Nissan Navara 2008

SMD

Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    මචංල... උබලට මල පනියිද දන්නෙ නෑ මේක අහන්න ගිහින්...

    තෝ ගන්න වාහන කියල... :angry::angry::angry:

    මගෙ හොදම යාළුව හා හා පුරා කියල ගන්න යන වාහනේනෙ මචං, පස්මහ බැලුම් බලල ගන්න ඕනේ...

    මෙකයි වැඩේ, යාළුවට නවාරා දොර හතර 2008 එකක් ගන්න හිතිල තියනව.

    එන්ගලන්තෙ පැදපු තායිලන්තෙ හදපු එකක්...

    යාළුව ලංකාවෙ නැ... ඌ එන්නෙ අගොස්තු... මන් ඉතින් බලන්න ගියා දෙක තුනක්...

    උබලට කියන්න දැක්කම ආසාවෙ බෑ... ගියර්ම හයක්...

    වැඩේ කියන්නෙ බං අහන අහන එකා කියන්නෙ "ගන්න නන් එපා පුතෝ" කියල

    දන්න එවුන් පොඩ්ඩක් පැහැදිලි කරපල්ල මොකො ගන්න එපා කියන්නෙ කියල...
     
    Last edited:

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Machan UK ekak gannawan nam chasiya diralada balapan,

    Mama adath yaluwekge 2008 Navara ekak test kala, personally mata nam echchara elluwe na... Suspension ehema,

    UK duwapauwage options nam siyalla tiyanawa... balala ganin...

    Mata nam Navara 2008 ekata wada Mitsubishi L200 eka hodai..
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    Nissan Spare parts tikak ganan wadi...
    Commen rail nisa,injector ikmanta Sauthu wenawa d danne nah jara diesal gahla,thama nam Navara ekak dakala na oya wage case ekakta,
    Ganna kalin yata Ringala balanna Dirala d kiyala,godak cab meheta apu ewa dirala thiyenne,under coat gahala wikunanawa,
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Navara ගන්න වෙලා toyota hilux vigo UK වල දුවපු එකක් හරි, මෙහෙ දුවපු vigo smart cab එකක් ගනින්කෝ .

    mitsubishi warrior/animal එකේනම් පට්ට ලූක් එකක් තියෙනවා, හැබැයි කල්පැවත්මනම් නොදනී
     

    aruna47

    Well-known member
  • මචංල... උබලට මල පනියිද දන්නෙ නෑ මේක අහන්න ගිහින්...

    තෝ ගන්න වාහන කියල... :angry::angry::angry:

    මගෙ හොදම යාළුව හා හා පුරා කියල ගන්න යන වාහනේනෙ මචං, පස්මහ බැලුම් බලල ගන්න ඕනේ...

    මෙකයි වැඩේ, යාළුවට නවාරා දොර හතර 2008 එකක් ගන්න හිතිල තියනව.

    එන්ගලන්තෙ පැදපු තායිලන්තෙ හදපු එකක්...

    යාළුව ලංකාවෙ නැ... ඌ එන්නෙ අගොස්තු... මන් ඉතින් බලන්න ගියා දෙක තුනක්...

    උබලට කියන්න දැක්කම ආසාවෙ බෑ... ගියර්ම හයක්...

    වැඩේ කියන්නෙ බං අහන අහන එකා කියන්නෙ "ගන්න නන් එපා පුතෝ" කියල

    දන්න එවුන් පොඩ්ඩක් පැහැදිලි කරපල්ල මොකො ගන්න එපා කියන්නෙ කියල...

    වාහනය හොදයි කිසි නරකක් නැහැ. අපේ ලංකාවේ බයියලා ඕකට ගහන්නේ නොර්මල් ඩිසල්. වාහනයේ මාස්ටර් පම්ප් එක ගන්න මාස 3ක් ඉන්න ඕන.ලංකාවේ ගන්න නැහැ. කලට වෙලාවට සර්විස් කරන්න ඕන දන්නා ඕන තෙල් එක වාහනේ ගහලා තියෙනවා අපේ වැඩ බැරි බාස් කියන තෙල් දාලා කෙලෝ ගත්ත උන් එමටයි. A/C system එකේ පොඩි ලෙඩක් එනවා එව්වා හදන්න පුළුවන්. එංජින් කෙස් ආවොත් එන්නේ හරියට maintain නොකරන නිසා. uk හදන එක සහ තායිලන්තේ හදන දෙකේ quality දෙකක් තියෙනවා. තායිලන්තේ එකේ වාහනේ ටික කාලයක් පදිද්දී චිරි බිරි සද්ද එනවා. ඇතුලේ dash board එක පැලෙනවා. uk එකේ එහම නැහැ. විකුනද්දී පොඩ්ඩක් මිල අඩුයි ගන්නෙත් නැහැ හුගක් උන් ප්‍රශ්න නිසා. පොඩ්ඩක් හිතලා මතලා ගනින් මොකද සල්ලි දීලා කුණු කරගහන්න ඕන නැහැ නේ
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Oke oil filter eke ehema hodata balala danna one,maintaine karana poddak amarui :dull:habai l200,hilux ekata wada drive karaddi poddak comfortable, leg space hodai ,ganawanum hilux eka hari l200 eka hari ganin mokada oke market hoda ne echara:dull:aluth ford ranger cab eka num patta look ekak thiyena:) habai thama market eka kohomada danne ne:no:
     
    Last edited:

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    4 door hilux / l200 ganna salli naa bungs:no:. 35kin withara goda daaganna oney mokak hari.:nerd:

    Navara doesn't have any issues with it just as shitty as any Jap the only issue is these Sri Lanakan fucks who think toyota/Mistubishi is the best in the world and Mercs/Bemers are shit so the resale value goes down. Only problem you will have after buying the Navara is resale value if you are fine with loosing a couple of laks go ahead.
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,398
    6,519
    113
    Land of Lions
    Uk navara kunu godak ... Math uk iddi oya vehicle business eaka kera ... L200 eakai hilux eakai ... Navara eaka lankawate set na... Case godak enewa... 32lackz walate navara eakak lankawe ganna puluwan... Okaye lankawe super diesel eaka gahuwath case enewa...
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ගන්න නන් එපා පුතෝ....
    1. Nawara Thel Keruwawa adui...
    2.Oka nikan Chinese phone ekak wage.. Penumata hodai... Perfomance pena tharam hoda nee...

    3. England padapu wahana ganna epa kawadawath... Chaciya bodiya Diranawa tika kalayak yaddi...
    4.oya wahane parts wada durabilitiya hoda madi..( including interior )

    Gannawanam Hodama
    1.TOYATA Vigo...
    2. Mitsubishi L200..
    Eth England padapuwa ganna epa(kemathi nam ganin)...

    Oya Aluth cab okkotama wada hodai year 1999/2000 - Japan L200 ekak - G Numbers walin awe.. Aye supirima Bande.. Low maintenance Best controling / preformance...:):):):)

    Aluthma ekakata yanawanam

    TOYATA Vigo... Mitsubishi L200.. tama.. L200 controling tikak wahane podi nisa..
    TOYATA Vigo eka nam Car ekaka wage confortable..:):):):)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Satellite


    Satellite