1. nul

    ප්‍රතිපත්තියේ ඉංගිරිසි කොපිය හොග් ගලා ගියා බන්

    කෝ උඹලගෙ මහ එකාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශෙ?
  2. nul

    මෙව්වනේ යකෝ රැලි (සජබ)

    එන්න එන්න අඩුවට පෑන්ට් සෝදනවා
  3. nul

    චන්දේ දාන්න විතරක් ලංකාවට ඵන imported ශ්‍රී ලාංකිකයින්ට රාජිතගෙන් පණිවිඩයක්..⚡

    හා හා කට වරද්දගන්න එපා. ඔය ඉන්නෙ ගෝඨ රටකනකොට මීක් නැතුව හිටපු බයියොන්ගෙ අලුත් වීරයා
  4. nul

    චන්දේ දාන්න විතරක් ලංකාවට ඵන imported ශ්‍රී ලාංකිකයින්ට රාජිතගෙන් පණිවිඩයක්..⚡

    අම්මෝ අම්මෝ මෙන්න ගෝඨාභයරට කනකොට මැරිල හිටපු අංජනම් හනුමට පණ ඇවිත් 🤣🤣🤣
  5. nul

    මාල දිවයින් බංකොලොත්භාවය ප්‍රකාශ කරයි

    මම කියපු එකෙන් එහෙම දෙයක්ද තේරුනේ 🤣🤣🤣
  6. nul

    මාල දිවයින් බංකොලොත්භාවය ප්‍රකාශ කරයි

    අනුරට මේපාර 3%ත් නෑලු. 21න් පස්සෙ අනුර ආවාම ලංකාවටත් මෙහෙමලු වෙන්නෙ 🤣. තැරි බයියොන්ගෙ මොලේ දැන් හොඳටම කුලප්පුවෙලා වසූරිය හැදිල තියෙන්නෙ දැන් 🤣🤣🤣🤣
  7. nul

    චන්දේ දාන්න විතරක් ලංකාවට ඵන imported ශ්‍රී ලාංකිකයින්ට රාජිතගෙන් පණිවිඩයක්..⚡

    පෝලිම් හදල මිනිස්සු අනාතවෙනකොට නැට්ට පුකේ ගහගෙන මේක පැත්තෙවත් අවෙනැති උඹ මොනා බලාගන්නද
  8. nul

    ජේවීපී කරපු විනාස

    ලියල තියෙන එක තමා කීවෙ.
  9. nul

    ජේවීපී කරපු විනාස

    ජේවීපී එක වගකියන්න ඕන තැන ඉඳන් පටන් අරගෙන මොනාද මේ දැන් කියන්නෙ. ෆැක්ට්ස් එලියට එනකොට සූට්ටක් විතර කක්කි ගිහින්නේද 🤣🤣
  10. nul

    හාමුගෙ බලකාය.. ජෙප්පො පුකෙන් යන සීන් එකක් තියෙන්නෙ ගුපියනේ

    මේවගේ සුපිරි කමෙන්ට් දාන්න බ්‍රෝ රනිල් මුත්තට බලං ඉද්දි ඡන්ද හැදෙනව ඔයාවගේ උගත් බුද්ධිමත් ලමයි වැඩට ගත්තම 🤣
  11. nul

    එලකිරි චන්ද පොල @@අලුත් විදිහකට

    පුටු ගණන්කරන්න ගියාම කියන්න තිබ්බනෙ 🤣. වෙලාවට රනිල් හාමු එහෙම නෑ ------ Post added on 1724724848
  12. nul

    එලකිරි චන්ද පොල @@අලුත් විදිහකට

    ඒකනෙ මම කීවෙ ඊලග කාන්තා සමුළුවටත් එන්න කියල ඒක තමා උඹට ගැලපෙන සමුළුව
  13. nul

    එලකිරි චන්ද පොල @@අලුත් විදිහකට

    උඹ ඒවටනෙ කැමති ඔය පහුගිය දවස් දෙකේම පුටු ගණන්කර කර හිටියෙ 🤣
  14. nul

    මුස්ලිම් ජන්ද වැඩි ප්‍රමාණයක් මේවර අනුරට.

    දිනන්නෙ කව්ද උන් එතන ඇති. මේ පාර හැබැයි උන්ගෙත් වයර් මාරුවෙලා ඉන්නෙ.
  15. nul

    එලකිරි චන්ද පොල @@අලුත් විදිහකට

    ඊලඟ කාන්තා සමුළුවටත් එන්න හොඳේ 🤣
  16. nul

    ලපයානෝගේ අලුත් කතා - අපි SLT විකුනන්නේ නෑ, ඒත් මෙහෙමයි

    අනිව මචං ගෝඨා ඉල්ලුවානම් පුක උනත් දෙන්න තිබ්බ. බුද්ධිමත් අපි එහෙමනෙ වැඩකරන්නෙ නේද? 🤣 පනින්න බලනකොට @2osama කියල එකෙක් 2010 ඉඳන් ලිඳ බදු අරගෙනනෙ දැන් මොක? ------ Post added on 1724723254
  17. nul

    Australia’s United Petroleum goes global with Sri Lanka, eyes expansion මෝඩ ජෙපි තෙල් පොලින් සිහින තවත් බොඳ වේ

    තරඟකාරී මිලට තෙල් ගතහැකි. සුපිරි 😍😍😍
  18. nul

    සතියේ ටොක්ක

    10% 15% ඡන්ද එන අයට දීල වැඩක් නෑනෙ.
  19. nul

    Airtel 4G ආවේ ඊයේ

    ඕව මේවගේ දාන එක හොඳයි ඩයලොග් අයට එතකොට ලිමිට් කරන්න ලේසියිනෙ.

    No contents