1. Inigo Montoya

    නිවාඩුවට පෝලිමේ ඉමු 😅

    අහ උඹද උන්ට වියදන් කරන්නේ. කැරි ජෙප්පෝ V8 වලින් යන ගමන් බස් වල බයික් වල පොඩි ටුවර් එකක් යන අහිංසක මිනිස්සුන්ට අපහාස කරනවා.
  2. Inigo Montoya

    නිවාඩුවට පෝලිමේ ඉමු 😅

    උඹට තේරුණු දේ මේ මාළිමා පක්කුන්ට තේරෙන්නේ නැහැ. උන්ගේ මොළේ අඩු නිසා වෙන්න ඇති.
  3. Inigo Montoya

    යුරෝපේ වෙසක් දන්සල් .

    @LINDA_ADERSON_22 කින්නියාවේ නැද්ද වෙසක් දන්සැල් ?
  4. Inigo Montoya

    කළු කැත උඹලට ගැලපෙන කෙල්ලෙක් 🙈 🙊 🙉

    ඒකිගේ කිසි අවුළක් නැහැ. අර හොල්මන් වගේ සුදු පාට වුනු බූරු දෙන්නුන්ට වඩා හොඳයි.
  5. Inigo Montoya

    මේ බයික් එක ගැන මොකද කියන්නේ 115000/-

    එක්සසයිස් කරන්න නම් ඊ බයික් ගන්න එකේ තේරුමක් නෑ නේ බන්.
  6. Inigo Montoya

    මේ බයික් එක ගැන මොකද කියන්නේ 115000/-

    ඉන්දියාවේ ස්ටාටප් එකක් vayve කියල කාර් එකක් හදල. මිල ඉන්දියන් රුපියල් ලක්‍ෂ 4 යි. 3 දෙනෙක්ට යන්න පුළුවන් ඉලෙක්ට්‍රික් කාර් එකක්. ලංකාවේ අර වේගා කොම්පැණියේ උන්ට ටෙක්නොලොජිය තියෙද්දිත් උන් එහෙම දෙයක් හදන්න ට්‍රයි කරන්නේ නෑ නේ. ත්‍රීවීල් මගුල වෙනුවට ඔය කාර් එක හැදුවා නම් විකිණෙනවා ලක්ෂ 20යි...
  7. Inigo Montoya

    🇷🇺Russian Anti Drones missiles, සෙලෙන්ස්කි ට පුක් වෙන්න දෙන්නේ.

    ඌ ජෝකර් කෙනෙක් විදියට හිටියට ඌ දැන් වීරයෙක්. රුසියාව මේක දින්නත් සෙලින්ස්කි අවුරුදු 4ක් ලෝකේ සුපර් පවර් එකක් එක්ක සටන් කළා කියන එක ඉතිහාසේ ලියවෙනවා. කොටින්ම කිව්වොත් රුසියාවේ නගර උඩින්, යුද්ද නැවු උඩින් ආරක්ෂාවට දැල් හයි කරන්න තරම් තර්ජනයක් මූ දුන්නා. ඒවා සුළු වැඩක් නෙවේ.
  8. Inigo Montoya

    කුසට සාගිනි

    උඹ සින්දුව වෙනස් කලේ උන් උඹට ගාණක් දෙන නිසා නෙ ? නැත්නම් මොළේ කියල නාමයක් තියෙන එකෙක් රෙද්දක් ඇඳන් ලප කොටා ට කඩේ යන්නේ නැහැ.
  9. Inigo Montoya

    🇷🇺Russian Anti Drones missiles, සෙලෙන්ස්කි ට පුක් වෙන්න දෙන්නේ.

    ඇල්ලුවේ නැතත් පුටියා එළියට බහින්නේ උඩ බල බලා. කාක්කෙක් දැක්කත් ගූ ගිහින් හැංගෙනවාලු.
  10. Inigo Montoya

    කුසට සාගිනි

    හරිනි ඌට හැන්දෙන් කවනවා ඇති නෙ.
  11. Inigo Montoya

    මෝඩ මාලිමා ජෙපි ගන්දස්සාරේ

    බල්තසාර් නෝනා ගේ හපන්කන්. නාහේ මිරිකන් තමයි වෙසක් බලන්න ඇවිදින්න ඕන.
  12. Inigo Montoya

    ගුල්ලෝ අයින් කරන්නේ කෝමද

    දිරපු ලී කපල අයින් කරපන්. වෙන විදියක් නැහැ. මොනවද ෂොප් එකේ විකුණන්නේ ?
  13. Inigo Montoya

    fake butter me balapn

    එත් බන් අර ඇස්ට්‍රා එකේ ඔරිජිනල් ස්ටිකර් එක කපල උඩින් සෙලෝ ටේප් එකක් ගහල වගේ නේ තියෙන්නේ. මූ එක කරාද දන්නේ නැහැ. එහෙම නැත්නම් ඌට දුන්නු එකා කරපු වැඩක් ද දන්නේ නැහැ. කොහොමත් ඔය ඇස්ට්‍රා ලීවර් උන්ගේ නෙ. බලමු ඉස්සරහට උන් මොකද කියන්නේ කියල.
  14. Inigo Montoya

    උබලා කන්න ආසම එළවළු, කොළ ජාති මොනාද ?

    අබ කොළ මම කාල නැහැ. මොනවද බන් ඒ?
  15. Inigo Montoya

    මීගමුවේ තියන මේ ගෙදර කාගේද බන්...

    උඹල දන්නවද මට තඩි ගෙවල් වල ඉන්න බෑ. මන් ආස අර හැග්රිඩ්ගේ හට් එක වගේ ගෙයක් හදාගෙන ඉන්න. හැබැයි ලොකු ඉඩමක් ඕන. කැලයක් අයිනේ නම් මරු. මගේ තියෙන ලොකුම ආසාවක් එක.
  16. Inigo Montoya

    සාසනය විනාසයි තවත් ලමාපාචරයක්...

    ඔවු බන් අර සෙක්ස් ඔෆෙන්ඩ ලිස්ට් එකක් හදල එක ඕන කෙනෙක්ට බලන්න පුළුවන් විදියට ප්‍රසිද්ද කරන්න ඕන.
  17. Inigo Montoya

    ඊයේ රෑ වෙසක් මාරක ළිඳේ සිදුණුන මාරක අනතුර, බුදු හාමුදුරුවෝ මාරක් ළිං පෙනාන්න කීවා ද?

    ඒ ගැන නම් දන්නේ නෑ බන්. එත් මොළයට හානිවුණු ගමන් එක පෙන්වන ළකුණක් තමයි ඔය. අතපය වකුටු වෙනවා. කොන්ද වකුටු වෙනවා.
  18. Inigo Montoya

    ඊයේ රෑ වෙසක් මාරක ළිඳේ සිදුණුන මාරක අනතුර, බුදු හාමුදුරුවෝ මාරක් ළිං පෙනාන්න කීවා ද?

    වැටුණු ගමන් ඌ ගුළි වුන හැටි දැක්ක නේ. බ්‍රේන් එක ඩැමේජ් වුනාම එහෙම වෙනවා.
  19. Inigo Montoya

    උබලා කන්න ආසම එළවළු, කොළ ජාති මොනාද ?

    කටු ඉකිළිය නේද, පරිප්පු දාල උයන්නත් පුළුවන්
  20. Inigo Montoya

    බඩ තඩියෝ වරෙව්

    පේන්නේ නෑ බන්. බඩ තඩියෙක් තමයි

    No contents