මගෙ ජීවිතේ...

SMD

Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    මචන්ල... මං මගෙ ජීවිතේ වෙනස් කරන්න යන්නෙ...

    මං දැන් ඔෆිස් එකක, විධායක ශ්‍රේනියෙ වැඩ කරන්නෙ. කෑම බීම, ගමන් පහසුව නොමිලේ හම්බෙනව. පනහක් විතර අතටත් හම්බෙනව. වැඩත් තියනව, නිවාඩුත් අඩුවක් නෑ. සති අන්ත නිවාඩු. දැන් අවුරුදු අටක්.

    ඒත් දැන් මට කොලෙස්ට්‍රෝලුත් හැදුන. බොන්නත් ඇබ්බැහි උනා. ඇස්දෙකත් පොඩ්ඩක් අවුල් උනා. ඒසී එකේ ඉදලම පාරක යන්න බෑ දවල්ට, දාඩිය දානව, හෙන අමාරුයි.

    ඉතින් මචන්ල, මං මේ රස්සාව දාල යන්න තීරනය කරන්න යන්නෙ.
    හෙවි මෙශින් ඔපරේටර් කෙනක් වෙන්න ආසයි මං. මිනිස්සු එක්ක එකට වැඩ කරන්න, මහන්සි වෙලා, දාඩිය දාල...
    මං රට යන්නත් හිතන් ඉන්නව, ඒ නිසා හෙවි මෙශින් ඔපරේටර් කරන්නෙ.
    ගල්කුලමෙ තියන රජයෙ තැනින් තමයි ට්‍රේන් වෙන්න.

    ඉතින් උබලගෙ අදහස මොකද්ද මේ ගැන !
     
    • Like
    Reactions: rx_storm_aight

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    උබගෙ වයස කියද මචන්,, එකපාරට ඒ වගේ තිරන්යක් ගන්න හිතන්නෙ ඇයි.?
    පසුතැවිලි වෙන තීරන නම් ගන්න එපා මචන් මේ කාලෙ පට්ට ආමාරු කාලයක්
     
    Last edited:
    Jul 21, 2013
    154
    5
    0
    Machan deyak nathi unama tama ake age therenne,
    Hodata hithala oya theerane ganin.
    All the best

    spinner-ani48.gif
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    meharkoooooo mewa kiyanna lesi unata karanna thama amaru :P

    හෙවි මෙශින් ඔපරේටර් කෙනක් වෙන්න ආසයි මං. මිනිස්සු එක්ක එකට වැඩ කරන්න, මහන්සි වෙලා, දාඩිය දාල...

    oya job eka bari nam pol waththak wath aran paduwe niskalanke balagena hitahan
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :shocked:

    හොදට හිතලා බලලා තීරණයක් ගනින්...... :yes:

    AC එකට පුරුදු උනහම නම් අමාරුයි තමා...... :(
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    1 පාරක් නෙමෙයි 10 පාරක් හිතලා ගනින් ඔය තීරණේ .උබ තනියම ඉන්න එකෙක් නම් අවුලක් නෑ උලත් එකයි පිලත් එකයි කියල ඉන්න එකෙක් නම් ..එත් වගකීම් තියන කෙනෙක් නම් ගොඩක් හිතලා තිරණය කරපන් .
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    මේ කාලේ හැටියට නම් එච්චර හොද තීරණයක් නෙමේ වගේ :rolleyes:
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    This is not a good idea broo ! Try to do some exercises regularly ! Take a walk everyday ! That way u can reduce those sicknesses u having ! Machan mahine operator wade fatta amarui !
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මටත් ඕකම හිතිලා බන් තියෙන්නේ, මේ ජොබ් එකේ තියෙන්න හරිම එකාකාරී බවක් බන්, මිනිස්සුන්ට කියලා වැඩ අරගෙන මට නම් දැන් එපා වෙලා බන් තියෙන්නේ.
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    මටත් ඕකම හිතිලා බන් තියෙන්නේ, මේ ජොබ් එකේ තියෙන්න හරිම එකාකාරී බවක් බන්, මිනිස්සුන්ට කියලා වැඩ අරගෙන මට නම් දැන් එපා වෙලා බන් තියෙන්නේ.

    ඒකනෙ කියන්නෙ බං. උබට තේරෙනවනෙ...

    මට හොද විශ්වාසයක් තියනව බං මට රස්සාවක් කරන්න පුලුවන් කියල.

    මං කම්මැලියෙක් නෙවෙයි. මේ රස්සාව තමයි මාව කම්මැලි කරන්නෙ.
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    machan heavy machine operators la hodata hoyanawa.. eth wada wadi dawasata mara kattak kanna wenne.. anith eka wada nathi unoth sallith na ..
    ekanisa ubagema business ekak patan ganna
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඒකනෙ කියන්නෙ බං. උබට තේරෙනවනෙ...

    මට හොද විශ්වාසයක් තියනව බං මට රස්සාවක් කරන්න පුලුවන් කියල.

    මං කම්මැලියෙක් නෙවෙයි. මේ රස්සාව තමයි මාව කම්මැලි කරන්නෙ.

    මචන් ඒ උනත් තව 100 පාරක්වත් හිතපන්, මමත් තාම හිතනවා, මොකක්ද කරන්නේ කියලා, JCB, excavator, loder, crane operat කරන්න මමත් හරි ආසයි බන්, ඇගට දාඩිය ටිකක් දාගෙන මහන්සි වෙන්න මටත් පුදුම කැමැත්තක් තියෙන්නේ.
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ශරීරය වෙහෙසෙන්නැත්නම් ඒවට ක්‍රම තියෙනව මචං..හැම රස්සාවෙම අතුරු ආබාධත් තියෙනව...
    ඒ කට රස්සාවෙන් අයින් වෙලා හරියන්නේ නෑ..රස්සාව එපා වෙලානම් ඒක වෙනම කේස් එකක්..
    සාමාන්‍ය ලගකනම් ඔ‍ෆිස් එක දුවපං වාහනවල යන්න එපා..නැත්නම් බයිසිකලයක්...
    ඔය ලෙඩ අඩුවෙයි..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹට ඔය ජොබ් එක එපා වෙලා තියෙන්නෙ උඹෙම වරදින්.. කොලොස්ට්‍රෝල් හැදුනේ ජොබ් එක නිසා නෙමෙයිනෙ... බොන එකත් ජොබ් එකට අදාල දෙයක් නෙමෙයි... ඉස්සෙල්ලා උඹේ වැරදි ටික හදා ගනින්... උඹ ඔය කියන තරම් සුන්දර නෑ ඔය ජොබ් එක... සයිට් වල වැඩ කරන්න ගියහම තේරෙයි.. අනිත් එක උඹ විධායක job එකක් කරලා ඊට පස්සෙ හැමෝටම සර්...සර්... කිය කිය ඉන්න පුලුවන්ද..? චූ කරන්න ඕන වුනහම පාරේ ඉඳන් කරන්න පුලුවන්ද... ගොඩක් වාහන වල AC නෑ.. කට්ට අව්වේ ඕකේ වැඩ කරනකොට උඹට නිකන්ම ඇඬෙයි අපාරාදේ මම කරගත්ත මෝඩකම කියලා... ජොබ් එක මාරු කරන්න එපා.. ඒක තමයි මගේ උපදෙස...