1. NuwanCK

    Selena Gomez sexy neda

    ඔව්, එයාගෙ මේකප් බිස්නස් එකෙන්.
  2. NuwanCK

    Selena Gomez sexy neda

    පට්ට පෝසත්, 1.3 Billion USD
  3. NuwanCK

    🔴 නැගිටපල්ලා! මෙහෙ වරෙල්ලා!! පොඩි වැඩක් තියෙනවා කරන්න!!! 🔥🙋‍♂️

    අන්න කොළඹ සිංහ කොඩිය උඩින් ඉරි ඇඳලා, මේ පෝස්ට් එක දාන්න කලින් හෙනක්වත් තිබ්බෙ නෑ ඕකට. දැන් නම් එළකිරිය සැකයි මට. 😅
  4. NuwanCK

    🔴 නැගිටපල්ලා! මෙහෙ වරෙල්ලා!! පොඩි වැඩක් තියෙනවා කරන්න!!! 🔥🙋‍♂️

    සිංහ කොඩි දෙකම කාගෙ හරි Macro එකක්, ඒක ඉබේම ඇඳෙනවා. ඊළාම් කොඩියත් Macro එකක්, එක පාර විනාශ කරනවට වඩා සැරෙන් සැරේ විනාශ කරන එක තමයි හොඳ. නැත්නම් රෙපෙයාර් වෙනවා.
  5. NuwanCK

    Israel occupied Arugam bay

    සිංහලු හිතන් ඉන්නෙ ඊශ්‍රායල් කාරයො ඇවිල්ල මුස්ලිම් එවුන්ට විතරක් ගහලා සිංහලු එක්ක අත්වැල් අල්ලගෙන ඉදියි කියල. 😂
  6. NuwanCK

    🎉 ඩරාස් 7.7 සේල් 🎉

    මගේ එක කෑන්සල් කරලා.
  7. NuwanCK

    🎉 ඩරාස් 7.7 සේල් 🎉

    මොකද්ද කෑන්සල් උනේ?
  8. NuwanCK

    බුහහා Daraz 7.7 එකෙන් රුපියල් 777 කට 15,000 ක විතර Air Fryer එකක් ගත්තා. තොපිට කොහෙන්ද මේවා?

    මටත් ඕකම සෙට් උනා රු 1277 ට, අනිත් ත්‍රෙඩ් එකේ ෆොටෝ එක ඇති. මෙතනම දෙන්නෙක් ඉන්නවා කියන්නෙ බග් එකක්ද මන්දා? පස්සෙ බඩු නෑ කියල බයිලයක් ගහලා රීෆන්ඩ් කරයි කියලා සැකයකුත් තියෙනවා.
  9. NuwanCK

    🎉 ඩරාස් 7.7 සේල් 🎉

    මමත් TV එක කාට් එකට දාලා තිබ්බෙ, ඒක ආවෙ නෑ, මේක ආවා. මටත් පුදුමයි ආපු එකට, මම ඔය වාසි සිද්ද වෙන ජාතියේ එකෙක් නෙමෙයි, අතේ තියෙන තුට්ටු දෙකට කෙළවෙන මොනව හරි උනොත් මිසක්. කොහොම උනත් ගෙදරට එනකන් ෂුවර් නෑ මට නම්...
  10. NuwanCK

    🎉 ඩරාස් 7.7 සේල් 🎉

    Air fryer එකක් secure කරගත්තා, තප්පර එකොළහෙන් ඕඩර් එක ප්ලේස් කලා. තව ෆෑන් එකකුත් දැක්ක රුපියල් 77 ට, දෙකම දාන්න ගියෙ නෑ, දෙකම නැති උනොත් කියලා. හැබැයි මේක ලක්සැල, උදේට refund කරයිද දන්නෙ නෑ බඩු නෑ කියලා...
  11. NuwanCK

    Baseus BP1 Pro Wireless Earbuds 🚨 Exclusive Launch Alert! 🚨

    මේ කොයි ෆෑන් එකද? දම් පාට පොඩි එකද? සිල්වර් පාට ගණන් එකද?
  12. NuwanCK

    බදු කුමාර අලි එක්ස්ප්‍රස් එකටත් කෙලලා නේද?

    අන්න Daraz Overseas එකටත් ෂොට් එක දෙනවා වගේ, Daraz එකේ Baseus එක දැම්මම Out of Stock කර කර යනවා.
  13. NuwanCK

    AliExpress " Package temporary detained by customs"

    Daraz එකේ චීනෙන් එන එක ආවා, Ali Express, Temu දෙක තාම නෑ.
  14. NuwanCK

    AliExpress " Package temporary detained by customs"

    මෙන්න ටීමූ එකෙත් එනවා, මම මේක මීට කලින් දැකලම නෑ. ලංකාවට එන පොඩි බඩු සේරම නවත්තගෙන එකින් එක චෙක් කරලා වෙන වෙනම බදු ගහන්න වගේ යන්නෙ.
  15. NuwanCK

    Baseus Headphone වලට Offer එකක් දීලා මේ ගානට ගොඩක් වාසී

    ඔය දෙකම එපා, Baseus H1i එක ගන්න, නොයිස් කෑන්සලින් තියෙනවා. ඔතන තියෙන ගණන්ම හොඳම එක ඒක. සේල් එකයි කොකෝ සීයට දහයයි එකතු වුණාම රුපියල් 5000 ට වගේ බහිනවා.
  16. NuwanCK

    Temu discount ගැන දන්නා කෙනෙක් ඉක්මනට එන්නෝ.

    ඕකෙ ඔය Promotion එකක්වත් වැඩක් නෑ, හැම එකේම මොකක් හරි හොරයක් තියෙනවා. ආපහු සල්ලි දෙනවා කිව්වොත් රුපියල් හයසීයේ කූපන් රොත්තක් දෙයි එක ඕඩරේකට එක කූපන් එකක් විතරක් පාවිච්චි කරන්න පුළුවන් විදියට, අන්න ඒ වගේ. හැබැයි ඉතිං මම මේකෙන් නිතරම බඩු ගන්නවා, සමහර බඩු බාගෙට බාගයක් ලාබයි ඩරාස් එකට වඩා.
  17. NuwanCK

    මොනවද මේ පැන්ටෝන්ස්

    මම මේක ටික දවසකට කලින් බැලුවෙ, සැහෙන්න වටිනා වීඩියෝ එකක්. සරලව පැහැදිලිව තියෙන එකම වීඩියෝ එක, මම කියනවට ස්කිප් නොකර බලන්න.

    No contents