1. indikaku

    සතුන්ගේ අසාමාන්‍ය හැසිරීමක් තියෙනවද

    අඩේ ඔවු බං අපේ ගෙදරට කවදාකවත් නැතිව නයෙක් ආවා. තව පොඩ්ඩෙන් වයිෆ්ට දෂ්ඨ කරන්වා. පුදුම හිතුනා අපිට.
  2. indikaku

    Daraz Pick Up Points

    Thiyenawa.
  3. indikaku

    Bard vs ChatGPT

    මන් හිතන්නේ Bard ඉස්සරහට ඒයි.
  4. indikaku

    Netflix Accounts Give Away.

    1st😚
  5. indikaku

    සුපිරි AirDrop ඒකක් Binance තියෙන උන් ගනිල්ලා‍.

    https://www.coindesk.com/markets/2023/03/23/arbitrums-arb-token-trades-at-399-as-625143-wallets-receive-airdrop/
  6. indikaku

    සුපිරි AirDrop ඒකක් Binance තියෙන උන් ගනිල්ලා‍.

    Oka Skip කරලා යන්න සයිට් ඒකේ රිස්ක් ඒකක් නෑ.
  7. indikaku

    මගෙ පොඩි එකාට උණ හැදිලා

    ඉක්මනින්ම සුවපත් වේවා.
  8. indikaku

    අලගුඩු කරිය නියමෙට අ‍ාවා පොන්නයො. තොපිට කොහෙන්ද මේවා? 😍😍

    ඊයා යකෝ ගෑස් ලිප ගත්ත දවසේ ඉදන් හැලුන ඒවා ලිප උඩ.
  9. indikaku

    canva pro

    Fb eke serch karanna adu gnata life time canv pro ganna puluwan. Habai team ekak thamai.
  10. indikaku

    ChatGPT Extension

    BUMP
  11. indikaku

    ව්‍යාපාරයක් ලියාපදංචි කිරීම?

    මචංලා. Business ඒකක් Register කරගන්න Simplebook වගේ සර්විස් ඒකක් Use කරන ඒක ලාබද නැත්නම් අපිටම තනියම කරගන්න පුලවත්තරම් ලේසිද? කරගත්ත කවුරු හරි ඉනිනව නම් කියන්න. තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට Register කරන්න ඒජී ඔෆීස් ඒකේ රස්තියාදු වෙනවට වැඩිය කෙලින්ම. PRT Ltd ඒකක් විදිහට ලියාපදිංචි කරන ඒක හොදද?
  12. indikaku

    Negative රටක Positive බලාපොරොත්තුව - #Thankyou රනිල් 🇱🇰 අදින් අවසන් වන සතියෙන් බිදක්...

    යකෝ ඉපදේන්න ඉන්න ඒකාට උප්පැන්න ලියලා තොපි වගේ ඇම්බැට්ටයෝ ටික තමයි 2019 ලංකාවට කෙලෙවුවේ. AKD ඡන්දේ දීලා පස්ස පැත්තට පැට්රල් වැදුනු සුනඛයෝ වගේ දුවන වෙන හැටි බලන්නත් ආසයි. ලංකාව #කෙන් යවන්නද යන්නේ.
  13. indikaku

    🪐 ධර්ම කර්මාධිපති රාජ යෝගය

    මචං පංච පක්ෂි සුබ මූර්ථයක් හදාගන්න හැටි කියලා දියන්කෝ.

    No contents