දැන් නම් ඉතිම් කවුරුවත් ගැන ලොකු විස්වාසයක් නෑ. බලමු මොකද වෙන්නෙ කියලා. Analysis ලා කියන විදියටනම්, මේ, Election එකෙන් දිනන කෙනා දේෂාපාලන යට සමු දෙන්න බලාගෙන වැඩ කරන්න වෙනවා කියනවා. එහෙම කරොත් රට ඉස්සරහට ගන්න පුලුවන් ලු. ඇත්ත වෙන්න ඇති, මොකද කලින් කට්ටිය ගත්තෙ ජනප්‍රිය තීරන මිසක් හරි තීරනය...