උබේ ටෙස්ට් එක වෙනස් මගේ එකට වඩා. ජොයින්ට් එකට නං මාත් කැමති. හැබැයි සැන්ඩි මොකුත් නැතිව, ඔරිජිනල් ලංකාවේ බඩු විතරක් රෝලින් පේපර් එකක ඔතලා.
කර්ස්බර්ග් එක බිලා තියෙනවා. මගේ එච්චරම ෆ්ල්රෙවර් එකක් නෙමේ. ඒත් තුන වෙනියට වගේ කැමති ලිස්ට් එකේ ඉන්නවා.
ගල් අරක්කු අවුල් කියලා හිතෙන්නේ ඕක තමයි ලංකාවේ...