1. Kassaboo

    අපිත් පොඩ්ඩ පොඩ්ඩ seen එකට එන්න හදන්නේ.. (BIO tele )

    Cast eka shape.. ටිකක් snap එකේ vibe ekak තියෙන්නේ.. මොනා වුනත් කරන්න ඔනේවට ලියපු වැඩක්.. කූඹියෝ, සත්‍යා වගේ true art නෙවේ.. ඒ උනත් වැඩේ හොදා... Seen එකේ තියෙන tele යක් වෙයි..
  2. Kassaboo

    උබලට යාලුවෝ ඉන්නවද ?

    ඇයි බන් අපිට ජීවත් වෙන්න තවත් මිනිස්සු ඕනේ.. ඇයි අපිට ගෑනියෙක් ඔනේ.. ඇයි අපිට හිතවත්තු ඕනේ... ඇයි අපිට අනිත් මිනිස්සු ආදරේ කරන්න ඕනේ... මහා ගොබ්බ විදිහට ඇයි බන් අපිට හැගීම් දැනෙන්නේ . අපිට හැගීම් දැනෙන විදිහ ගොඩක් වෙලාවට ඉවර වෙන්නේ කාලකන්නි විදිහට ඇයි ඒ ?
  3. Kassaboo

    කාලෙකින් මහින්ද මහත්තයා දකින්නේ නැතුව නින්ද යන්නෙත් නෑ වගේ..

    News වලවත් කිසිම event එකකවත් අපේ රජ්ජුරුවෝ දකින්න නෑනේ..මට නිකං මොකක්ද වගේ.. කොච්චර කිව්වත් මචන් අපි කිසිම බයක් සැකක් නැතුව ජීවත් වෙන්නේ මහින්ද මහත්තයා හින්දනේ.. අනේ මන්දා මිනිස්සු එතුමට මොකට බනිනවද කියලා..
  4. Kassaboo

    ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක් මරන්න පුලුවන් . කාවද මරන්නේ ?

    මම අවිහිංසාවාදියෙක් සොයුරනි.. 🙏😇
  5. Kassaboo

    අසහනේද ?

    තොපිට මාර අසහනේ... උදේ බැලුවත් අත් වැඩ දවල්ට මේ කෑල්ල කවුද , කව්ද බන් මේකි.. නැත්තන් හායි යාලුවනේ ඔන්න අදත් වැදගත් දෙයක් ගෙනාවා.. ඇයි බන් මේ...
  6. Kassaboo

    පිරිමියෙක් වෙන්න...

    Personal මතය.. අපි කව්රුත් ඇද ගන්න කැමති.. වේලි වේලි ඉදලා එක පාරටම trend වෙච්ච tik tok නිලි කෑලි නලු කෑලි තමයි මම ලංකාවේ ඔහොම හොදටම ඇදගත්ත අහිංසක උදාහරණ වලට දකින්නේ.. ඉතිං මේ පුතත් අපිට පිරිමියෙක් වගේ ඇද ගන්න උදව් කරනවා.. ඉතිං ඕගොල්ලොන්ටත් masculine පිරිමියෙක් වෙන්න ඔන්නේ නන් මේ වගේ videos බලලා...
  7. Kassaboo

    නොනිදන කොලඹ...

    නොනිදන කොලඹ නිදන්නට card board සයනය මා රකින්නට දරුවන් නැත සුනක පැටව් මගේම දරුවන්ය සදේ රෑ සව්ම්‍ය නැත තරගයට දුවන රථ පෙල එකා පසු පස එක පෙලට මා අවදි කිරීමට පහන් එලියෙන් හෝන් හඩින් නොනවතින පෙලපාලිය කොලඹ සමග මමත් නිදි නැතුව
  8. Kassaboo

    ජ්‍යොතිෂය ඇත්ත නම් පීවය බොරුවක් නේද..

    ජ්‍යොතිෂය ඇත්ත නන් ඇයි අපි ජීවත් වෙන්නේ.. අපි මේ කලින් ලියපු පිටපතකට රගපෑමක් ද කරන්නේ.. මොකද අපේ පවුලේ උදවිය කාලෙකට කලින් නාඩි කියලා seen එකක් බලන්න ගියා.. මොකක්දෝ පොත් වගයක් පෙරලලා නමේ අකුරු හොයා ගන්නවා.. ඊට පස්සේ මේ ආත්මේ අම්මගේ නම තාත්තගේ නම බැදලනන් ගෑනිගෙ නම නැත්තන් බදින එකී ගේ නම ඉස්සරහට...
  9. Kassaboo

    swinger club ?? For real ??

    මම ගනුදෙනු කරන සමාජීය වෘතය හරිම පොඩියි..ඔක්කොම එක වගේ. ඉතිං එකපාරටම digital ලෝකේ එහෙට මෙහෙට යද්දි article set එකක් set una අමුතු culture එකක් ගැන.. I mean It maybe obvious in western or other cultures.. ඒත් අපේ රටේ මෙච්චර පැතිරිච්ච දෙයක් කියලා හිතුනේ නෑ. කියවලා නලන්න .. Link...
  10. Kassaboo

    A/l වලින් පස්සේ ජීවිතේ ?

    A/l වලින් පසු ලන්කාවේ සාමන්‍ය කොල්ලෙක් කුමක් කල යුතුද ? ( විශ්ව විද්‍යාල වරම් නැති ).. උබලට මොකද වුනේ.. මොකද හිතන්නේ..
  11. Kassaboo

    ඩිංගා.. Movie.

    ඩිංගා.. Production eka tikak පරනයි. ඒත් ලගදිම hall වලට එයි.. පොඩි මලයාලම් vibe ekak තියෙනවා. Trailer eka ආතල් .. Crew eka පට්ට හින්දා film ekak වාසියට ඇති.. Hopefully ලංකන් cinema ව shape eke හොද අතකට යනවා...
  12. Kassaboo

    සිංහයෝ දිහා බලන් හිනා වෙනවා ඇති ප්‍රභා...

    ආදර ලංකා ... කොහොමද ඔයත් එක්ක මෙච්චර කල් එකට ඉදලා මට ඇති වෙලා.. අපි සතුටින් හිටියා... ඒත් ඔයා වෙනස් වෙලා... මට තවත් ඔයත් එක්ක ඉන්න අමාරුයි.. මට හරි මහන්සි... පෙම්බර ලංකා happy birthday . ❤️
  13. Kassaboo

    තත්පරයකට දැනෙන දේවල්...

    තත්පරයකට දැනෙන දේවල් තත්පරයක් දෙකක් තුනක් සිතුම් පැතුම් ටිකක් ගොඩක් මට ඕනේ නෑ අරකක් මේකක් ඇයි මට එපා වෙන්නේ දේවල් අමාරුවෙන් උදේම මලකුන අවදිකර බලෙන්ම දියුනුවට සිත යොමු කර තත්පරයක් දෙකක් ඉද හිට නැවතී බලයි මම මාව වෙලා ඉවරයි බොරුව ඉරට සදට අප අපවම උපමා කර අපගේම ලස්සන අවලස්සන දැක මේ මගුල අස්සේම...
  14. Kassaboo

    බෝ.....

    Art කියන්නේ way of look at something .. ඉතිං කාටවත් කියන්න බෑ මේක art මේක art newe kiyalaa.. Art සාපේක්ශයි.. උදාහරණයක් විදිහට දෙවෙනි ඉනීමත් art .. කූබියොත් art.. (Personally මට අර මගුල පේන්න බෑ.) ඉතිං art ඇතුලේ දැනිමක expression කියන්නේ මගේ personal philosophy එක .. එහෙම මම දැකපු මම කැමතිම...
  15. Kassaboo

    ඒයාට මම love ... ?

    එයාට මම love . ? කාලයක් තිබුනා මම එයාට ගොඩාක් ආදරය කරපු. ආදරයකටත් වඩා වශී වෙච්ච .. එයා දකින හැම වෙලේම මගේ ඇග දිගේපොඩි current එකක් ගමන් කරන. මට එයාව ඔනේ මම හැමදාම මටම කියා ගත්තා.. මම හැම වෙලේම ජීවත් උනේ එයාමගේ කර ගන්න.. ඒත්.... එදා ඉරිදා.. සාමාන්‍යයෙන් නුගේගොඩම පිරෙන දවසක් .. මමත්...
  16. Kassaboo

    සයන මායාව

    සයන මායාව.. ආසාවක් මට ඇති වුනි ඔබ ගැන නිති සිත ඇත්තෙමි සියල්ල නැවතුනි මබ මගේ යැයි මම සිතා ගත්තෙමි නැවත්ත් ඇරඹුනි පෙර නොවූ නුව ආයෙත් මා එක්වුනි
  17. Kassaboo

    C’mon man I thought she’s not bitch mannn..

    The debut single of Planted Ice "Demon Freestyle" is OUT NOW!!!. Now available on all major platforms. Watch on YouTube Official Video - Official Audio - Listen on Spotify, apple music and other platforms https://distrokid.com/hyperfollow/plantedice/demon-freestyle Follow planted Ice on...
  18. Kassaboo

    කොහොමද අපේ කොල්ලෝ set ekeka වැඩ මිට්ටෝ.... 😎

    Demon freestyle .. ලංකාවේ කොල්ලෝ set ekaka wadak ... මොකෝ හිතන්නේ ?? අදහක් දිපන් බලන්න Link -

    No contents