ඇයි බන් අපිට ජීවත් වෙන්න තවත් මිනිස්සු ඕනේ.. ඇයි අපිට ගෑනියෙක් ඔනේ.. ඇයි අපිට හිතවත්තු ඕනේ... ඇයි අපිට අනිත් මිනිස්සු ආදරේ කරන්න ඕනේ... මහා ගොබ්බ විදිහට ඇයි බන් අපිට හැගීම් දැනෙන්නේ . අපිට හැගීම් දැනෙන විදිහ ගොඩක් වෙලාවට ඉවර වෙන්නේ කාලකන්නි විදිහට ඇයි ඒ ?
අළුත් account එකෙන්වත් කිච නොවී ඉන්න බලපං මානසික ලෙඩා 