මම වැඩිය එලකිරි එකට නොආවට, මම හිතන්නෙ මට උබව මතකයි. ෆේස්බුක් එකෙයි, අරකෙයි මේකෙයි රින්ගගෙන දවස පුරාම කාමරයක් අස්සට වෙලා ඉන්න ගොඩක් අයට ඔය ප්‍රශ්නෙ තියෙනව. වීරයො වගේ මහප්‍රාණ ටෝක් දුන්නට ගොඩක් උන්ට කෙල්ලෙක් යාලු කරගන්න තරම් වත් ප'සනලිටි එකක් නෑ. ගොඩක් අය මානසික ප්‍රෂ්න වලින් පෙලෙන අය. මොකද ඒ අය...