Transfer Forms

trilobite007

Active member
  • Sep 28, 2013
    211
    161
    43
    යාලුවනේ මම වාහනයක් ගන්න හදන්නෙ open papers එක්ක.

    1. එහෙම කරන එකේ මොනවා හරි ප්‍රශ්නයක් තියනවද?
    2. Open papers වාහනයක් Insurance ක‍රන්නෙ කාගෙ නමටද?
    3. වාහනේ විකුණන කෙනාගෙන් ගන්න ඕන documents මොනවද?

    ලොකු උදවුවක්!
    :)
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ගන්න එපා කියන එකයි උපදෙස. විශ්වාසම කෙනෙක්ගේ නෙමේ නං..

    පුළුවන් නං වන් ඩේ දාලා ට්‍රාන්ස්ෆර් කර ගනින්.

    එතකොට උබ ගන්න ඕනි වාහනේ සැබෑ අයිතිකරුගේ අයිකාර්ඩ් කොපියක්, වාහනේ උබට පවරනවා කියලා දෙන්නගෙම ID නම්බර්, විස්තර, වාහනේ චැසි, ප්ලේට් නම්බර්, දින දාලා ලියුමක්.

    වාහන පැවරුම් පොත අත්සන්, දින සහිතව.

    මේ ගැන ත්‍රෙඩ් ඇති කිරියේ. බලපන් සර්ච් කරලා.
     
    Last edited:
    • Like
    Reactions: trilobite007

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    ගන්න එපා කියන එකයි උපදෙස.

    පුළුවන් නං වන් ඩේ දාලා ට්‍රාන්ස්ෆර් කර ගනින්.

    මචන් හේතුව කියපන් මචෝ ලොකු දෙයක්! :eek:
     
    Thank you macho!!! Rep +
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මචන් හේතුව කියපන් මචෝ ලොකු දෙයක්! :eek:

    උඹ ඇත්ත අයිතිකාරයගෙන් නෙමයි වාහනේ ගන්නෙ
    බැරිවෙලාවත් ඌ කිවුවොතින් මේක ට්‍රානස්ෆර් කරනවට විරුද්දයි කියලා
     
    • Like
    Reactions: trilobite007

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    උඹ ඇත්ත අයිතිකාරයගෙන් නෙමයි වාහනේ ගන්නෙ
    බැරිවෙලාවත් ඌ කිවුවොතින් මේක ට්‍රානස්ෆර් කරනවට විරුද්දයි කියලා

    අහ්, සොරි මචන්, මම වාහනේ ගන්නෙ ඇත්ත අයිතිකාරයගෙන්. මම හිතාගෙන ඉන්නෙ මගේ නමට වාහනේ ට්‍රාන්ස්ෆර් කරගන්නෙ නැතුව opan pepars තියාගන්න. ඒක ගැන ඇහුවෙ.
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Epa yakoo. Lagade rule ekak awa, ehema theyaganna eka illegal keyala, mata mathaka wedehata. Anith eka insurance okkoma danna ona uge namata, mama hethanne.
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Documents gaththoth, open papers wala sign eka ganna ona, dates nathuwa. And letter ekak owner gen, oyage namata vehicle eka baradunna keyala dates ekka. Normally stamp ekak uda sign karanawa. Namuth mama eka kochchara valid da keyala nam danne naha, legal side eken
     
    • Like
    Reactions: trilobite007

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    Documents gaththoth, open papers wala sign eka ganna ona, dates nathuwa. And letter ekak owner gen, oyage namata vehicle eka baradunna keyala dates ekka. Normally stamp ekak uda sign karanawa. Namuth mama eka kochchara valid da keyala nam danne naha, legal side eken

    Oya widihata thamayi mamath ahala thiyenne machan. Insurance seen eka thamayi podi case ekak wage penne,
     
    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    uu modayek hinda ganna epada ban?

    open papers aran umba aye oka wikunanna adahasak thiyenawada?

    kohoma unath ara kiwwa rule eka aawe munta Tax gahaganna puluwan wenna.
    vehicle ekak register una gamanma e namata tax file ekak open keranawa den.
    dannema nethuwa gedarata forms ekka letter eka ei.

    open papers ganna eke kisima aulak nehe mama danna widihata. sure ekata seller oka open papers ganna ethi kaagen hari.
    miniha gaanak thiyan umbata denne.
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    open papers aran umba aye oka wikunanna adahasak thiyenawada?

    kohoma unath ara kiwwa rule eka aawe munta Tax gahaganna puluwan wenna.
    vehicle ekak register una gamanma e namata tax file ekak open keranawa den.
    dannema nethuwa gedarata forms ekka letter eka ei.

    open papers ganna eke kisima aulak nehe mama danna widihata. sure ekata seller oka open papers ganna ethi kaagen hari.
    miniha gaanak thiyan umbata denne.

    Mamath hithanne awulak nathi wei kiyala. Mama ganna kena thamayi first owner. Miniha eka brand new gaththa vehicle eka mama dan ganna yanne. Mama gaththata mage namata register nokara transfer forms sign karala dates noda thiyagaththata kamak nadda kiyala ahanne machan.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Mamath hithanne awulak nathi wei kiyala. Mama ganna kena thamayi first owner. Miniha eka brand new gaththa vehicle eka mama dan ganna yanne. Mama gaththata mage namata register nokara transfer forms sign karala dates noda thiyagaththata kamak nadda kiyala ahanne machan.

    ඕකෙ කේස් එක තියෙනනෙ ඇක්සිඩන්ට් එකක් උනොත් එහෙම වාහනේ මුල් අයිතිකාරායට නේද කේස් වැටෙන්නෙ
    අනික දැන් ඔපන් පේපර්ස් තියාගත්ත කියන්නෙ වටිනාකමට වෙනසක් වෙන්නෙ නැහැනේ
    පොතේ තියන අයිතිකාරයො ගාන වෙනස් වෙන එක විතරයි, ගන්න එකා දන්නෙත් නැහැ ඇත්තටම කී දෙනෙක් යූස් කරලාද තියෙන්නෙ කියලා, ඒක නිසා මම දකින විදියට වටිනාකම අඩුවෙයිද මන්දා

    අනික උඹ ඔපන් පේපර්ස් තියාගෙන විකුනන්න හදලා ගන්න එකාට වන්ඩේ ට්‍රාන්ස්ෆර් එහෙම දාන්න බැහැ මොකද ඒට පොතේ නම තියන අයිතිකාරයගෙන් No Objection letter එකක් ඕන. ඒක ගන්න ආපහු මුල් අයිතිකාරය හොයන්න ඕන
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    open papers aran umba aye oka wikunanna adahasak thiyenawada?

    kohoma unath ara kiwwa rule eka aawe munta Tax gahaganna puluwan wenna.
    vehicle ekak register una gamanma e namata tax file ekak open keranawa den.
    dannema nethuwa gedarata forms ekka letter eka ei.

    open papers ganna eke kisima aulak nehe mama danna widihata. sure ekata seller oka open papers ganna ethi kaagen hari.
    miniha gaanak thiyan umbata denne.

    uba danna widihata neme hari de karanna purudu weyan.

    ඕකෙ කේස් එක තියෙනනෙ ඇක්සිඩන්ට් එකක් උනොත් එහෙම වාහනේ මුල් අයිතිකාරායට නේද කේස් වැටෙන්නෙ
    අනික දැන් ඔපන් පේපර්ස් තියාගත්ත කියන්නෙ වටිනාකමට වෙනසක් වෙන්නෙ නැහැනේ
    පොතේ තියන අයිතිකාරයො ගාන වෙනස් වෙන එක විතරයි, ගන්න එකා දන්නෙත් නැහැ ඇත්තටම කී දෙනෙක් යූස් කරලාද තියෙන්නෙ කියලා, ඒක නිසා මම දකින විදියට වටිනාකම අඩුවෙයිද මන්දා

    අනික උඹ ඔපන් පේපර්ස් තියාගෙන විකුනන්න හදලා ගන්න එකාට වන්ඩේ ට්‍රාන්ස්ෆර් එහෙම දාන්න බැහැ මොකද ඒට පොතේ නම තියන අයිතිකාරයගෙන් No Objection letter එකක් ඕන. ඒක ගන්න ආපහු මුල් අයිතිකාරය හොයන්න ඕන

    bari welawakawat mul aithi karaya malot muta patta kattak kanna wenawa wahane wikunanna.

    to OP:

    machan procedure ekata wada karapan hariyata. mokada dan ganin kisi awulak na kiyana ekekwat na bariwelawakawat uba amaruwe watunot beraganna. :)
     
    මචෝ no objection ලෙටර් එකකුත් open papers එක්කම ගන්නවා.

    පොතේ යුසර්සලා ගාන වැඩි වෙනකොට වාහනේ value එක අඩු වෙනවා. ඇත්තටම කී දෙනෙක් පාවිච්චි කරලද කියන එකට වඩා කී දෙනෙක්ගෙ නමට රෙජිස්ටර් කරලා තියනවද කියන එක තමා ගැනුම්කාරයෝ බලන්නෙ. මමත් වහනයක් හොයනකොට එහෙමයි
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    uba danna widihata neme hari de karanna purudu weyan.

    bari welawakawat mul aithi karaya malot muta patta kattak kanna wenawa wahane wikunanna.

    to OP:

    machan procedure ekata wada karapan hariyata. mokada dan ganin kisi awulak na kiyana ekekwat na bariwelawakawat uba amaruwe watunot beraganna. :)

    uu merunothnam podi awulak wei wage!