1. nul

    එළකිරිය පණ අදිනවා

    Hutch පාවිච්චිකරන්නෙ හොඳට වැඩකරනව කිසි ආබාදයක් නෑ.
  2. nul

    වෙසක් පොහොයට සදහම් තිළිණයක් -මහ රහතුන් වැඩි මඟ ඔස්සේ -රුවන් වැකි එකතුව

    Is this (මහරහතුන් වැඩිමග ඔස්සේ) another samanthrabadda type scam or legit one?
  3. nul

    මාලිමා සජබ ගූඑන්පී ආර්ථික කමිටු

    විවාදයක් ගැන නෙවේ ඕයි අහන්නෙ උන්ට විවාදෙකට එනව කියල නම් ටිකක් හරි දෙන්න උන් ඉන්නවනෙ. මොක්කුද රනිලගෙ එහෙම ඉන්නෙ. ඔය දේශපාලනය කරන උන් නෙවේනෙ යකෝ 🤣🤣. රස්සා කරන මිනිසුන්ගෙ නම් ඇලෙව්වෙ ලැජ්ජ නැතුව රවී කරුණානායක, මලික් සාගල වගේ නම් දාන්න බැරි නිසාද? ------ Post added on 1717124101
  4. nul

    මාලිමා සජබ ගූඑන්පී ආර්ථික කමිටු

    දැන් යූඑන්පී උං එකමද කියන්නෙ 🤣🤣. යූඑන්පී එකට අඩුගානෙ පොලිසි එකක්වත් තියෙනවද? ඒ උඹට හිතෙන හැටිනෙ. නන්දසේන ගැන බයියො ඔයිටවඩා දේවල් හිතුවෙ. රනිල් ජයසූරිය හින්ද වෙන්න ඇති 2019 ආණ්ඩුව දෙනකොට ආර්ථික වර්ධනය පස්සට දාල බෝම්බෙකුත් කාල සංචාරක කර්මාන්තෙත් නැත්තටම නැති කරල ගියේ. ඕක නෙවේ ප්‍රශ්නෙ හැබැයි කවුද...
  5. nul

    මාලිමා සජබ ගූඑන්පී ආර්ථික කමිටු

    රනිල් කරා හරි නොකර හරි කියපංකො අඩුම ගානෙ ඌට කඩේයන උන් රනිල්ගෙ ටීම් එකේ ඉන්නෙ කවුද කියලවත් කියන්න ඕනනෙ. නැත්නම් කෙහෙලිය වගේ එකෙක් හොර මගඩි කරාම රනිල ඒ ඔයාල එවපු අයනෙ කියල සුදන වෙනව. ඌ කණ්ඩායමේ නායකයනම් ඌගෙ කුක්කො කරන ඒවට වගකියන්න එපැයි. ඒකයි මම අහන්නෙ මොක්කුද ගුපියොන්ගෙ ආර්ථික කමිටුවේ ඉන්නෙ?
  6. nul

    මාලිමා සජබ ගූඑන්පී ආර්ථික කමිටු

    අඩුගානෙ උඹ ඇත්ත හරි කියනව 🤣🤣. උඹ ඔය හිතන විදියටම මාලිමාවෙ උං හිතුවාම ඒකෙ වැරැද්දක් නෑ කියල උඹට හිතෙනවනම් ඔන්න කොමන් ග්‍රව්න්ඩ් එකකට එන්න පුළුවන්.
  7. nul

    ජොබ් එකේ එක තැන පල් වෙන එක සහ මෝඩ විදියට ණය වීම

    ඇත්තම කතාව ගොඩක් ඔය ඔන්ලයින් සීන් හෙන අන්ස්ටේබල්. ඒක හින්ද සල්ලි එන හොඳ සෝස් එකක් තියෙන්නම ඕන ඕව කරනවනම්. ගොඩක් අය කතා කරන්නෙ ඔය ඔන්ලයින් සීන් කරල ගොඩ ගිය අය ගැන ඕව කරල ෆේල් වෙච්ච අය තමා වැඩි. රජයේ හෝ වෙනත් රස්සා කරල ඩිප්‍රෙස් වෙලා කෙලවගත්ත අය වගේම එහෙම නොවී ගොඩගියපු අයත් ඕනතරම් ඉන්නව.
  8. nul

    මාලිමා සජබ ගූඑන්පී ආර්ථික කමිටු

    මේකෙ රනිල්ට කඩේ යන xපොහොට්ටු සහ යූඑන්පී සෙට් එකම සජබ සහ මාලිමා ආර්ථික කමිටු ගැන කතා කරනවනෙ. ඒ කමිටු වල සාකච්ඡා වල වැදගත්කම ගැනත් කියවනව. මම ඒ අයගෙන් අහන්න කැමති උඹල ඔය විස්වාසෙ දෙන්න කියන රනිල්ගෙ කමිටුවේ ඉන්නෙ කවුද? රනිල් කාත් එක්කද ඊලග ආණ්ඩුව ආවොත් කරන්නෙ? @hirashgeff @tharakaf @EVC @2osama...
  9. nul

    අනුර කුමාරට අනුව අවලංගු කමිටු ගොබ්බයෝ ටික

    උඹ අනිත් උන් ගැන හොය හොයා ඉන්නෙ උඹ කඩේ යන උං ගැන සියල්ල දැනගෙන ඌ හොඳ හින්ද වෙන්න ඇතිනෙ. ඉතින් කියපං බලන්න රනිල්ගෙ ආර්ථික කමිටුව කව්ද? කව්ද ඌගෙ කැබිනට් මණ්ඩලේ.
  10. nul

    පාදුක්කේ මාළු මාමාට ජය වේවා

    වෙනත් කියන්නෙ රනිල් නෙවේ බං. මගෙන් මොකෙක්හරි පාරෙදි ඇහුවත් මම කියන්නෙත් මොකෙක්වත් නෙවේ කියල. හැබැයි මම නම් දෙන්නෙ අනුරට තමා. උඹල ඔහොම නෙවේ ඔලුවෙන් හිටගත්තත් රනිල් ඡන්දෙ දිනන්නෙ නෑ. මෝඩ සජියටවත් වටෙන් කඩේ පලයං මේවගේ.
  11. nul

    කෝ බන් මහලොකු චන්ඩියා?

    හැංගුනේ කවුද කියලනම් කිරියම දන්නව බං 🤣🤣
  12. nul

    අනුර කුමාරට අනුව අවලංගු කමිටු ගොබ්බයෝ ටික

    1. දැන් තියෙන්නෙ ජනාධිපතිවරණයක්ද පාර්ලිමේන්තු මැතිවරණයක්ද? 2. උඹ කඩේ යන රනිල්ගෙ ආර්ථික කමිටුව මොකක්ද? 😂
  13. nul

    කෝ බන් මහලොකු චන්ඩියා?

    හැංගිලා ඉඳල හූ කියන්න ලැජාජ නැද්ද බං.නියම නිවටයෙක් උඹ.
  14. nul

    ඔවු තව පෝල් එකක්: මේ සෙට් එකෙන් ජනාධිපති වෙනවා දකින්න අකමැතිම කවුද?

    අනුරට තමා මේක දාන්න ඕන. නැත්නම් ගුපියොංගෙ අදෝනාවෙ කෙලවරක් නැතුව යනව.
  15. nul

    කන්නාඩි දාන උන් වරෙන් පොඩ්ඩක්

    එහෙම සීන් එකකුත් තියේද? 😢
  16. nul

    අනුර කුමාරට අනුව අවලංගු කමිටු ගොබ්බයෝ ටික

    කෝ කතාවෙ ඉතුරු ටිකත් දැම්මනම් නේද හොඳ. ඉස්සෙල්ල නායක විවාදෙ ඊටපස්සෙ කමිටු විවාදෙ කියන කොටස කපල දැම්මෙ ඇයි??
  17. nul

    කන්නාඩි දාන උන් වරෙන් පොඩ්ඩක්

    මම 6 වසරෙ ඉඳන් කන්නාඩි දාන්නෙ දැන් වයස 32ක් එන්න එන්නම වැඩේ අවුල් වෙනව. ලේසෙක් එකක් කරන්න කියල තමා හිතාගෙන ඉන්නෙ. නැත්නම් මෙහෙම ගියොත් 45 විතර වෙනකොට පොට්ටයෙක් වෙනව. ලේසැක් එකක ගාන තමා දරන්න පොඩ්ඩක් අමාරු 😢
  18. nul

    එහා රටේ දැන් උන්ගේම කෲස් නැව් එහෙමත් තියෙනවා සිංහලු

    මේ කමෙන්ට් එකටනම් පුකෙන් හිනාවෙලත් මදි 🤣🤣🤣🤣

    No contents