ජ්‍යොතිෂය ඇත්ත නන් ඇයි අපි ජීවත් වෙන්නේ.. අපි මේ කලින් ලියපු පිටපතකට රගපෑමක් ද කරන්නේ.. මොකද අපේ පවුලේ උදවිය කාලෙකට කලින් නාඩි කියලා seen එකක් බලන්න ගියා.. මොකක්දෝ පොත් වගයක් පෙරලලා නමේ අකුරු හොයා ගන්නවා.. ඊට පස්සේ මේ ආත්මේ අම්මගේ නම තාත්තගේ නම බැදලනන් ගෑනිගෙ නම නැත්තන් බදින එකී ගේ නම ඉස්සරහට කරන දේවල ඔක්කොම කියනවා. කොටින්ම මැරෙන වයසත් කියනවා.. ටිකක් කාලෙකට කලින් බලපු හින්දා proof විදිහට මේ දක්වා වෙච්ච ඔක්කොම හරි... මම දන්න පොරකගේ යාලුවෙක් ගිහිල්ලා උට අනාගතේ කියලා නෑ.. අව්රුදු කිපයකින් එයා මැරිලා...
අවසානේ කියන්න තියෙන්නේ අපි පිටපතකට නොදැනුවත්ව රංගනයක් දාලා.. හෙන complex emotional range ekaka ඒ රගපෑම කරලා .. නැති වෙලා යනවා....
අවසානේ කියන්න තියෙන්නේ අපි පිටපතකට නොදැනුවත්ව රංගනයක් දාලා.. හෙන complex emotional range ekaka ඒ රගපෑම කරලා .. නැති වෙලා යනවා....