මේකට කියන්නේ ප්‍රතිපත්තියක් නැතිකම බන්, ඡන්දය ඉල්ලුවේ බොරු කියල, හරි හමන් ප්‍රතිපත්තියක් නැතිව, කටවහරෙන් කියන්නේ එදාවේල ආණ්ඩු කියල. චන්ද්‍රිකා ආණ්ඩුකාලේ එහෙම එකක්. ඉතින් එහෙම ආණ්ඩු කරන්න පුළුවන් අර්බුදයක් එනකම්. අර්බුදයක් ආවාහම හිරවෙනවා. දැන් වෙලා තියෙන්නේ එකයි. අපේ රට හිර වෙලා තියෙන්නේ ආණ්ඩුවේ...