක

    Hyundai Santa Fe Kia Sorento Mitsubishi Montero Sport This is how I rate. Sorento eke kisi avulak na, Habai Lankawe Kia service eka avul kiyala godak aya kiyanawa. Eka use karana kenekgen ahala balanna. Hyundai service eka supiri. 7 seater ekak gannawanam Hyundai Santa Fe eke 3rd row eke ida...
  18. R

    Intel Vs Gibabyte

    Gigabyte Asus Intel Gigabyte board mara reliable and durable. Lesiyen leda denne na. Intel anith paththa. Poddak bariwenna ba board ekama yanawa. Eka parak akunak gahala mage Gigabyte eke onboard NIC eka giya. Board eka beruna. Intel eka yannama giya. Mama oya 3ma use karala thiyanawa. Danuth...

    No contents