ඩිංගා.. Production eka tikak පරනයි. ඒත් ලගදිම hall වලට එයි.. පොඩි මලයාලම් vibe ekak තියෙනවා. Trailer eka ආතල් .. Crew eka පට්ට හින්දා film ekak වාසියට ඇති.. Hopefully ලංකන් cinema ව shape eke හොද අතකට යනවා...