Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
රුපියල් විස්සට ප්ලේන්ටි 4ක් බොන්න මාලිමාවට දෙන්නලු
ආදායම වැඩි කරන්නෙ උඹගෙ පොනිල වගේ වැඩකරන මිනිස්සුන්ට බදු පිට බදු ගහල වැඩක් නොකරන උන්ට පින්පඩි බෙදලද බං. නැත්තං උඹවගේ @hirashgeff වගේ එකව්න්ට් අටවගෙන එක එකාට කඩේ ගිහින්ද?
nul
Post #7
Jul 5, 2024
Forum:
ElaKiri Talk!
TIN අංක ලබාදුන් හෝ ලබාගත් සියලුදෙනාට බදු ගෙවන ලෙස නියෝග
අපේ ID එකට තියෙන TIN එක online බලාගන්න බැද. මේකෙ කව්රුහරි එහෙම පුළුවන් කියල ලින්ක් එකක් එක්කම දාල තිබ්බ. මගේ පරන රෙජිස්ට්‍රේෂන් එකක් තියෙන්නෙ. දැන් income declare කරන්න ඇවිත් තියෙනව ඒකෙ TIN එක ඉල්ලනව මට මතක නෑ ටින් එක. අලුතෙන් හදන්නත් බෑ නෙ.
nul
Post #23
Jul 3, 2024
Forum:
News
මාලිමා විද්‍යා ප්‍රතිපත්ති හැදූ Prof ගෝමික ගැන Harshaට හදවතින් සතුටක්.
පොර නිකන්වත් ඔය වගේ හොරු එක්ක නිදිවදින්න යන්නෙ නෑ උඹලවගේ. උඹලට සපෝට් කරොත් කරන්නෙ LRT වල කෝච්චි පෙට්ටි ගෙනියන්න පුළුවන්ද අහපු මහාචාරියාවගේ සල්ලිවලට ඕන දෙයක් කියවන උන් තමා.
nul
Post #6
Jun 30, 2024
Forum:
ElaKiri Talk!
ක්වොන්ටම් ලිප් හඳුන්නෙත්ති වර්ෂන්
මේවගේ සල්ලි වලට කඩේයන උන් රෙකමදෝරු කරනවනම් ඒ රෙකමදෝරු කරන උන්ට ඡන්ද දෙන්නම හොඳ නෑ.
nul
Post #72
Jun 30, 2024
Forum:
ElaKiri Talk!
මහාචාර්යය ගෝමික 574K subscribers
දැන් ඕව හරියන්නෙ නෑ කියල උඹ රිසර්ච් කරලද කියන්නෙ. උඹ සොඩෙ උරන රනිල ඕකම කීවනම් බලන්න තිබ්බ උඹට තෙත්වෙලා දගලනහැටි 🤭🤭🤭🤭
nul
Post #14
Jun 30, 2024
Forum:
News
ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏
චකදේ ඉන්දියා
nul
Post #1,308
Jun 29, 2024
Forum:
Sports
මුහුදේ පාවී ආ බෝතල් මත්පැන් යැයි සිතා පානය කළ ධීවරයින් දෙදෙනෙක් මරුට
ඒව ඉතින් උඹට කියල කරන්නෙ නෑනෙ 🤭🤭.
nul
Post #45
Jun 29, 2024
Forum:
ElaKiri Talk!
වැල් පාලමෙන් අදානිව එගොඩ කරා 👍
නෑ ඔය අරගලෙන් පස්සෙ රනිල්ට කඩේයන්න අටවගත්ත එකවුන්ට්. කලින් ඉඳන්ම හිටපු උන්ම තමා.
nul
Post #48
Jun 29, 2024
Forum:
ElaKiri Talk!
ක්වොන්ටම් ලිප් හඳුන්නෙත්ති වර්ෂන්
ඔව් ඌ ගොන් කතා කීපයක්ම කීව. ඌ හොඳ ඇමතිකමකට හරියන්නෙ නෑ කියන එකත් පිලිගන්නව. හැබැයි ඔයිට අන්ත මීහරක්නෙ අනිත් පක්ෂ වල ඉන්නෙ. උන් මීහරක් මදිවට පල් හොරු. උන් හොඳාද මීට වඩා
nul
Post #64
Jun 29, 2024
Forum:
ElaKiri Talk!
වැල් පාලමෙන් අදානිව එගොඩ කරා 👍
@hirashgeff @tharakaf ( එකම එකා තමා) වගේ රටට හෙනම ආදරේ උන් මීක් නැති ත්‍රෙඩ් ජෙප්පො ගගා හැමනුනාට වැඩක් නෑ රනිල් හොරාගෙ රෙදි ගැලවිලා ඉවරයි මේ හොරකමෙන්. ලැජ්ජ නැද්ද යකෝ බලු හොරකම් වලට සපෝට්කරන්න ------ Post added on 1719680618
nul
Post #40
Jun 29, 2024
Forum:
ElaKiri Talk!
ක්වොන්ටම් ලිප් හඳුන්නෙත්ති වර්ෂන්
උන්ම විතරක් නෙවේ මඩගහන්න කියපු කතාවෙ කෑල්ලක් විතරක් දාපු මේ වගේ කැම්පේන් කාරයෝන්ට අහුවෙන උන් ඉන්නකම් රටට ගොඩයාමක් නෑ.
nul
Post #62
Jun 29, 2024
Forum:
ElaKiri Talk!
මුහුදේ පාවී ආ බෝතල් මත්පැන් යැයි සිතා පානය කළ ධීවරයින් දෙදෙනෙක් මරුට
මූගෙන් කව්රුහරි තාත්ත කවුද කියල ඇහුවත් AKD කියයි 🤣🤣🤣.
nul
Post #39
Jun 29, 2024
Forum:
ElaKiri Talk!
මාලිමාවේ මහා රැලිය.🔴LIVE 🔥
මේ ත්‍රෙඩ් එක අනිවාර්යයෙන්ම බඩගියපු බයියො ටොයියො වැලපෙන ත්‍රෙඩ් එකක් වෙනව ෂුවර්.
nul
Post #9
Jun 29, 2024
Forum:
News and Updates
මුළු ණය බිලියන 100න් දැන් ගෙවන්න ඕනේ බිලියන 83යි ද ?
කරත් වෙන දේ ගැන මම කීවෙ. විගණන දෙපාර්තමේන්තුව ලංකාවෙ අකාර්යක්ෂමම රාජ්‍ය ආයතනයක්. නැත්නම් ඇත්තටම ඕව අමුතුවෙන් විගණනයක් කරන්න දෙයක් නෑ. මේවෙනකොට අහුවෙලා තියෙන්න ඕන.
nul
Post #9
Jun 29, 2024
Forum:
ElaKiri Talk!
මුළු ණය බිලියන 100න් දැන් ගෙවන්න ඕනේ බිලියන 83යි ද ?
මම රජයේ සේවකයෙක් විදිහට දන්නව අපේ ගවර්මන්ට් ඔඩිට් එක කොච්චර අකාර්යක්ෂමද මෝඩද කියල. ඕකුන් ඔඩිට් කරොත් තව මිලියන් ගානක් කාල කරපු මගුලකුත් නැතුව තියෙයි.
nul
Post #7
Jun 29, 2024
Forum:
ElaKiri Talk!
TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??
වෙලාවට ඔය කෝස් එක කරන්න ඒ දවස්වල මට සල්ලි තිබුනෙනෑ. නැත්නම් අපරාදෙ මහන්සියෙන් හම්බ කරපුවා හොරෙක්ට පුදන්න වෙනව.
nul
Post #149
Jun 25, 2024
Forum:
ElaKiri Talk!
ෆොන්සේකාට ලෝකයේ ඉහලම නිල නාමයක්.. ලංකාවේ කිසිවෙකු ඔහුට උඩින් නෑ..
ඒක හොඳයි. ප්‍රින්ට් කරල පේන තැනක තියාගත්තනම් වැඩිය හොඳයි. රනිල්ට මේ ඡන්දෙ ඇපත් නෑ.
nul
Post #8
Jun 23, 2024
Forum:
News and Updates
🤫🤡 "ඩිස්නි' ස්ටූඩියෝවේ රෙදි ගැළවූ හෙළිදරව්ව 🎬🤫
ඩයන අක්කි ලංකාවට ඩිස්නි ගෙනාවම අපෙත් කලුවොන්ව විතරක් වැඩට ගනී 😢
nul
Post #28
Jun 23, 2024
Forum:
Movies TV and Radio
ෆොන්සේකාට ලෝකයේ ඉහලම නිල නාමයක්.. ලංකාවේ කිසිවෙකු ඔහුට උඩින් නෑ..
සජියට ගහන එකේ වාසිය ජෙප්පොන්ට තමා. රනිල් නම් කොහොමත් දිනන අහලකවත් නෑ.
nul
Post #6
Jun 23, 2024
Forum:
News and Updates
What are the benefits provided by your working place?
උදේටයි දවල්ටයි වැඩිසීනි ප්ලේන්ටි 2ක් දෙනව එච්චර තමා.
nul
Post #4
Jun 23, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom