1. xnfa

    කෙහෙල්මල productions

    උට කියන්න කියපන් දිගටම කරන යන්ඩ කියල .
  2. xnfa

    කෙහෙල්මල productions

    සිරාවටම. මාත් මේ කියන්නමයි හිටියේ. මුන් රඟපානවා කියල තේරෙන්නෙත් නැති වෙන්න රඟපානවා.
  3. xnfa

    Monitor Buy Help

    27 - 2k ගනින් මචන් ඊට වැඩි යනවා නම් 4K යන්න. අයෙත් ගන්න එක 1920 * 1080 ගන්න එක තේරුමක් නැහැ නේ
  4. xnfa

    SLTMobitel 5G Plans

    එකම විසඳුම ස්ටර්ලින්ක් විතරයි. ඩයලොග් උන් එකටත් ඇරියම හරි
  5. xnfa

    Baseus Offer 😍

    ඕක ආවම කියපන්
  6. xnfa

    මෙන්න ඉන්දියන් චායි කාරයත් මෙන්න Body Guards ලා දාගෙන යනවා

    නැහැ පොර කලින් ගාඩ් එකක් තියන් හිටියා. දෙපැත්තේන් දෙන්නෙක්.
  7. xnfa

    හක්කේ දත් මැලිබන්

    මැලිබන් ගෝල්ඩ් මාරි තඩි පැකට් එකේ මට වැලි වගේ හැපිිල තියනව.
  8. xnfa

    මෙන්න ඉන්දියන් චායි කාරයත් මෙන්න Body Guards ලා දාගෙන යනවා

    අඩෝ මුතුගල දැක්කොත් වස නෝන්ඩිය
  9. xnfa

    E-Sim mobitel

    Esim එක ෆෝන් එකක තියෙද්දී පිසිකල් සිම් එක වැඩ කරන්නේ නැද්ද මචන් ? මට එකම නො එක ෆෝන් දෙකකට දාගන්න ඕනෙකමක් තියනවා.( එකක් ඕන එකේ තියෙද්දී අනික හැම වේලම ඕෆ් )
  10. xnfa

    Pan එකක් ගත්තා

    මේ ඩිස්ප්ලේ විතරයි බන්. ඔව්ව උයන්නේ අර හෙන පත හැලි වල. එව්වා ඇලුමිනියම් වෙන්න ඕනේ .
  11. xnfa

    අධ්‍යාපනයේ වැදගත් කම + සක්කිලි කට

    අඩෝ ඒ රිප්ලයි එක! :lol:
  12. xnfa

    SLT 4G Package change

    airtel මචන්
  13. xnfa

    SLT 4G Package change

    රුපියල් 1500ට අන්ලිමිටඩ් පවිච්චි කරන අපි . හිකි හිකි හිකි 🤭 (පොඩි කෙස් එකකට තියෙන්නේ ඉතින් චුට්ටක් විතර ස්ලෝ 30Mbps වගේ 🫣)
  14. xnfa

    Paradoxe - Thnx Me Later😉

    Thamks bomkka!
  15. xnfa

    කොටස් වෙළෙඳපොළ ආයෝජනය කරන උන් වරෙල්ලා - IPO

    ඔහොම IPO එකක්ට් තිබ්බ හෙළ එකට. පටන් Rs20 වගේ මතක. trade වෙන දවසේ 30ටක විතර ගියා. මාසයක් ගියේ නැහැ 10ට විතර අඩු උනා . දැන් රුපියල් 3 ක වගේ යන්නේ
  16. xnfa

    කොකා කෝලා වලින් ගැලවීමක් නෑ බන්

    What's the issue with this bro? ගිය සතියේ මේකෙන් එකක් අරන් ආවා කියපන්කෝ. අපරදේද?
  17. xnfa

    කලුවොන්ගෙ අලුත්ම ආතල් එක - පාට පාට නම්බර් ප්ලේට් 🥴🥴

    නීතියෙන් තියෙන්නේ රජයෙන් ප්ලේට් දෙන්න නේද ? තනියෙන් ගහන්න බෑ නේ ?

    No contents