සයන මායාව

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    සයන මායාව..



    ආසාවක් මට ඇති වුනි

    ඔබ ගැන නිති සිත ඇත්තෙමි

    සියල්ල නැවතුනි

    මබ මගේ යැයි මම සිතා ගත්තෙමි

    නැවත්ත් ඇරඹුනි

    පෙර නොවූ නුව ආයෙත් මා එක්වුනි