දෙහිවල සත්තු වත්තට පලයන්...සත්තු බලන්න නෙමේ...බංකුවක් අල්ලාගෙන දවසම් හරි කතා කර කර ඉන්න පුළුවන්...එක බංකුවක් එපා උනාම අයිස්ක්‍රීම් එකක් එහෙම අරගෙන ගිහන් වෙන තැනකින් වාඩි වෙනවා...යේ කතා කර කර ඉන්නවා...
නැත්නම් පේරාදෙණියේ මල් වත්තට පලයන්...එතනත් කලින් කිව්ව ටිකම කරන්න පුළුවන්...