නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ !!!
~~~~නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ !!!~~~~~
ගිමන් හරින දියඹ දිගේ,,,
සුසුම් හෙලන වෙරළ ඉමේ,,,
බැස යන හිරු අඩසි සඳට,,,
රහස් කියනවා,,,,,,
සඳ ආදරයෙන් අහස පුරා,,,,
රටා මවනවා,,,,,,,
හිත් දැහැනේ වේලි තිබුණු,,,
නෙත් දැහැනේ ගලා හැලුණු,,,
මියැදෙන්නට බලා ඉඳපු,,,
ආදරයද...