Clash OF Clans

RedHat13

Well-known member
  • Oct 20, 2015
    974
    318
    83
    ඕන තැනක
    උබලගේ Clash OF Clans townhall 7 - 8-9 බේස් ටිකක් දාපන් කෝ වැදගත් වෙයි බේස් හදන උන්ට ;)
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    ඔක්කොම base එකයි බං.. upper TH level එකක එකෙක් same league එකේ හිටියොත් නෙලලා යනවා..