1. GayanFX2015

    ධර්මයයි ඔබයි - නෙත් FM බැලුම්ගල

    සහතික ඇත්ත මචන්. බැලුම්ගල කියන්නෙ කිසිම හරයක් නැතුව, විදිමත් පරීක්ෂණයක් නැතුව ඕනෙ දේකට ද්වේශ සහගතව මඩ ගහන තැනක්.
  2. GayanFX2015

    බඩ අඩු වෙන්න

    නෑ මචෝ. මේ ලිපිය කියවන්න http://www.lankadeepa.lk/latest_news/හෙළ-ඔසුවේ-ගුණ-බැබළෙයි/1-394724
  3. GayanFX2015

    බඩ අඩු වෙන්න

    නෙල්ලි රසකිද / රණවරා /බෙලිමල් / බෙලි ගැට එක දවසකට එක වර්ගය බැගින් තම්බා බොනු. අධි කොලෙස්ටරෝල්, අධික මේදය දයනය වේ. සම දීප්තිමත් වේ. ශරීරය සිසිල් වේ. රෝගාබාද දුරු වේ. අත් දුටුවයි ප්‍රක්ත්‍යක්ශයි. :yes::yes:
  4. GayanFX2015

    ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

    ලෙවරේජ් එකකින් කොයින් ට්‍රේඩ් කරන්න පුලුවන් MT4 ප්ලැට් ෆෝම් එක දෙන, ස්ප්‍රෙඩ් එක අඩු බ්‍රෝකර් කෙනෙක් දන්නවද. AVAට්‍රයි කලා පට්ට ස්ප්‍රෙඩ් එකෙක් තියෙන්නෙ. ඒක හරියන්නෙ නෑ:no::no:
  5. GayanFX2015

    Facebook Marketing

    dawasakata? Manualy da?
  6. GayanFX2015

    රහතුන් පුතග්ජන භික්ෂුවකට වැද සමාව ඉල්ලී&#3512

    ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේ අස්සජි මහරහතන් වහන්සේ දුටු තැන වනදනා කරනව. :yes::yes: https://goo.gl/rM6zZT
  7. GayanFX2015

    රහතුන් පුතග්ජන භික්ෂුවකට වැද සමාව ඉල්ලී&#3512

    මේ හාමුදුරුවො රහත්ද නැද්ද කියන එක වෙන කාරනයක්. ඒත් පැවිද්දෙන් වැඩිමල් ස්වාමින් වහසේ කෙනෙක්ට වදින්න, ඇප උපස්තාන කරන්න මාර්ගඵලය අදාල වෙන්නෙ නෑ. ( ඔබ වහන්සේට වස් කීයද කියල අහලයි පැවිදි අය වැඩිහිටි පැවිවිදි කෙනෙක්ද කියල දැනගන්නෙ ) දන්න මගුලක් ගැන කතාකරපන් බන්. :dull:
  8. GayanFX2015

    Facebook Marketing

    ෆේස්බුක් එකවුන්ට් 10ක් විතර හදාගන්න ක්‍රමයක් දන්න කෙනෙක් කියපන්කො. ගෲප් ශෙයා කරන්න. එකකින් දවසකට ගෲප් 20 කට වඩා ශෙයා කලොත් ටෙම්පරි බ්ලොක් වෙනව. :(:( ෆේක් 2-3ක් හදල බැලුව, ටික දවසයි බ්ලොක් වෙනව. දන්න හැම ජිල්මාට්ම දාල බැලුව. හරියන්නෙම නෑ.:no::no:
  9. GayanFX2015

    මෝටිවේශන් හෙල්ප්.

    thanks bro. mekath karala balanawa.
  10. GayanFX2015

    මෝටිවේශන් හෙල්ප්.

    මෝටිවේශන් හෙල්ප්. මචන්ල, පොඩි බිස්නස් එකක් කරනව කාලෙක ඉදල. ඒත් උනන්දුව ටික දවසයි තියෙන්නෙ. එක සතියක හොදට බිස්නස් තිබුනොත් අනිත් සතියම කම්මැලි කමට ඉන්නව.:no: මෝටිවේශන් එක එක දිගට තියාගන්න විදිහක් කියපල්ලකො. ප්‍රායෝගික ක්‍රමයක්. බිස්නස් එක ගැන /පවුද්ගලික දේවල් නොඅසා පොදුවෙ උත්තරයක් දීපල්ල...
  11. GayanFX2015

    Hambayo

    මත් කාරක ටොෆී වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසුව ගල්කිස්ස ප්‍රදේශයේ බාලිකා පාසලක සිසුවියන් දෙදෙනෙකු කළුබෝවිල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබන බව වාර්තාවනවා. එම පාසල අසළ තිබූ වෙළඳසැලකින් ‘‘ලව් කැන්ඩි‘‘ යැයි සදහන් වන ටොෆී වාර්ගයක‍් කෑමෙන් පසු සිසුවියන් දෙදෙනා මෙසේ මත්වී තිබෙනවා. මොහොමඩ් රිස්ලි රිෂාඩ්...
  12. GayanFX2015

    වානර_යුද්ධය_බලමු

    "planet of the apes" තරම් ගතියක් නෑ. Bump
  13. GayanFX2015

    හීනෙකින් වත් හිතුවෙ නෑ

    පවු බන්.:(:(
  14. GayanFX2015

    න යන්න

    :yes::yes:

    No contents