1. anton_malli

    Toyota axio 2008

    මට නං 2012 එකට වඩා විට්ස් එකත් හොදයි. එතකොට හිතා ගනින් :rofl:
  2. anton_malli

    අරක්කු_බියර්

    20,000 ක වගේ තමයි උපරිම. යාලුවෝ එක්ක සෙට් වෙනවත් එක්ක.
  3. anton_malli

    අරක්කු_බියර්

    :D:love::love:
  4. anton_malli

    Toyota axio 2008

    නෑ මචෝ
  5. anton_malli

    How much do you spend on your car per month?

    ඊට වඩා වැඩි මචං. දැන් පහුගිය මාසේ ලියුමක් ඇවිත් තිබ්බා ලිසිං කොම්පැනි එකෙන් ඉන්ෂුවරන්ස් ඒක උන් අලුත් කරා කියලා. මට මතක හැටියට අනුගානක් වගේ තිබ්බ.
  6. anton_malli

    Toyota axio 2008

    මගේ ගාව තිබ්බ ඇක්සියෝ 2012. මම කිරියේත් තැන් කීපයකම කියලා තියෙනවා. ඕක මෙලෝ රහක් නැති කාර් එකක්. උබේ ත්‍රෙඩ් වලත් මම ඕක කියලා ඇති හේතු එක්කම.
  7. anton_malli

    Toyota axio 2008

    :lol::lol::lol:
  8. anton_malli

    How much do you spend on your car per month?

    ඔව්. ඒක ලිසිං කොම්පැනි එකෙන්ම කරන්නේ. ලිසිං ඒකට ඇඩ් වෙලා එන්නේ. ඒකයි අමතක උනේ. :D
  9. anton_malli

    ඔතලාවේ_ගුරු_හාමුදුරුවෝ

    මෝඩ ආතල් නොදී ඉදපන් බං. ජෝක් සෙක්ෂන් එකේ දාපං උබේ වීඩියෝ :P
  10. anton_malli

    How much do you spend on your car per month?

    දැනට නං පාවිච්චි කරන්නේ වෙසල් 2017. මාසෙට කිලෝමීටර් 1000 ක් වගේ දුවන්නේ උපරිම. සමහර විට ඊට අඩුයි. පෙට්‍රල් වලට රුපියල් 10,000 ක් යනවා ඇති උපරිම. සර්විස් එක නං වැඩිම උනොත් මාස 5 කින් වගේ කරනවා. ස්ටලින් ඔටෝ එකේ කරන්නේ. ඒකට නං 15,000 ක් වගේ යන්නේ. ලිසිං එක 51,000 ක් තියෙනවා මාසෙට. ඒක නං තව...
  11. anton_malli

    වස්ති ප්‍රඩක්ෂන්

    මුන් එල සෙට් එකක්. මුන්ගේ ටීම් එකේ ඉන්නවා එලට රඟපාන්න පුළුවන් කට්ටිය.
  12. anton_malli

    Dubai Food - RARE Camel Platter - WHOLE Camel w/ Rice + Eggs

    අඩෝව්, මාත් අද දවල් මේ වීඩියෝ එක බැලුවනි. මේ සුද්දා ඉන්දියාවේ එහෙමත් ගිහිං දාපු වීඩියෝ තියෙනවා. දැකල තියෙනවද.
  13. anton_malli

    ලoකාව​

    හා මචං;)
  14. anton_malli

    amal perera kudu wenna gahala

    අමල් කොහොමත් රෑට ක්ලබ් එහෙම ගිහිං ආතල් එකේ ඉන්න පොර. එහා පැත්තේ ඉන්න සොන්නයා මොකාද :baffled::baffled:
  15. anton_malli

    Refrigerator

    මචං, ඔය ගානට ගන්න තියෙන්නේ තනි දොර ෆ්‍රිජ් තමයි. දොර දෙක ෆ්‍රිජ් එකක් අඩුම 50,000 න් එහා. ෆ්‍රිජ් එකක් ගන්නවා නං දම්රෝ එකෙන් අපේ රටේ හදන දම්රෝ එකක් ගනී. ඉන්වටර් එකක් ගනින්. අවුරුදු 10 ක් වගකීම මෝටර් එකට. අනික සර්විස් එකත් සුපිරි. ඒ වගේම මිල අඩුම ෆ්‍රිජ් තියෙන්නෙත් දම්රෝ එකේම තමයි. මාත් හොයල...
  16. anton_malli

    ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික &

    ඔව්. තැන්කු උබ මේ නිවුස් එක ෂෙයාර් කරාට. ලංකාවේ පොලිසියෙන් දැන් ආයුද පෙන්නන කියලා මිනිස්සු අරං ගිහිං මරනවා. ඊට පස්සේ පොලිස් මාජ්ජ ප්‍රකාශක කියනවා මැරුණ කෙනා පාතාලයෙක්, හොරෙක්, මිනීමරුවෙක් කියලා. මාධ්‍යයත් මැරුණ එකා මැරයෙක්, පාතාල නායකයෙක් කරලා නිවුස් ගහනවා. පත්තර වල පිටු පුරා යනවා. මිනිස්සු...
  17. anton_malli

    Rep_26++වෙලා

    ඔන්න උබල දෙන්නට රෙප් දුන්නා :love:
  18. anton_malli

    The World's Best Beer

    බියර් වල රහ නං වෙනස් වෙනවා නිතරම. මම හිතන්නේ ඕකට හේතුව කලින් කලට බියර් හදන්න ගන්නා වතුරේ වෙනස. දැන් ගල් අරක්කු උනත් එක එක පළාත් වල ඒවායේ ෆ්ලෙවර් එක වෙනස් නී. එතනත් වතුරේ කේස් එක තමා තියෙන්නේ. පහුගිය කාලේ බියගම ලයන් එක ගංවතුරට අහුඋනාම ලයන් ලාගර් එක රටින් ගෙනාවා මතකද. එකේ වෙන රහක්. ස්ටවුට්...

    No contents