1. c2r

    Savoy or Scope Cinema for Spider Man NWH

    Sound wala nam awulak thibune naha bn. mata awula thibune savoy eke screen eka. seats tikath upgrade wenna ona. crowd eke nam ochchra loku case ekak thibune naha. hall eka athule kohomath apita depaththe seats block karala thibune. anika hitiya crowd ekath responsible vidihata hitiya.
  2. c2r

    Savoy or Scope Cinema for Spider Man NWH

    Dolby Atmos sounds thiyana hall ekakama balanna ona bn me wage movie ekak. Nathnam eke thrill eka ganna baha
  3. c2r

    Savoy or Scope Cinema for Spider Man NWH

    මම සැවෝයි එකේ ගෝල්ඩ් ක්ලාස් එකේ බැලුවා ගිය ඉරිදා. ඇත්තටම සැවෝයි ගියේ ccc එක හවුස් ෆුල් නිසා. අර පරන සීට් ටිකමයි තියෙන්නෙ. ඒවා ඇජස්ටබ්ල් නෙමේ. සැවෝයි එකේ සවුන්ඩ් නම් අප්ග්‍රේඩ් කරල Dolby Atmos වලට.සවුන්ඩ් නම් පට්ට ඉතින්. ඒත් ccc එකට වඩා ස්ක්‍රීන් එක brightness අඩුයි වගේ මට තේරුනේ. මොකද මම ගිය...
  4. c2r

    Litro Gas bought before December 4th

    I have 12.5 one. Are they replacing them ?
  5. c2r

    කොෆී වල එෆෙක්ට් එක

    Pissuda bn coffe bona eka nathra karanna ?
  6. c2r

    කොෆී වල එෆෙක්ට් එක

    for me, full cup of blackma black coffee with a dunhill do the job
  7. c2r

    කජු - cashew nuts

    එතන නම් බඩු හරි නැහැ බන්..Quality මදි ගාන එක්ක බැලුවම... නරක්වෙච්ච ඒවත් කලවමේ හැපෙනවා...
  8. c2r

    යුරේනි නොශිකා Unbox

    ithin bn oki oya video tika IG story daala thibuna neh dan dawas deka thunakata kalin
  9. c2r

    CREDIT CARD

    එතකොට FD එක දාන්න මිනිමම් කාලයක් තියනවද...? අපිට ඕන නම් FD එක මාස තුනකට උනත් දාන්න පුලුවන් නෙහ් ?
  10. c2r

    නැදුන්ගමුවේ විජය රාජා සිය අවසන් පෙරහැර ගමනේ දී අපූරු උත්තරයක්

    අහ්... එහෙ අලි ෆාම් තියනවනෙ නෙහ්...ඒකකින් වෙන්නැති දෙන්න ඇත්තෙ...
  11. c2r

    නැදුන්ගමුවේ විජය රාජා සිය අවසන් පෙරහැර ගමනේ දී අපූරු උත්තරයක්

    ඒවත් ඔක්කොම නවත්තන්න ඕන තමයි. බල්ලොයි පූසොයි නම් මිනිස් ඇසුරට අනුවර්තනය වෙලා කියමුකො. ඒත් මේ අලි, කොටි ඩොල්ෆින් වගේ උන් කූඩු කරගෙන මොකක්ද ගන්න ආතල් එක ? උන්ගෙ ස්වාභාවික පරිසරයෙ ඉන්න්කොට තමයි උන් ගෙ වටිනාකම තියෙන්නෙ. දම්වැල් දාගෙන හරි, කූඩු කරගෙන හරි, හිරකරගෙන හරි සත්තු තියාගන්න කලින් තමන්ව ඒ...
  12. c2r

    නැදුන්ගමුවේ විජය රාජා සිය අවසන් පෙරහැර ගමනේ දී අපූරු උත්තරයක්

    අලියෙක්, අලි පැටියෙක් උන්ගෙ රෑන් පිටින් වැව් පිටි වල දගලන හැටි බලන්න...අන්න ඒවටයි ආස හිතෙන්නෙ....නැතුව මේ එක එකාට ඕන විදිහට කමාන්ඩ් වලට වැඩ කරන එකේ මොකක්ද තියන ලස්සන ?
  13. c2r

    නැදුන්ගමුවේ විජය රාජා සිය අවසන් පෙරහැර ගමනේ දී අපූරු උත්තරයක්

    පාවඩේ උඩින් යන්න ඕන කියල ට්‍රේන් කරල තියෙන්නෙ... ගියෙ නැත්නම් හෙන්ඩු පාර හම්බවෙනව කියන එක තමයි ඌට තෙරෙන්නෙ... අනික මචන් ඔය අරන් යන්නෙ කරඩුව විතරනේ. ඒකට මොකටද අමුතු භක්තියක්.
  14. c2r

    උබලත් පරිස්සමෙන්්-කාඩ් payment

    ඔව් ඒක වෙන්න පුලුවන්... එත් උන් කියනව සේම් යූස නේම් තියන දෙන්නෙක් ඉන්න පුලුවන් ලු... සමහරවිට ඒකි දන්න විදිහට උත්තරයක් දුන්න වෙන්නත් ඇති
  15. c2r

    උබලත් පරිස්සමෙන්්-කාඩ් payment

    ඒක තමයි බන්...කතා කරපු එකී කියනව නෑ එහෙම වෙන්න පුලුවන් ලු. මම ආගියු කරාට ඒකිට ඊට වඩා කියන්න තෙරෙන්නෙත් නෑ... මම මේ උන්ට මේල් එකක් දාන්න ඉන්නෙ උන්ට මේ හරුපෙ ගැන අහල
  16. c2r

    උබලත් පරිස්සමෙන්්-කාඩ් payment

    මටත් ඊයෙ අමුතු සීන් එකක් උනා. NDB එකෙන් sms එකක් ආවා Neos app එක ලොක් කරා කියල due to exceeding the max allowed invalid login attempt කියලා. හැබැයි මම දවස් දෙක තුනකින්ම ඇප් එකට ලොග් වෙන්න ට්‍රයි කරේ නෑ... කාඩ් සෙන්ටර් කතා කරාම කෙල්ලෙක් කතා කරල කිව්වා මගේ යූසර් නේම් එකම තියන වෙන කෙනෙක් වැරදි...
  17. c2r

    සයිනොෆාම් 2 වක්සින් එක

    ඊයේ උදේ 6 වෙනකොට ගියා... වැඩිය සෙනග හිටියෙත් නැහැ....
  18. c2r

    සයිනොෆාම් 2 වක්සින් එක

    දියතෙ හරි විහාරමහදේවි එකේ හරි දවස පුරා ගහනවද...??? හෙට උදේ 5 ට 6ට ගියොත් සයිනොෆාම් 2 ගහගන්න පුලුවන් වෙයිද ?
  19. c2r

    සයිනොෆාම් 2 වක්සින් එක

    අද සයිනොෆාම් 2nd එක ගහගන්න තැනක් නැද්ද බන්... 1 ගැහුවෙ කඩවත. MOH එකට බඩු ඇවිත් නැහැලු තාම...

    No contents