කට්ටිය මොකෝ කියන්නේ ?
LKR 205 000 ක් වගේ වෙනවා. ක්‍රෙඩිට් කාඩ් එකකට ගන්න කියල බැලුවේ ඉන්ස්ටෝල්මන්ට් සෙට් කරන්න පුළුවන් සින් එකක් යනවා 0%.
ඉස්සරහට විඩියෝස් ටිකක් එඩිට් කරගන්න වෙන තත්වයක් පෙන්න තියනව . එත් එක්කම ඉතින් AI ගැන ටිකක් ඉගන ගන්න ඕනේ.
ඔය කතන්දර හින්ද තමයි ගන්න බැලුවේ...