1. Lionzzz

    🔴 BREAKING NEWS 🔴

  2. Lionzzz

    🔴 BREAKING NEWS 🔴

  3. Lionzzz

    අද UL 225 (පන් ඉන්ටෙන්ඩඩ්) ගුවන් යානයෙන් හවස 6.25 ට චුත වෙන පරයා 🖕🖕

    දන්න කෙනෙක් විස්තරේ කියම්න. Update පහල සීන් එකද?
  4. Lionzzz

    මචන්ලා බලන්න අපි ඉන්නේ මොනවගේ තැනකද කියලා නිදානයක් උඩ තියාගෙන හිගා කනවා

    සිංගප්පූරුව අද ඉන්න තැනට එන්න ප්‍රධාන හේතු වලින් එකක් ඔය. අපෙ එවුන් දන්නෙ වැඩ වර්ජන විතරයි. ලොක්කො ටිකත් ඉතිම් ගෝලයොන්ට තකට තක.
  5. Lionzzz

    🦁 ආසියාවේ සිංහයා Asiyas Lioness 🦁

    සිංහයෝ හැංගිලා.
  6. Lionzzz

    Undiyal ?

    Float කරත් යක්ක පුත්තු එවන එකක් නෑ. ආන්ඩුවෙන් පටන්ගත්ත කලු කඩ සීන් එක නැගලා යන නිසා. රුපියල් කීයක් හරි වැඩිපුර උන්ඩියල් වලින් හම්බෙන නිසා හරි ක්‍රමේට එවාවි කියලා හිතන්න අමාරුයි. ඒකටත් රැල්ලක් හැදිලා, රට ගැන කැක්කුමක් හැදිලා එව්වොත් තමා. එවනවනම් දැන් උනත් එවන්න පුලුවන්. ඔය කාගෙ හරි FD එකක...
  7. Lionzzz

    📢 ගොඨා මරාගෙන මැරෙන්නද මන්දා හදන්නේ හමුදා කන්ඩායම් රැසක් කොළබට ?

    අම්මෝ. ඕකෙන් බලලා අපහු ඊයෙ කාපු පරිප්පුව මතක් වෙලා FB එකෙත් රවුමක් ගැහුවා. :ROFLMAO:
  8. Lionzzz

    😡 උදේ හවස මහා බැංකුවෙන් සල්ලි අච්චු ගහලා කරේ මේක තමා. 🛑

    රුපියල් ටික තියලා යන්න ඇති (ඒවයෙන් වැඩක් නෑ නේ). ඩොලර් ටික සුද්ද කරන් යන්න ඇති.
  9. Lionzzz

    රනිල ඉදල තියෙන්නේ හරක් මඩුවක ද

    කලින් ගහපු Game එකම ගහන්න Try කරනවා වෙන්න බැරිද?
  10. Lionzzz

    රනිලගෙ ගේ ළග ගින්නක්

    ගෙදර ළගද? නැත්නම් ගේ ලේෆ්ට් ද?
  11. Lionzzz

    ජනාධිපති මන්දිරයට අත්පත් කරගත් අරගලකරුවන් ගත්ත ආතල් එක, හොද ඇදවල්වල නිදාගනී, TV බලයි,රැස්වීම් තියයි

    මොනවා කරත් අවුලක් නෑ ඕවා විනාස නොකර ආවොත් හරි. මොකද ඕවා නිළ නිවාස (මහජන මුදල්)
  12. Lionzzz

    කොලබ හෙට දුරකතන සම්බන්ධතා නවති. TRC 🔴🔥

    ලංකාවටම ඇදිරිනීතිය කියලා එකකුත් දාලා තිබ්බා ඔය group එකේම. පස්සෙ ඒක මකලා

    No contents