උබලගේ ගෙදර , බොන වතුර ගැන විස්තරයක් ඕන .

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,633
    21,227
    113
    Panadura
    ඔච්චර කර කර ඉන්නෙ නෑ බන් ටැප් එක ඇරියා වතුර අරගෙන බිව්වා
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    මට නම් ක්‍රම කීපයක් තියෙනවා

    1. ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයෙන් දවසට ලීටර 20 ක් බැගින් නොමිලේ ලබා ගැනීම (පැයක් දෙකක් කට්ට කන්න වෙනවා, වැඩක් නැතුව ගෙදර ඉන්න මිනිස්සුන්ට හොඳයි)
    2. ලීටරයක් රු 2 බැගින් දින කීපයකට සෑහෙන ජල ප්‍රමාණයක් මිළදී ගැනීම.
    3. රු 40000 ට පමණ RO ෆිල්ටරයක් මිළදී ගැනීම.

    • මම RO ෆිල්ටරයක් අරන් තියෙන්නේ, දවසකට ලීටර් 30 ක් විතර පාවිච්චි කරනවා, උයන්න, තේ බොන්න, බොන්න විතරයි ගන්නේ

    • දැන් අවුරුදු 4ක් විතර පාවිච්චි කරනවා,

    • රු 2 ගානේ සල්ලි වලට ගත්ත නම් 365 X 4 X 30 X 2 = 85440

    • මේ වෙනකොට ෆිල්ටර් මාරු කරල තියෙනවා 40000 ක විතර, එතකොට 80000 ක් විතර වියදම,

    • ඇයි කරන්ට් එක, වතුර බිල, ඒව බලනකොට 90000 ක් විතර...

    • මට 5000 ක් විතර පාඩුයි. :shocked::shocked::shocked:

    ඒත් ඉතින් වෙනම වෙලාවක් දාගෙන වතුර ගේන්න යන්න බැරි නිසා මේක හරි පහසුවක්
     
    • Like
    Reactions: Erzo

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854

    මෙහෙ නම් ගේ ලගටම එනවා
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,863
    2,701
    113
    Kadawatha, Sri Lanka
    Ape gedara nam tap water/well water unu karala thamai ganne. Dispenser gannava nam poddak kiyapan, mama langa weda karana kenek ovva family business ekak vidiyata karanava. Gedaratama genath denava. Brand monaada kiyala nam danne ne. If you are interested, PM me.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509

    Thxx
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,595
    1,150
    113
    Android
    Kala gediyak ganna tap eka thiyena..kalagediya uda piyana ain karala e wenawata bottle eka anith pata harawala thiyanna. Bottles 10k vithara masekata order karanna. ekak ivara weddi ekak kala gediya uding thiyanna....
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,720
    8,472
    113
    හොදම දේ නල ලිදක් ගහගනින් මචන් ඒකේ වතුර අර මැටි ෆිල්ටර් එකෙන් පෙරල ගනින්
    උබට දෙයියනේ කියල බොන්න පුලුවන්. නැත්නම් වතුර උනු කරල බොන්න ගන්න.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Ape gedara nam tap water/well water unu karala thamai ganne. Dispenser gannava nam poddak kiyapan, mama langa weda karana kenek ovva family business ekak vidiyata karanava. Gedaratama genath denava. Brand monaada kiyala nam danne ne. If you are interested, PM me.

    Elaz
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    මට නම් ක්‍රම කීපයක් තියෙනවා

    1. ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයෙන් දවසට ලීටර 20 ක් බැගින් නොමිලේ ලබා ගැනීම (පැයක් දෙකක් කට්ට කන්න වෙනවා, වැඩක් නැතුව ගෙදර ඉන්න මිනිස්සුන්ට හොඳයි)
    2. ලීටරයක් රු 2 බැගින් දින කීපයකට සෑහෙන ජල ප්‍රමාණයක් මිළදී ගැනීම.
    3. රු 40000 ට පමණ RO ෆිල්ටරයක් මිළදී ගැනීම.

    • මම RO ෆිල්ටරයක් අරන් තියෙන්නේ, දවසකට ලීටර් 30 ක් විතර පාවිච්චි කරනවා, උයන්න, තේ බොන්න, බොන්න විතරයි ගන්නේ

    • දැන් අවුරුදු 4ක් විතර පාවිච්චි කරනවා,

    • රු 2 ගානේ සල්ලි වලට ගත්ත නම් 365 X 4 X 30 X 2 = 85440

    • මේ වෙනකොට ෆිල්ටර් මාරු කරල තියෙනවා 40000 ක විතර, එතකොට 80000 ක් විතර වියදම,

    • ඇයි කරන්ට් එක, වතුර බිල, ඒව බලනකොට 90000 ක් විතර...

    • මට 5000 ක් විතර පාඩුයි. :shocked::shocked::shocked:

    ඒත් ඉතින් වෙනම වෙලාවක් දාගෙන වතුර ගේන්න යන්න බැරි නිසා මේක හරි පහසුවක්

    ෆිල්ටර් මාරු කරන්න එක පාරකට කීයක් යනවද බං.?
    කොහෙද ගන්න තියන්නේ?
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මම දැන් පාවිච්චි කරන්නේ Aqua Fresh . Access තමයි කරන්නේ. කලින් පාවිච්චිකලේ American Water. ඊට වඩා දැන් එකේ කොලිටිඑක ගොඩක් හොඳයි.
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola

    Brio-CL500.jpg

    Water Dispenser මේවා රු 6000 ඉදන් 12000ට වෙනකන් තියෙනවා...cool / hot තියෙන නිසා ගන්න බැලුවේ...මේකේ ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් තියෙනවද ? මේකට කරන්ට් එක ගොඩක් යනවද ? හැම තිස්සෙම කරන්ට් එකට නොගහ පාවිච්චි කලට අවුලක් නෑ නේද ? මොකද හැම තිස්සෙම පාවිච්චි වෙන්නේ නෑ ගෙදර ... සප් එකක් දෙන්න

    Floor stand water dispencer එකක් 6000 කට ගන්න තියෙන්නේ ‌කොහෙද?