උබ ඕක ගලවනවනම් ඕන කරන ටූල් ටික ලෑස්ති කරගෙන හිටපන් කලින්. නැත්නම් එහෙන් මෙහෙන් ඇදල, තලල ගලවන්න ගිහින් වැඩේ දෙක වෙනවා. අඩුවක්, පොඩි මිටියක්, මල් ඇන්ඩ් ෆ්ලැට් නියන්, ස' ක්ලිප් පයිලර් එකක් එහෙම ඕන වෙනව වැඩේට. ගැලෙව්වොත් ගොඩක් වෙලාවට වෝට සීල් එක දාන්න වෙයි.
හැබැයි ගලවල හුලන් ටිකක් අල්ලල, කොයිල් එක...