උඹල දන්නේ නැති වුනාට මේක මහා කුමන්ත්‍රණයක්, පාස්කු ප්‍රහාරේට සම්බන්ධ අන්තවාදී කල්ලිය සහ ඔවුන්ට අනුග්‍රහ කරපු උන් තාම සක්‍රීයයි, ඔවුන්ට සල්ලි තියෙනවා, තෙල් රටවලින් පොම්ප කරන සල්ලි තියෙනවා, මෙහෙ ඉන්න සාමකාමී අන්තවාදයට විරුද්ධ මුස්ලිම් මිනිස්සුන්ට එරෙහිව ඔය සල්ලි සහ බලය වැඩ කරනවා. උඹලගේ මෝඩ වැඩේ...