1. c2r

    How do you release mental pressure , special these days

    Poddak hitapan... Iskole arila kollo tika bassama kiyai :D
  2. c2r

    How do you release mental pressure , special these days

    Kush poddak ganna... works for me...
  3. c2r

    කොහෙවත් ගියෙ නැද්ද - Devils Stair Case

    ade ela ela... math December last week wage bike eke yanna inne...
  4. c2r

    Tatoo කරපු අය එන්න

    mama forearm ekak gahuwa methanin. Line arts walata kamathi nam mu thamai dial eka https://www.instagram.com/redrighthand_tattoos/
  5. c2r

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    sira sira...passing game ekak play karanawa
  6. c2r

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    ස්පේන් බෝල් පාසින් මරු...
  7. c2r

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    Germany 🆚 Japan - Match Draw But cup eka ussanne Germany.
  8. c2r

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    සිතු දේ නොම වේ නොසිතු දේම වේ ගුපියනේ
  9. c2r

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    office eke inne bro.... stat walin match eka balanne....
  10. c2r

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    ade fuck neh...???
  11. c2r

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    Netflix සීරීස් එකක් තියන්වා FIFA UNCOVERD කියල. ඒකේ සුපිරියට කියනවා FIFA ඕගනයිසේශන් එකේ කරප්ශන් වගේම කොහොමද කටාර් මේ පාර හොස්ටින් ගත්තෙ කියල. UK පරද්දල රශියා ගත්තා,USA පරද්දල කටාර් ගත්තා. හැබැයි මේක මතක තියාගන්න ඕන, ඕගනයිසේශන් එක තමයි කරප්ටඩ්, ක්‍රීඩාව වත්, ක්‍රීඩකයො වත්, ෆෑන්ස්ල වත් නෙමේ.
  12. c2r

    Sex or Motorcycles?

    අඩේ... මමත් TW එකක් පදින්නෙ...
  13. c2r

    Sex or Motorcycles?

    බයික් එකේ දුර ගමනක් යනවා කියන්නෙ මට තව්තිසා ගියා වගේ...
  14. c2r

    මා සෙවනගල කාමේශ්වරී රසායනය මිල දී ගත්මි.

    අඩේ මම කැමතිම ගුලියක් කාලා හරි, ජොයින්ට් පාරක් ගහල හරි බයික් එකේ නිදහස් පාරක යන්න... යන්නෙ උපරිම 30ට විතර... එහෙම යනකොට මචං සික්ස්ත් සෙන්ස් එකත් ඇක්ටිව් වෙන්වා...සෙන්සර්ස් ඔක්කොම මැක්ස් එෆිසියෙන්සි එකෙන් වැඩ කරනවා... වෙන එකක් තියා ටය‍ර් එකේ අවුටර් සෆේස් එක පොලවෙ වදින කොට එන සද්දෙත් ඇහෙනවා.. මාර...
  15. c2r

    මේ වීඩියෝ එක රිවර්ස් වීඩියෝ එකක්ද? 🤔

    ade aththatama uba oka kalin dakala thibune nadda ? mewa dan sahena kaleka idan karanne. patta accurate. They do landing even to a ship located in the ocean. 2022 vithrak danata over 40 times wage rocket launch karaa space x la vithrak,

    No contents