එලිය මදි, 6v කියන්නේ ඉතින් CDI නෑ නේ...ප්ලැටිනම්...ප්ලැටිනම් පොයින්ට්ස් ගෙවෙනකොට ඉලෙක්ට්‍රික් සිස්ටම් එකේ ප්‍රශ්න එනවා බන්...ඉස්ටාර්ට් වෙන්නේ නෑ....ලයිට්, හෝන් වැඩ නැති වෙනවා...ඔය වගේ ලෙඩ එනව මම දන්න හැටියට...හැබැයි රෝඩ් මාස්ටර් වල කොහොමද දන්නේ නෑ...මම කිව්වේ ට්වින් වල එහෙම...හරියටම දන්න කෙනෙක්...