60 කිවේ ලක්ෂ හැටද? නැත්තං 60,000 දාහද?
හැට දාහට වැඩි පඩි ගන්න අය නං ඕනි තරං ඇති.
ලක්ෂ හැටට වැඩිය පඩි ගන්නා අයත් කීප දෙනෙක් ඇති ලංකාවේ.(මම කියන්නේ බිස්නස් වලින් ලාභෙ හොයන අය නෙමේ, මොකක් හරි කොම්පැනි එකක වැඩ කරලා පඩියක් ගන්න අය.)
කිෂූ ගෝමස්ගේ සැලරිඑක නං ඇති හොද ගානක.