1. NuwanCK

    හොඳ 4K TV එකක් ගන්න

    Jaic එක හොඳයිද ටීවී ගන්න? රිවීව් හොදයි. නිකන් කඩවල නැති 120hz ඒව හිටන් තියෙනවා. ගානත් සෑහෙන්න අඩුයි අබාන්ස් සිංහගිරි වගේ ඒවට වඩා. කවුරු හරි මේකෙන් අරන් තියෙනවද? වෙබ් සයිට් එක jaic.lk
  2. NuwanCK

    නෙලුම්කුලුනේ හෝටෙලේ බුෆේ එකෙන් කාලා තියනවද?

    ඔව්, මතක ඇතුව කොස් දෙල් අල බතල නැතුව, චීස් බටර් හැම් බේකන් වගේ ඒව අරගෙන කන්න, නැත්තම් පාඩුයි.
  3. NuwanCK

    රුසියාවෙන් පළිගන්න ගිය ලාංකිකයා මරුට...

    සිරාවට, මූ ඩ්‍රෝන් ඔපරේටර් කෙනෙක්ලුනෙ. අරුන්ගෙ ඉලෙක්ට්‍රොනික් වෝෆෙයා සිස්ටම් වලින් තැන හොයාගෙන අත අරින්නැති බෝම්බයක්.
  4. NuwanCK

    රුසියාවෙන් පළිගන්න ගිය ලාංකිකයා මරුට...

    ඒ රනිෂ් නෙ, මේ උගෙ පළිය ගන්න ගිය එකාලු.
  5. NuwanCK

    මැසිම රීස්ටාර්ට් වෙන වේගෙ වැඩිවෙලා..

    ඕක හදලද දැන්? මොකේද අවුල තිබිල තියෙන්නෙ? මගෙත් මේ සීන් එකම වෙන්න පටන් ගත්තා.
  6. NuwanCK

    fast charging cables අඩුවට

    https://baseuscolombo.lk/ එකෙන් ගන්න, ඔරිජිනල් කොලිටි බඩු. මම කේබල් කීපයක්ම අරන් තියෙනවා, වොට් 100 කේබල්, තව අර වොට් ගාන පෙන්නන ඩිස්ප්ලේ එක තියෙන කේබල් එහෙම. දැන්නම් වොට් 240 පවර් ඩිලිවරි කේබලුත් තියෙනවා ඒකෙ... ප.ලි. හරියට කියෙව්වෙ පස්සෙ, අඩු කුලේ පුරුද්දනේ, මම හිතුවේ කේබල් හොයනවා කියල...
  7. NuwanCK

    PC Games vs PS4 PS 5 Games

    PC ගේම් නම් ලාබයි, හැබැයි හරි හමන් කොම්පියුටරයක් හදන්න PS5 තුන හතරක සල්ලි යනවා.
  8. NuwanCK

    ගාලුමුවදොර කලඑළි කරන ITC රත්නදීප හෙට විවෘත වෙයි

    Bhanoob කාරයා ඕකෙන් ගෙයක් ගත්තා නේද, මම දැක්කා ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරියක් දාලා තියෙනවා.
  9. NuwanCK

    First Imax cinema in srilanka

    කමක් නෑ බලන්න, Dune Part 1 එක බෑවෙනකන් මම ලින්ක් කරලා තියෙන විඩියෝ එක බලන්න... ෆිල්ම් එක හරියන්න හරි නැතිවෙන්න හරි ජීවිතෙන් පැය දෙකයි තුන්කාලනෙ නාස්ති වෙන්නෙ, ඕකෙන් මොනවා කරන්නද, මම බස් එකක් එනකන් ඉඳල තියෙනවා ඊට වඩා වෙලා.
  10. NuwanCK

    First Imax cinema in srilanka

    බරපතල කතාවක් නම් නෙමෙයි සාමාන්‍ය එකක්, කතාව පැහැදියි කරන්න පොඩ්ඩක් අමාරුයි. වැදගත් දේවල ගොඩක් තියෙන නිසා, පොත් වල තියෙන විදියනෙ ඉතින්. ඔය ස්ටාර් වෝර්ස් වගේ වෙනම යුනිවර්ස් එකක් තියෙනවා, හැබැයි අනිත් මේ ජාතියේ කතා වගේ ලොකුවට ඇක්ෂන් නෑ, ටිකක් ස්ලෝ එකේ යන්නෙ. පසුබිම් කතාව නොදැන ෆිල්ම් එක බැලුවොත්...
  11. NuwanCK

    First Imax cinema in srilanka

    මේක දැන් හදල ඉවරද? කිසි ආරංචියක් නෑනෙ. ටිකක් පරක්කු වෙලා හරි කමක් නෑ , Dune Part 2 එක IMAX එකේ බලන්න ආසයි...
  12. NuwanCK

    Why I hate Ultrawide Curved Gaming Monitors!

    Acer Predator X34P
  13. NuwanCK

    Why I hate Ultrawide Curved Gaming Monitors!

    යුනිටියෙ තියෙන Winsoft එකෙන්. මම ඒ කඩේ රෙකමන්ඩ් කරන්නෙ නම් නෑ, කලින් හිටපු පොරව අඳුරන නිසයි ගත්තෙ...
  14. NuwanCK

    Why I hate Ultrawide Curved Gaming Monitors!

    වෙලාව තමා, මේකට අවුරුදු හතරක්, තාම හෙනක් නෑ...
  15. NuwanCK

    Google Photos

    උන්ගෙ සිස්ටම් එකෙන් චෙක් කරනවා Child Porn හෝ වෙනත් නීති විරෝධී දෙයක් එහෙම තියෙනවද කියල, තිබ්බොත් අදාළ රටේ අදාළ තැන් වලට දැනුම් දෙනවා. ඒ ඇරුනම රූම් ගිය එව්ව බල බල උන් අතේ ගහන්නෙ නෑ...
  16. NuwanCK

    වන්නකු කරන උන් ඉන්නවද?

    ඒ සාමාන්‍ය මනුස්සයෙක්ගෙ. මම උසේ හැටියට අධික තරබාරු මනුස්සයෙක්. මම පටන් ගන්නකොට Body Composition එක අනුව 46% Fat. මුලදී වැඩිය රිසර්ච් කරන්නෙ නැතුව කිටෝ කරලා බර අඩු වෙලා පට්ට හයිප් එකේ ඉන්නකොට තමා පොඩි Weakness එකක් දැනෙන්න ගත්තෙ, විශේෂයෙන්ම අත් එහෙම කෙට්ටු වෙලා, බඩගෙඩිය එහෙම්මමයි, ඊට පස්සෙ රත්...
  17. NuwanCK

    වන්නකු කරන උන් ඉන්නවද?

    දළ අදහසක් ගන්න පුළුවන්නෙ, ඔව්ව හොඳ නෑ කිය කිය නිකන්ම බර බලනවට වඩා. නිකන් තරාදියකට වඩා ඕනෙනම් රුපියල් 5000ක් යයි. යූ ටියුබ් එකේ වීඩියෝ බලල කෝකටත් කියල මම මගේම රිසර්ච් එකක් කළා, හිතුවට වඩා හොඳයි. මගේ Galaxy Watch 6 එකෙනුයි, Mi Scale 2 එකෙනුයි දෙකෙන්ම එන්නෙ කිට්ටුවෙන් යන Readings. ඔෆිස් එකේ...
  18. NuwanCK

    වන්නකු කරන උන් ඉන්නවද?

    වන්නකු වැඩ කරනවා. වන්නකු කියන්නෙත් Eric Berg උගන්නන කීටෝම තමයි. වෙනස අඩු කුලේ උන්ට ගැලපෙන විදිහට වියදම අඩු කරලා තියෙන්නෙ. අනික කරන විදිහ කියනවා මිසක් හේතු කියන්නේ නෑ, මොකද අඩු කුලේ උන් ආස අන්ධ භක්තියෙන් ඕක පිළිපදින්න. විද්‍යාත්මක හේතු පැහැදිලි කරන්න ගියොත් උන් ඒක පිළිපදින්නේ නෑ. හොඳම වැඩේ Nurse...
  19. NuwanCK

    Galaxy Watch 4 Classic 46mm _ Review

    Accuracy එක නම් අන්තිමයි, Heart Rate, Workout කරද්දී GPS Tracking එහෙම ඇපල් වොච් එක ළඟින්වත් යන්නෙ නෑ. SpO2 ගැන කතා කරලා වැඩක් නෑ. හැබැයි Body Composition Test එක ගත්තම ඒකෙ අනිත් පැත්ත. දීල තියෙන උපදෙස් අනුව හරියට උදේට ටෙස්ට් කලොත් Dexa Scan එක ළඟටම Accurate ලු. (තාම Dexa එකක් කලේ නෑ, කලාට පස්සේ...

    No contents