1. GayanFX2015

    Mitsubishi PAJERO IO

    Mitsubishi PAJERO IO එක ගැන දන්න උන් විස්තර ටිකක් ......... මගෙ බජට් එක 30. (මීට වඩා බැරියෝ ):no:. ඩේලි ට්‍රැවල් කරන්න නෙමෙයි.( ඒ නිසා පෙට්‍රල් කිරිල්ල ලොකු අවුලක් වෙන එකක් නෑ ) මේ වාහනේ ලොකු ප්‍රශ්න එනවද ? මේ ගානට Nissan x-trail (2001) එකක් ගත්තොත් මොකද?
  2. GayanFX2015

    Mitsubishi PAJERO IO

    Mitsubishi PAJERO IO එක ගැන දන්න උන් විස්තර ටිකක් ......... මගෙ බජට් එක 30. (මීට වඩා බැරියෝ ):no:. ඩේලි ට්‍රැවල් කරන්න නෙමෙයි.( ඒ නිසා පෙට්‍රල් කිරිල්ල ලොකු අවුලක් වෙන එකක් නෑ ) මේ වාහනේ ලොකු ප්‍රශ්න එනවද ? මේ ගානට Nissan x-trail (2001) එකක් ගත්තොත් මොකද?
  3. GayanFX2015

    බෞද්ධයාට හිතන්න දෙයක්

    බුදු කෙනෙක් පහල වෙලා ධර්මය දේශනා කරන්නෙ, ජාතියක් බෝ කරන්න නෙමෙයි බන්. ඒක අල්ලගෙ ආගම. බුදු රජානන් වහන්සේගෙ ධරමය තියෙන්නෙ තමන්ට පිලිසරණක් හදාගන්න. සසරෙන් එතෙර වෙන්න
  4. GayanFX2015

    පච්ච කොටපු එකෙක් මහන උනාම

    බුදුරජාන වහන්සේගෙ ධර්මය සන්කල්ප කියල කියන්නෙ. උබ මොන වගේ එකෙක්ද බන්. සින්හලද? හම්බද? :oo::oo: කලකිරුන බන්, unsubscribed:(
  5. GayanFX2015

    පච්ච කොටපු එකෙක් මහන උනාම

    තෙරුවන් සම්බන්ද කරගෙන සමාජයට ප්‍රශ්ණ ඉදිරිපත් කරද්දි, මේ විදිහට දර්මයෙන්ම උත්තර දෙන එකයි වටින්නෙ. නැත්නම්, මෝඩ කමට මිනිස්සු නිකන් පවු පුරව ගන්නව. හාමුදුරුවරු කරගන්න පවු ගෙනියන්නෙ ඒ අය. ඒව සම්බන්ද කරගෙන ආර්ය මහ සගරුවනටම අපහාස කලොත් ඉතින් ඒක ගෙනියන්න වෙන්නෙ අපිට. (දෙවිවරු පය තැබීමටවත් බිය තැන්...
  6. GayanFX2015

    පච්ච කොටපු එකෙක් මහන උනාම

    ඕක අපි පනවපු දෙයක් නෙමෙයි බන්. සාසනේ චිරස්ත්තිතිය උදෙසා පනවපු දේවල්. බුදුරජාන වහන්සේ පනවපු දෙයක්ද කියල බලන්න ඉතින් විනය පිටකය බලන්න ඕනෙ.
  7. GayanFX2015

    රුවන්වැලිසෑ තාරකා දොර‍ටුවෙන් හෙළි වන කාල

    වර්ග පූර්නිකාව:lol::lol::lol:, ලගදිද ඉන්ටර්නෙට් ගත්තෙ. ඕක ආතල් එකට ලියපු එකක් බන්.
  8. GayanFX2015

    අහිංසක සිසුවියකට දුන් දඩුවම

    :(:(පවු අහින්සක මිනිස්සු
  9. GayanFX2015

    කෙට්ටුවෙන්න හෙල්ප් එකක්

    ඔය BMI එක ඉස්කෝලෙ ළමයිගෙ පෝෂන මට්ටම බලන්න WHO එකෙන් දීපු එකක්. ඕක එච්චර ගනන් ගන්න එපා. උබේ බඩ වැඩිනම්, කොලෙස්ටරෝල්, ප්‍රෙශර් තියෙනවනම් වැඩිපුර ඒ ගැන හිතල ආහාර රටාව පාලනය කරපන්. ජිම් එකකටත් යමන්. BMI එක 18.5 -24.9 අතර ඉන්න උන් හරි අඩුයි
  10. GayanFX2015

    නිධානයක් ගොඩ ගත්තා

    එල එල දැන් ඉතින් පරිස්සමට. ඉස්සෙල්ලාම වස් දොස් යන්නත් එක්ක ලොකු පිනක් කරපන්. ඊට පස්සෙ ඉතින් සැපෙන් සනීපෙන් ජීවත් වෙයන්.
  11. GayanFX2015

    Ai ban lankawe minissu duken inne?

    :yes::yes:
  12. GayanFX2015

    Ai ban lankawe minissu duken inne?

    උබ තාම ඉස්කෝලෙ යනව නේද,;) ටිකක් ලොකු උනාම තෙරයි, උකනව කියන්නෙ නිකන් රෑට දත් මදිනව වගේ දෙයක් කියල.:)ඉස්කෝලෙ යන කාලෙ අපිත් හිතුවෙ ජීවත් වෙන්නෙ උකන්න කියල:yes::yes:
  13. GayanFX2015

    Ai ban lankawe minissu duken inne?

    මම දන්නෙත් නෑ බන්, සිරාවටම මොකටද ජීවත් වෙන්නෙ.:rolleyes::rolleyes:
  14. GayanFX2015

    අසිරිමත්-පසේබුදු-පෙළහර

    සාදු! සාදු!! සාදු!!!
  15. GayanFX2015

    ධර්මයයි ඔබයි - නෙත් FM බැලුම්ගල

    මමත් අහනව නෙත් එකේ ගලිගමුවෙ ඥානදීප ස්වාමින් වගන්සේගෙ දර්ම දේශනා (මම කිව්වෙ බැලුම්ගල ගැන )

    No contents