ඔය අන්රියලිස්ටික් ගණන් වලට තියෙන අයිතම ගන්න එපා කවදාවත්. හිතන්න බැරි තරම් ගණන් අඩු අයිතම ඇඩ් එක අස්සේ හංගලා ගහල එවන්නේ. ඇඩ් එක ෆෝන් එකෙන් බැලුවට නෝටිස් වෙන්නේ නැහැ. ලින්ක් එක ලැප් එකට යවල බලන්න. එතකොට පෙනෙනවා ඔය කියන ගානට දෙන්නේ මොකක්ද කියල. මන් වීඩියෝ කාඩ් එකක් බැලුව. එක හිතන්නවත් බැරි අඩු...