මොකක්ද බන් ගොන් පාට් එකරනිල්ට ඡන්දෙ දාන එකෙක් ආයෙ අනුරට හරි සජිත්ට හරි මනාප ගහනවයැ. සජිත්ට හරි අනුරට හරි ගහන එකෙකුත් එහෙම කරන්නෙ නෑනෙ.ගොන්පාට් ක්රම මේවනම්.
තියරියට හොඳයි ප්රැක්ටිකල් නෑ. සපෝට්කරන එකා නැත්නම් වෙන එකෙක් එනවට කැමති මොකාද?මොකක්ද බන් ගොන් පාට් එක
අනුරට කැමති එකෙක් ඉන්නව හැබැයි උ කැමති නැ අනුර නාවොත් එ තැනට සජිත් එනවට
එතකොට ඌ 1 අනුරට ගහල 2 රනිල්ට ගහන්න පුලුවන්
එතකොට 2 වනි මනාප වලින් බැලුවොත් සජිත්ට වඩා රනිල්ට වැඩි නිසා රනිල එනව
මොකක්ද බන් ගොන් පාට් එක
අනුරට කැමති එකෙක් ඉන්නව හැබැයි උ කැමති නැ අනුර නාවොත් එ තැනට සජිත් එනවට
එතකොට ඌ 1 අනුරට ගහල 2 රනිල්ට ගහන්න පුලුවන්
එතකොට 2 වනි මනාප වලින් බැලුවොත් සජිත්ට වඩා රනිල්ට වැඩි නිසා රනිල එනව